Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Bike REGISTATION
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මට මාර සීන් එකක් උනානේ.

මගේ bike ඒක register කරලා නැ තාම.

මම ඉතින් ගෙනල්ල මාස 2ක් 3ක් විතර වෙනවා.

එහෙට මෙහෙට ඉතින් ලග පාත කොහේ හරි තමා යන්නේ.

ඊයේ policiyen අල්ල ගත්තනේ මාව.අපේ පාරේ කවදාවත් policiyen ඇවිත් නැ. එත් මගේ කරුමෙට පාරට දැම්ම විතරයි අල්ල ගත්තා. මම වැදලා

වැදලා බොහොම අමාරුවෙන් bike ඒක ගත්තේ.

මට කීවා සති 3ක් ඇතුලත register කරලා පෙන්නන්න කියල.

ඉතින් මචෝ කලින් මම register නොකළේ

සල්ලි පොඩ්ඩක් හිර වෙච්ච නිසා.

දැන් තියෙන අව්ල මට register කරලා දෙනවා කිව එකාට දැන්නම් කොහොමටවත් බැහැලු. තව මාස 4ක්වත් යයිලු.

මට දැන් මොනවා කරන්නද කියල හිතාගන්න බැ මචන්ලා.

මට මේක register කරගන්න ඉතා විස්වාසනීය

කව්රු හරි ඉන්නවනවාම් කියහන්කෝ.

ලොකු උදව්වක් මචෝ.

bike එක jade එකක්.

[QUOTE="Real MAN, post: 17853387, member: 360713"] [SIZE=5]මචන්ලා මට මාර සීන් එකක් උනානේ. මගේ bike ඒක register කරලා නැ තාම. මම ඉතින් ගෙනල්ල මාස 2ක් 3ක් විතර වෙනවා. එහෙට මෙහෙට ඉතින් ලග පාත කොහේ හරි තමා යන්නේ. ඊයේ policiyen අල්ල ගත්තනේ මාව.අපේ පාරේ කවදාවත් policiyen ඇවිත් නැ. එත් මගේ කරුමෙට පාරට දැම්ම විතරයි අල්ල ගත්තා. මම වැදලා වැදලා බොහොම අමාරුවෙන් bike ඒක ගත්තේ. මට කීවා සති 3ක් ඇතුලත register කරලා පෙන්නන්න කියල. ඉතින් මචෝ කලින් මම register නොකළේ සල්ලි පොඩ්ඩක් හිර වෙච්ච නිසා. දැන් තියෙන අව්ල මට register කරලා දෙනවා කිව එකාට දැන්නම් කොහොමටවත් බැහැලු. තව මාස 4ක්වත් යයිලු. මට දැන් මොනවා කරන්නද කියල හිතාගන්න බැ මචන්ලා. මට මේක register කරගන්න ඉතා විස්වාසනීය කව්රු හරි ඉන්නවනවාම් කියහන්කෝ. ලොකු උදව්වක් මචෝ. bike එක jade එකක්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom