Bike license

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    කලින් වාහන license නැති කෙනෙකුට මුලින්ම bike license ගන්නවා නම්
    මොකද්ද proceeder එක

    තාවකාලික බලපත්‍රය ගන්න කොච්චර කල් යනවද
    අරගෙන යන්න ඕන ලිපි මොනවද වේරහැරට (මෙඩිකල් වගේ ඒවා)
    විභාගය තියන්නේ කවද්ද
    මැයි මාසෙට කලින් කරගන්න පුලුවන්ද

    elakiri yaluwo podi help ekak denna
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචන් උඹ කොහෙද?
    ලර්නර්ස් එකක් හරහා ගියොත් ලේසි වෙයි මන් හිතන්නේ.
    ඒක නැතුවත් කරගන්න පුළුවන්. මමනම් ඒ ගැන වැඩිය දන්නේ නෑ දන්නා උන් හෙල්ප් කරයි.

    මුලින්ම මෙඩිකල් එක ගන්න ඕනේ.
    ඊටපස්සේ එක්සෑම් ඒකට දිනයක් දෙනවා.
    එක්සෑම් එක පාස් උනාම උඹට ලර්නර්ස් පර්මිට් එක හම්බෙනවා ට්‍රයල් පෙන්නන්න ඩෙට් එකත් එක්ක.
    ගොඩක් වෙලාවට මාස් 3 ක වගේ පස්සේ තමයි ට්‍රයල් ඩෙට් එක තියෙන්නේ.
    බයික් එකේ L බෝර්ඩ් එක ගහගෙන ඕනේ තැනක යන්න පුළුවන්.
    ට්‍රයල් ඩෙට් එකේ ට්‍රයල් පෙන්නලා පාස් උනාම ටෙම්පරි ලයිසන් එක හම්බෙනවා. ටික දවසකින් ලයිසන් එක එනවා.

    ගන්න එකේ ඔක්කොටම ගනින්. බයික් වලට විතරක් ගන්න එපා.
     
    • Like
    Reactions: Fire Five

    hm ow machan okkoma ekapara dammot lesi neda
    medical ekak ganne nugegodin neda machan
    exam eka enne register wela kochchara kalekinda machan
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    hm ow machan okkoma ekapara dammot lesi neda
    medical ekak ganne nugegodin neda machan
    exam eka enne register wela kochchara kalekinda machan

    උඹ ඉන්න පැත්ත අනුව තමා මෙඩිකල් එක ගන්න තැන තීරණය වෙන්නේ.
    මමනම් රෙජිස්ටර් වෙලා මාසයක් වගේ යද්දී එක්සෑම් එක ආවා. මාසෙකුත් ගියේ නැද්ද කොහෙද.
    ඔව් බන් ගන්න එකේ ඔක්කොම ගනින්.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    උඹ ඉන්න පැත්ත අනුව තමා මෙඩිකල් එක ගන්න තැන තීරණය වෙන්නේ.
    මමනම් රෙජිස්ටර් වෙලා මාසයක් වගේ යද්දී එක්සෑම් එක ආවා. මාසෙකුත් ගියේ නැද්ද කොහෙද.
    ඔව් බන් ගන්න එකේ ඔක්කොම ගනින්.
    weraherin ganne machan
    mokada api gampahin gathhtoth temporary kale yanna puluwan gampaha athule witharai neda
    colombo walin gattama colombo atule puluwan ne
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    උබේ දිස්තික්කයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් මෙඩිකල් ගන්න ඕන තැන අහපන්. එතනට උදෙන්ම ගිහින් මෙඩිකල් එක ගනින්. උබට දියවැඩියාව/අක්ෂි අබාධ නැත්නම් එක දවසින් මෙඩිකල් එක ලැබෙනවා.
    ඊට පස්සේ ලනර්ස් එකක් හරහා හෝ උබම අර මුලින් කියපු කාර්යාලෙට උප්පැන්නේ හා ID අරන් අරගෙන යන්න.
    ඊටපස්සේ එක්සෑම් ඒකට දිනයක් දෙනවා.
    එක්සෑම් එක පාස් උනාම උඹට ලර්නර්ස් පර්මිට් එක හම්බෙනවා ට්‍රයල් පෙන්නන්න ඩෙට් එකත් එක්ක.
    ගොඩක් වෙලාවට මාස් 3 ක වගේ පස්සේ තමයි ට්‍රයල් ඩෙට් එක තියෙන්නේ.
    බයික් එකේ L බෝර්ඩ් එක ගහගෙන ඕනේ තැනක යන්න පුළුවන්. නමුත් පස්සේ seat එකේ කෙල්ලෝ/ ඇන්ටිලා දාගෙන යන්න බෑ. උබ විතරයි.
    :lol:

