Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
bike karaya happila car eka uda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹේ රෙප් කපන්න ඇත්තේ අර ඉස්සරහෙන් ගිය බයික් කාරයා කකුල උස්සන් ගියා කිව්ව එකට වෙන්න ඇති.. මටත් බකස් ගාලා හිනා ගියා ඒකටනම්...

තව එකෙක් කියලා තිබුණා ඉස්සරහෙන් සර්පයෙකුත් ගියා දැක්කා කියලා.. ආතල් කෝටියයි..

සාමාන්‍ය ක්‍රමය හදිස්සියකදී නතර කර ගන්න පුලුවන් පරතරයක් තියාගෙන යන්න ඕනෙ කියන එක.. වංගුවකදි පාර මැද්දේ නවත්තලා තියෙන එකක දොකොස් ගාල අනින එක වෙනම දෙයක් උනත් එතනදිත් අර කරුණම තමයි මුල් වෙන්නේ..

අනික මොකක් හරි හදිසි වින්නැහියක් නිසා වංගුවෙන් අයින් කර ගන්න බැරුව නවත්තන් හිටියොත් ඇරෙන්න එහෙම අවහිර වෙන විදිහට නවත්තන් ඉන්න එකත් වැරදී. ඒවටත් වෙනම නීති තියෙනවා.. මෙතනදී එහෙම නීති වලින් වැඩක් නෑ කාර් එක නැවැත්තුවේ හදිස්සියක් නිසා.. සර්පයෙක් උනත් ඌව බේරන්න එහෙට මෙහෙට කපලා ගිහින් කොහෙ හරි ඇණ ගන්නවට වැඩිය බ්රේක් කරලා අනතුර වළක්ව ගත්තා.. පිටිපස්සෙන් ආව එකත් එහෙම අනතුර වළක්ව ගන්න ඕනේ හරිනම්. එහෙම බැරි උනාම ඒකට කේස් වැටෙනවා.. පිටි පස්සෙන් ගිහින් ඇනලා නඩු ගියාම උසාවි වලදී අනතුර වළක්වා ගැනීමට හැකිතරම් උත්සහ කළා කියන එක ඔප්පු කරන්න පාරේ පාර හිටින්න ගහපු බ්රේක් පාර පවා පෙන්නන වෙලාවල් තියෙනවා..

[QUOTE="richlife, post: 23001998, member: 430068"] [CENTER] [COLOR="Indigo"][SIZE="4"]උඹේ රෙප් කපන්න ඇත්තේ අර ඉස්සරහෙන් ගිය බයික් කාරයා කකුල උස්සන් ගියා කිව්ව එකට වෙන්න ඇති.. මටත් බකස් ගාලා හිනා ගියා ඒකටනම්...:rofl: තව එකෙක් කියලා තිබුණා ඉස්සරහෙන් සර්පයෙකුත් ගියා දැක්කා කියලා.. ආතල් කෝටියයි..:lol: සාමාන්‍ය ක්‍රමය හදිස්සියකදී නතර කර ගන්න පුලුවන් පරතරයක් තියාගෙන යන්න ඕනෙ කියන එක.. වංගුවකදි පාර මැද්දේ නවත්තලා තියෙන එකක දොකොස් ගාල අනින එක වෙනම දෙයක් උනත් එතනදිත් අර කරුණම තමයි මුල් වෙන්නේ.. අනික මොකක් හරි හදිසි වින්නැහියක් නිසා වංගුවෙන් අයින් කර ගන්න බැරුව නවත්තන් හිටියොත් ඇරෙන්න එහෙම අවහිර වෙන විදිහට නවත්තන් ඉන්න එකත් වැරදී. ඒවටත් වෙනම නීති තියෙනවා.. මෙතනදී එහෙම නීති වලින් වැඩක් නෑ කාර් එක නැවැත්තුවේ හදිස්සියක් නිසා.. සර්පයෙක් උනත් ඌව බේරන්න එහෙට මෙහෙට කපලා ගිහින් කොහෙ හරි ඇණ ගන්නවට වැඩිය බ්රේක් කරලා අනතුර වළක්ව ගත්තා.. පිටිපස්සෙන් ආව එකත් එහෙම අනතුර වළක්ව ගන්න ඕනේ හරිනම්. එහෙම බැරි උනාම ඒකට කේස් වැටෙනවා.. පිටි පස්සෙන් ගිහින් ඇනලා නඩු ගියාම උසාවි වලදී අනතුර වළක්වා ගැනීමට හැකිතරම් උත්සහ කළා කියන එක ඔප්පු කරන්න පාරේ පාර හිටින්න ගහපු බ්රේක් පාර පවා පෙන්නන වෙලාවල් තියෙනවා..:yes:[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom