Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BIKES OF THE 2018 DAKAR RALLY
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනස් විදියේ දෙයක් වෙයි ද දන්නේ නැ මේ දවස්වල එළකිරියේ තියෙන මාතෘකා එක්ක

අද you tube එකේ පොඩි video එකක් දැකල පොඩ්ඩක් හොයල බැලුව DAKAR RALLY එකේ තියෙන BIKES ගැන

පල්ලෙහා ඒවා තමයි හොයාගත්තේ

මේ තියෙන්නේ 2018 DAKAR RALLY එකේ තියෙන හොඳ තරඟයක් දෙන්න පුළුවන් BIKES

1. Red Bull KTM Factory Racing

මේ තියෙන්නේ KTM සමාගම DAKAR RALLY එකට අලුතෙන්ම හඳුන්වල දුන්න bike එක

එයාල බලාපොරොත්තුවෙනවා 18වෙනි සැරේටත් මේ තරඟය දිනාගන්න (DAKAR RALLY පටන් ගත්ත දවසේ ඉඳල මෙයාල තමයි මේ තරඟය දිනලා තියෙන්නේ )

මේ bike එකේ 450CC එන්ජිමක් තමයි තියෙනවා කියන්නේ

ඒ වගේම මේක මීට ඉස්සෙල්ල තිබුන ඒවාට වඩා සිහින් සහ දිග අඩු බවක් ගන්නවා කියල තමයි කියන්නේ

ඒවගේම මේ එන්ජිමේ උපරිම බලය සහ ඉක්මන් ප්රතිචාරය ලබා දීමට වැඩි දයුණු කරන ලද engine management system එකක් තියෙනවා

මේ team එකේ riders ල වෙන්නේ

Sam Sunderland, Matthias Walkner, Toby Price and Antoine Meo

2. Team HRC Honda

KTM team එකට හොඳම තරඟයක් දෙන්න ඉන්නේ මෙයාල තමයි

2013 මෙයාල prototype එකක් එක්ක තමයි මේ තරඟයට එන්නේ එකෙන් මෙයාල මෙ තරගයට ඕන වෙන engine power , aerodynamic සහ durability වගේ වැදගත් තොරතුරු ගොඩක් එකතුකරගන්න සමත්වෙනවා.

2015 දී මෙයාල මේ bike එකට updates වගයක් කරනවා ප්රදානම එක වෙන්නේ මේකේ fuel injection system එක මෙයාල ඔප්පු කරලා පෙන්නලා තියෙනවා මේ fuel injection system එක මේ තරඟය තියෙන පරිසර තත්ත්ව 7දීම ඉතා හොඳින් වැඩකරනවා කියල

2018 දී මෙයාල 2016 සහ 2017 දී තිබුන bike එකට updates වගයක් කරලා තමයි තරඟයට ඉදිරිපත් කරලා තියෙන්නේ

මේ team එකේ riders ල වෙන්නේ

Joan Barreda, Kevin Benavides, Ricky Brabec, Michael Metge Paulo Goncalves

3. Yamalube Yamaha Official Rally Team

මෙයාල ගැන නම් වැඩිය දෙයක් හොයාගන්න බැරි උන

මෙයාල පාවිච්චි කරන්නේ වැඩි දිඋනු කරලා හදපු WR450F කියන එන්ජිමක්

මේ team එකේ riders ල වෙන්නේ

Adrien Van Beveren, Xavier de Soultrait

4. KTM Rally Factory Racing

මෙයාලත් පාවිචිචි කරන්නේ Red Bull KTM Factory Racing 2018 වසරේ හදුන්වල දුන්න KTM 450CC එන්ජිම නමුත් මෙයාලගේ bike එකේ සමහර කොටස් Red Bull KTM Factory Racing එකෙන් වෙනස් වෙනවා උදාහරණයකට ගත්තොත් chassi එක වගේ දේවල්

මේ team එකේ rider ල වෙන්නේ

Laia Sanz

5. Team HIMOINSA

මෙයාල තමයි dakar rally එකේ ඉන්න හොදම පුද්ගලික කණ්ඩායම

මෙයාල 2017 වසරේ 3වෙනි ඉස්ථානය ලබාගන්න සමත් වෙනවා

මෙයාල පාවිචිචි කරන්නේ KTM සමාගමේ නිෂ්පාදනය වන KTM 450CC එන්ජිම

මේ team එකේ riders ල වෙන්නේ

Gerard Farres

6.Rockstar Energy Husqvarna Factory Racing

මෙයාල මේ තරඟය සඳහා ඉදිරිපත් වෙන්නේ ලෝකශුර Pablo Quintanilla සහ නවකයෙක් වන Andrew Short සමහ

මෙයාල පාවිචිචි කරන්නේ Husqvarna සමාගමේ නිෂ්පාදනයක් වන FR 450CC එන්ජිම

KTM සහ HONDA සමාගම් වල Bike වලට හොඳ තරඟයක් දෙන්න මෙයාලට පුළුවන් වෙලා තියෙනවා Pablo Quintanilla මේ bike එකෙන් මේ තරඟයේ අදියර කීපයක් ජය ගැනීමට සමත් වෙලා තියෙනවා ඒ KTM සහ HONDA සමාගම් වල Bike පාරාද කරලා වීම විශේෂත්වයක්

7. Hero Motorsport

Hero කොම්පැනිය ගැන ඔයාල දන්නවා ඇති නේ !!