    ට්‍රයල් ඩෙට් එකේ ට්‍රයල් පෙන්නලා පාස් උනාම ටෙම්පරි ලයිසන් එක හම්බෙනවා එදාම. එකෙන් උබට මාස 6ක් ඕන තැනක යන්න පුළුවන්. පස්සේ seat එකේ කෙල්ලෝ/ ඇන්ටිලා දාගෙන යන්න පුළුවන්. ගොනෙක් උනත් හදිස්සියට දාගෙන යන්න පුළුවන්. :lol: මම කිව්වේ හරක් මරණ තැනකින් නිදහස් කරපු එකෙක්.

    මාස 3 කින් වගේ ඔරිගීනල් ලයිසන් එක තැපැල් මාම ගෙනත් දෙනවා. නමුත් උබ වෙරහැරින් ට්‍රයල් පෙන්නලා ලයිෂන් ගන්නවා නම් එක දවස2 කින් වගේ ගන්න පුළුවන්ලු.
    බයික් ගනිද්දී 90 cc දක්වා එන කැටගරි එකේ එක ගන්න එපා. එකෙන් පදින්න පුළුවන් වෙන්නේ සමහර ස්කූටි බයික් විතරයි. හොද, පහසු බයික් එකකින් (90cc ට වැඩි) ට්‍රයල් පෙන්නලා ලයිෂන් ගනින්. එතකොට ඕන බයික් එකක් පදින්න පුළුවන්.

    වැදගත්ම දේ ලයිෂන් ගත්තට පස්සේ විනීත රියදුරෙක් විදියට ධාවනයේ යෙදෙන්න. :cool:
     
    Last edited:
    • Like
    Reactions: Fire Five

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    hm ow machan okkoma ekapara dammot lesi neda
    medical ekak ganne nugegodin neda machan
    exam eka enne register wela kochchara kalekinda machan

    mamanam learners ekakin gatte. learners eke register wela sathiyakin wage exam liwwe.

    learners walin ubawa witarak exam danne na. kattiyak set wenakan idala okkomala ekata exam danne. trial unath ehemai.

    May weddi nam bariwei machan. exam pass unata passe 3 months walin passe dawasak thama trial denne.

    taniyamath ganna puluwanlu colombo walin. etakota ochchra gaanak yanne na. ehema yanawanam hodatama purudu wela yanna one. fail wenna tiyana chance eka wadi kiyala thama godak aya kiyanne.

    learners walin examinerslata $$$ dena hinda shape. lokuwata aul giyoth thama fail karanne. 2nd chance ehemath denawa reverse eka aul giyoth ehema. :lol:

    kohoma kalath exam liyala 3 months inna one.
     
    • Like
    Reactions: Fire Five

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    උබේ දිස්තික්කයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් මෙඩිකල් ගන්න ඕන තැන අහපන්. එතනට උදෙන්ම ගිහින් මෙඩිකල් එක ගනින්. උබට දියවැඩියාව/අක්ෂි අබාධ නැත්නම් එක දවසින් මෙඩිකල් එක ලැබෙනවා.
    ඊට පස්සේ ලනර්ස් එකක් හරහා හෝ උබම අර මුලින් කියපු කාර්යාලෙට උප්පැන්නේ හා ID අරන් අරගෙන යන්න.
    ඊටපස්සේ එක්සෑම් ඒකට දිනයක් දෙනවා.
    එක්සෑම් එක පාස් උනාම උඹට ලර්නර්ස් පර්මිට් එක හම්බෙනවා ට්‍රයල් පෙන්නන්න ඩෙට් එකත් එක්ක.
    ගොඩක් වෙලාවට මාස් 3 ක වගේ පස්සේ තමයි ට්‍රයල් ඩෙට් එක තියෙන්නේ.
    බයික් එකේ L බෝර්ඩ් එක ගහගෙන ඕනේ තැනක යන්න පුළුවන්. නමුත් පස්සේ seat එකේ කෙල්ලෝ/ ඇන්ටිලා දාගෙන යන්න බෑ. උබ විතරයි.
    :lol:

    ට්‍රයල් ඩෙට් එකේ ට්‍රයල් පෙන්නලා පාස් උනාම ටෙම්පරි ලයිසන් එක හම්බෙනවා එදාම. එකෙන් උබට මාස 6ක් ඕන තැනක යන්න පුළුවන්. පස්සේ seat එකේ කෙල්ලෝ/ ඇන්ටිලා දාගෙන යන්න පුළුවන්. ගොනෙක් උනත් හදිස්සියට දාගෙන යන්න පුළුවන්. :lol: මම කිව්වේ හරක් මරණ තැනකින් නිදහස් කරපු එකෙක්.

    මාස 3 කින් වගේ ඔරිගීනල් ලයිසන් එක තැපැල් මාම ගෙනත් දෙනවා. නමුත් උබ වෙරහැරින් ට්‍රයල් පෙන්නලා ලයිෂන් ගන්නවා නම් එක දවස2 කින් වගේ ගන්න පුළුවන්ලු.
    බයික් ගනිද්දී 90 cc දක්වා එන කැටගරි එකේ එක ගන්න එපා. එකෙන් පදින්න පුළුවන් වෙන්නේ සමහර ස්කූටි බයික් විතරයි. හොද, පහසු බයික් එකකින් (90cc ට වැඩි) ට්‍රයල් පෙන්නලා ලයිෂන් ගනින්. එතකොට ඕන බයික් එකක් පදින්න පුළුවන්.

    වැදගත්ම දේ ලයිෂන් ගත්තට පස්සේ විනීත රියදුරෙක් විදියට ධාවනයේ යෙදෙන්න. :cool:
    ela machan
    mata yanna ona wela tiyenna weraherata
    mokada mama inne gampaha
    gampahin gathhoth gampaha witharai ne colombo dis ake bene ekai
    thanks yaluwa help ekata
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    mamanam learners ekakin gatte. learners eke register wela sathiyakin wage exam liwwe.

    learners walin ubawa witarak exam danne na. kattiyak set wenakan idala okkomala ekata exam danne. trial unath ehemai.

    May weddi nam bariwei machan. exam pass unata passe 3 months walin passe dawasak thama trial denne.

    taniyamath ganna puluwanlu colombo walin. etakota ochchra gaanak yanne na. ehema yanawanam hodatama purudu wela yanna one. fail wenna tiyana chance eka wadi kiyala thama godak aya kiyanne.

    learners walin examinerslata $$$ dena hinda shape. lokuwata aul giyoth thama fail karanne. 2nd chance ehemath denawa reverse eka aul giyoth ehema. :lol:

    kohoma kalath exam liyala 3 months inna one.
    ela thanks machan
    mata may wenakota L board eka gattai ati ban;):D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    mchn issellama id ekai birthcet ekai aragena yanna learns ekata

    eeta passe ethanin thmaia kiyanna oni oyata oni mona kandaye wahana walata lsn eka gannada kiyala

    athe salli 2000k wage thiyagena yanna photo gahannai medicle eka gannai

    eeta passe ea tika okkoma aragena ikmnata exam liyanna oni kiyapan sathiyakin wage dawi

    exam eken lakunu aran pass wunata passe L board eken thaniyama bike eka padinna puluwan
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    මෙන්න මේ ත්‍රෙඩ් එක බලපන් මුලින්

    http://www.elakiri.com/forum/showthread.php?t=1586873

    ඔක්කොම තියෙය් ඔතන ... නුගේගොඩින් ගනින් මෙඩිකල් එක ,එතන ලේසි සහ ඉක්මන් මචං :)

    ජයන්ත වගේ හොද ලර්නර්ස් එකකට පලයන් ... විබාගේ උබට හදිසි නම් ලර්නර්ස් එකත් එක්ක කතා කරලා බලපන් විබාගේ ඉක්මන් කරගන්න ;) :rolleyes:

    ඊට පස්සේ විබාගේ කරනන මේ ත්‍රෙඩ් එක බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1630893

    හොදට කරපන් විබාගේ අබගේ කරගන්නේ නැතුව :P
    මේකේ තව paper එකක් adui මචං .. ලර්නර්ස් එකෙන් ඉල්ලපං උන් දෙය් (මම දැන් 2 weeks වලට ඉසෙල්ලා ලිව්වේ ;) විබාගේ )

    ඊට පස්සේ මාස 3 ක් හිටපන් ... මෙතනින් පසු ටික නොදනී මචං තවම .. :P :D

    (අහ්හ් තව එකක් බලපන් විබාගේ ඉක්මනට ගන්න නැත්නම් මස 6 පැන්නොත් ආයේ මෙඩ්කල් එක කරන්න වෙනවා )

    එළ :cool:
     
    Last edited: