මම Ray ZR එක ගත්තෙ දෙසැම්බර් 16 වෙනිදා. අද වෙනකනුත් පොත ආවෙ නෑ. අදට දවස් 24යි. සිකුරාදා කෝල් එකක් දීලලු ශෝ රූම් එකට ඩ්‍රයිවින් ලයිශන් එකේ කොපිය පැහැදිලි නෑ කියල (ඒක වෙන්න බෑ. ෆිනෑන්ස් එකේ එකත් ඒක බලන් තමයි වැඩ ටික කරගෙන තියෙන්නෙ).මම එදාම තව ඩ්‍රයිවින් ලයිශන් කොපියක් ගිහින් දුන්නා. මේක ඉක්මනට කරගන්න විදියක් නැද්ද?
AMW එකේ සර්විස් එක නම් අන්තිමයි. ඒක අහන්න මේ දවස් ටිකේ කෝල් 30කට වඩා ගත්තා. ලයින් එක දාන්නම් පොඩ්ඩක් ඉන්න කිය කිය එක එකාට දානව උත්තරයක් නෑ. මේ අද ගත්ත කෝල් එක. විනාඩි 20ක් යනකනුත් උත්තරයක් නෑ. ඊට පස්සෙ ඉබේම කෝල් එක කට් වුනා.