Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Bike license
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබේ දිස්තික්කයේ මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් මෙඩිකල් ගන්න ඕන තැන අහපන්. එතනට උදෙන්ම ගිහින් මෙඩිකල් එක ගනින්. උබට දියවැඩියාව/අක්ෂි අබාධ නැත්නම් එක දවසින් මෙඩිකල් එක ලැබෙනවා.

ඊට පස්සේ ලනර්ස් එකක් හරහා හෝ උබම අර මුලින් කියපු කාර්යාලෙට උප්පැන්නේ හා ID අරන් අරගෙන යන්න.

ඊටපස්සේ එක්සෑම් ඒකට දිනයක් දෙනවා.

එක්සෑම් එක පාස් උනාම උඹට ලර්නර්ස් පර්මිට් එක හම්බෙනවා ට්රයල් පෙන්නන්න ඩෙට් එකත් එක්ක.

ගොඩක් වෙලාවට මාස් 3 ක වගේ පස්සේ තමයි ට්රයල් ඩෙට් එක තියෙන්නේ.

බයික් එකේ L බෝර්ඩ් එක ගහගෙන ඕනේ තැනක යන්න පුළුවන්. නමුත් පස්සේ seat එකේ කෙල්ලෝ/ ඇන්ටිලා දාගෙන යන්න බෑ. උබ විතරයි.

ට්රයල් ඩෙට් එකේ ට්රයල් පෙන්නලා පාස් උනාම ටෙම්පරි ලයිසන් එක හම්බෙනවා එදාම. එකෙන් උබට මාස 6ක් ඕන තැනක යන්න පුළුවන්. පස්සේ seat එකේ කෙල්ලෝ/ ඇන්ටිලා දාගෙන යන්න පුළුවන්. ගොනෙක් උනත් හදිස්සියට දාගෙන යන්න පුළුවන්.  මම කිව්වේ හරක් මරණ තැනකින් නිදහස් කරපු එකෙක්.

මාස 3 කින් වගේ ඔරිගීනල් ලයිසන් එක තැපැල් මාම ගෙනත් දෙනවා. නමුත් උබ වෙරහැරින් ට්රයල් පෙන්නලා ලයිෂන් ගන්නවා නම් එක දවස2 කින් වගේ ගන්න පුළුවන්ලු.

බයික් ගනිද්දී 90 cc දක්වා එන කැටගරි එකේ එක ගන්න එපා. එකෙන් පදින්න පුළුවන් වෙන්නේ සමහර ස්කූටි බයික් විතරයි. හොද, පහසු බයික් එකකින් (90cc ට වැඩි) ට්රයල් පෙන්නලා ලයිෂන් ගනින්. එතකොට ඕන බයික් එකක් පදින්න පුළුවන්.

වැදගත්ම දේ ලයිෂන් ගත්තට පස්සේ විනීත රියදුරෙක් විදියට ධාවනයේ යෙදෙන්න.

[QUOTE="Black Puma, post: 21402630, member: 511240"] [SIZE="4"]උබේ දිස්තික්කයේ මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් මෙඩිකල් ගන්න ඕන තැන අහපන්. එතනට උදෙන්ම ගිහින් මෙඩිකල් එක ගනින්. උබට දියවැඩියාව/අක්ෂි අබාධ නැත්නම් එක දවසින් මෙඩිකල් එක ලැබෙනවා. ඊට පස්සේ ලනර්ස් එකක් හරහා හෝ උබම අර මුලින් කියපු කාර්යාලෙට උප්පැන්නේ හා ID අරන් අරගෙන යන්න. ඊටපස්සේ එක්සෑම් ඒකට දිනයක් දෙනවා. එක්සෑම් එක පාස් උනාම උඹට ලර්නර්ස් පර්මිට් එක හම්බෙනවා ට්රයල් පෙන්නන්න ඩෙට් එකත් එක්ක. ගොඩක් වෙලාවට මාස් 3 ක වගේ පස්සේ තමයි ට්රයල් ඩෙට් එක තියෙන්නේ. බයික් එකේ L බෝර්ඩ් එක ගහගෙන ඕනේ තැනක යන්න පුළුවන්. නමුත් පස්සේ seat එකේ කෙල්ලෝ/ ඇන්ටිලා දාගෙන යන්න බෑ. උබ විතරයි.[/SIZE]:lol: [SIZE="4"]ට්රයල් ඩෙට් එකේ ට්රයල් පෙන්නලා පාස් උනාම ටෙම්පරි ලයිසන් එක හම්බෙනවා එදාම. එකෙන් උබට මාස 6ක් ඕන තැනක යන්න පුළුවන්. පස්සේ seat එකේ කෙල්ලෝ/ ඇන්ටිලා දාගෙන යන්න පුළුවන්. ගොනෙක් උනත් හදිස්සියට දාගෙන යන්න පුළුවන්.[/SIZE] :lol: මම කිව්වේ හරක් මරණ තැනකින් නිදහස් කරපු එකෙක්. [SIZE="4"]මාස 3 කින් වගේ ඔරිගීනල් ලයිසන් එක තැපැල් මාම ගෙනත් දෙනවා. නමුත් උබ වෙරහැරින් ට්රයල් පෙන්නලා ලයිෂන් ගන්නවා නම් එක දවස2 කින් වගේ ගන්න පුළුවන්ලු. බයික් ගනිද්දී 90 cc දක්වා එන කැටගරි එකේ එක ගන්න එපා. එකෙන් පදින්න පුළුවන් වෙන්නේ සමහර ස්කූටි බයික් විතරයි. හොද, පහසු බයික් එකකින් (90cc ට වැඩි) ට්රයල් පෙන්නලා ලයිෂන් ගනින්. එතකොට ඕන බයික් එකක් පදින්න පුළුවන්.[/SIZE] [SIZE="5"][COLOR="Red"]වැදගත්ම දේ ලයිෂන් ගත්තට පස්සේ විනීත රියදුරෙක් විදියට ධාවනයේ යෙදෙන්න. :cool: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom