Bike oil leaks!!!

saman.kumara333

Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Mam gawa tiyena Platina eke engine eka gawin silencer eka set wena tana hariye oil gathiyak tiyenawa, hiti gaman kakulata rasne oil binduth watenawa, Mam oil level eka baluwama service eken oil limit ekata wada oil dala tiyena scene ekak tiyenne.

    Mokakda aththata mekata hethuwa? Oil wadi ekada nathnam wena ledakda? Machanla danna kenek innawanam loku udawuwak...
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ඔයිල් ලෙවල් එක බලහන්...ඕකෙ එන්ජිමෙ සයිඩ් එකේ තියනව නේද පොඩි වීදුරුවක් ඔයිල් ලෙවල් එක බලන්න
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,047
    1
    59,114
    113
    Mother Earth
    tappet cover, නැත්තම් පිස්ටන් රින්ග්ස් ගිහින් ප්ලග් වලින් ඔයිල ගහනව ඇති. ප්ලග් වල වයර් ගලවල බලපන්. ඇතුලෙ ඔයිල් පිරිල නම් රින්ග්ස් ගිහින්. සර්විස් කරන්නෙ නැතුව ඔයිල් මාරු කරන්නෙ නැතුව පැද්දම ඔහොම වෙනවා. :no: