අයියෝ..
කලින් වතාවෙත් මිනිහා කිසිම ආරක්ෂිත ඇඳුමක් ඇඳලා නෙමෙයි හිටියේ..
මේ වතාවේ මොකක් උනාද දන්නේ නෑ ඉතින්...

ubala kiayanne helmet nathuwa. sereppu dagena stunt karana eun lankawe inne.

අයියෝ..
කලින් වතාවෙත් මිනිහා කිසිම ආරක්ෂිත ඇඳුමක් ඇඳලා නෙමෙයි හිටියේ..
මේ වතාවේ මොකක් උනාද දන්නේ නෑ ඉතින්...

උට එහෙම්ම මැරෙන්න ඕනෙ නම් අපිට මොකෝ බන්. අපරාදෙ මනුස්ස ආත්මෙ![]()

මමත් දන්න එකෙක් ඉන්නව උටත් ඔය ටිකම තමයි දවසක් වෙන්නේ, පkයට කිවුවට කනකට ගන්නේ නෑ බයික් එකෙන් පියාබන්න දගලන්නේ
කරන්න දෙයක් නෑ දැන් උ මැරිලා එවරයි. මේක දකින අනිත් බයික් පදින පඩ්ඩො ටික මේවා බලල හරි හැදියල්ලා
මොකද තොපි හරක් වගේ පියාබන්න හදල බල්ලො වගේ මහපාරේ මැරිලා ගියාම, මුළු ජීවිත කාලෙම මැරී මැරී දුක් විදින්නේ තොපි වගේ හරක් ජාතක කරපු ඒ අහිංසක අම්මයි තාත්තයි.pora marena dawase FB share karala thibba eka dakkada
pora asa de ekkama maruna
මමත් දන්න එකෙක් ඉන්නව උටත් ඔය ටිකම තමයි දවසක් වෙන්නේ, පkයට කිවුවට කනකට ගන්නේ නෑ බයික් එකෙන් පියාබන්න දගලන්නේ
කරන්න දෙයක් නෑ දැන් උ මැරිලා එවරයි. මේක දකින අනිත් බයික් පදින පඩ්ඩො ටික මේවා බලල හරි හැදියල්ලා
මොකද තොපි හරක් වගේ පියාබන්න හදල බල්ලො වගේ මහපාරේ මැරිලා ගියාම, මුළු ජීවිත කාලෙම මැරී මැරී දුක් විදින්නේ තොපි වගේ හරක් ජාතක කරපු ඒ අහිංසක අම්මයි තාත්තයි.