මචන්ලා මට මාර සීන් එකක් උනානේ.
මගේ bike ඒක register කරලා නැ තාම.
මම ඉතින් ගෙනල්ල මාස 2ක් 3ක් විතර වෙනවා.
එහෙට මෙහෙට ඉතින් ලග පාත කොහේ හරි තමා යන්නේ.
ඊයේ policiyen අල්ල ගත්තනේ මාව.අපේ පාරේ කවදාවත් policiyen ඇවිත් නැ. එත් මගේ කරුමෙට පාරට දැම්ම විතරයි අල්ල ගත්තා. මම වැදලා
වැදලා බොහොම අමාරුවෙන් bike ඒක ගත්තේ.
මට කීවා සති 3ක් ඇතුලත register කරලා පෙන්නන්න කියල.
ඉතින් මචෝ කලින් මම register නොකළේ
සල්ලි පොඩ්ඩක් හිර වෙච්ච නිසා.
දැන් තියෙන අව්ල මට register කරලා දෙනවා කිව එකාට දැන්නම් කොහොමටවත් බැහැලු. තව මාස 4ක්වත් යයිලු.
මට දැන් මොනවා කරන්නද කියල හිතාගන්න බැ මචන්ලා.
මට මේක register කරගන්න ඉතා විස්වාසනීය
කව්රු හරි ඉන්නවනවාම් කියහන්කෝ.
ලොකු උදව්වක් මචෝ.
bike එක jade එකක්.

u tama wadeta bahala na u wennappuweda koheda ekek
, mageth jade ekak giya mase 13 bike eka aran edama salli dunna 35,000 registration ekata thawma hambune na
itin mona karannada gedara watta wate pada pada innawa 

mehe dial ekak