මේක ඉන්දියාවේ තියෙන ලොකුම motorbike කොම්පැනි වලින් එකක් නේ මෙයාල German සමාගමක් වෙන Speedbrain සමග එකතුවෙලා තමයි මේ තරඟයට සහබාගී වෙන්නේ

මෙයාල මේ තරඟයට ඉස්සෙල්ලම ඉදිරිපත් වෙන්නේ 2017 දී

ඒ ඉදිරිපත් වෙන මුල් අවස්තවීදීම මෙයාල 12 සහ 47 වෙනි තැන් දිනාගන්න සමත් වෙනවා

ඒවගේම සැම තරඟයක්ම නිමා කරපු එකම කණ්ඩායමත් වෙනවා

මේ team එකේ riders ල වෙන්නේ

CS Santosh

Joaquim Rodrigues

Oriol Mena

[QUOTE="Tanto, post: 23998276, member: 558125"] [SIZE="4"]වෙනස් විදියේ දෙයක් වෙයි ද දන්නේ නැ මේ දවස්වල එළකිරියේ තියෙන මාතෘකා එක්ක අද you tube එකේ පොඩි video එකක් දැකල පොඩ්ඩක් හොයල බැලුව DAKAR RALLY එකේ තියෙන BIKES ගැන පල්ලෙහා ඒවා තමයි හොයාගත්තේ මේ තියෙන්නේ 2018 DAKAR RALLY එකේ තියෙන හොඳ තරඟයක් දෙන්න පුළුවන් BIKES [/SIZE] [SIZE="4"]1. Red Bull KTM Factory Racing මේ තියෙන්නේ KTM සමාගම DAKAR RALLY එකට අලුතෙන්ම හඳුන්වල දුන්න bike එක එයාල බලාපොරොත්තුවෙනවා 18වෙනි සැරේටත් මේ තරඟය දිනාගන්න (DAKAR RALLY පටන් ගත්ත දවසේ ඉඳල මෙයාල තමයි මේ තරඟය දිනලා තියෙන්නේ ) මේ bike එකේ 450CC එන්ජිමක් තමයි තියෙනවා කියන්නේ ඒ වගේම මේක මීට ඉස්සෙල්ල තිබුන ඒවාට වඩා සිහින් සහ දිග අඩු බවක් ගන්නවා කියල තමයි කියන්නේ ඒවගේම මේ එන්ජිමේ උපරිම බලය සහ ඉක්මන් ප්රතිචාරය ලබා දීමට වැඩි දයුණු කරන ලද engine management system එකක් තියෙනවා මේ team එකේ riders ල වෙන්නේ [URL="https://image.redbull.com/rbcom/010/2017-01-03/1331837656157_1/0100/0/1/sam-sunderland.jpg"]Sam Sunderland[/URL], [URL="https://pbs.twimg.com/profile_images/815863633842503680/oKFFRmXc_400x400.jpg"]Matthias Walkner[/URL], [URL="https://www.google.lk/imgres?imgurl=https://pbs.twimg.com/profile_images/936029990704914432/9A08p2_6_400x400.jpg&imgrefurl=https://twitter.com/tobyprice87&h=400&w=400&tbnid=rY9KrAc1IpzDiM:&q=Toby+Price&tbnh=186&tbnw=186&usg=AI4_-kQna7uGxKk1DziQeerbtZF7cnPrbA&vet=1&docid=A3JxQqyRhX5a3M&itg=1&sa=X&ved=2ahUKEwirytjxi47fAhUF148KHZ9GAa4Q_B0wE3oECAoQCQ"]Toby Price[/URL] and [URL="https://www.google.lk/imgres?imgurl=https://pbs.twimg.com/profile_images/918043445226287104/2992Kdir_400x400.jpg&imgrefurl=https://twitter.com/antoinemeo8&h=400&w=400&tbnid=LLizl53sf398vM:&q=Antoine+Meo&tbnh=186&tbnw=186&usg=AI4_-kSIwtboAyqmPLPYSrHWHMMZ2-R7ZQ&vet=1&docid=21EV-g3UaNeqqM&itg=1&sa=X&ved=2ahUKEwj14a79i47fAhUJwI8KHfMACjcQ_B0wEnoECAQQBg"]Antoine Meo[/URL][/SIZE] [IMG]https://enduro21.com/images/racing/2018/1._January/Rally/Bikes_of_the_2018_Dakar_Rally/sam.sunderland_Redbull-KTM-Rally-2018_1_1200.jpg[/IMG] [SIZE="4"]2. Team HRC Honda KTM team එකට හොඳම තරඟයක් දෙන්න ඉන්නේ මෙයාල තමයි 2013 මෙයාල prototype එකක් එක්ක තමයි මේ තරඟයට එන්නේ එකෙන් මෙයාල මෙ තරගයට ඕන වෙන engine power , aerodynamic සහ durability වගේ වැදගත් තොරතුරු ගොඩක් එකතුකරගන්න සමත්වෙනවා. 2015 දී මෙයාල මේ bike එකට updates වගයක් කරනවා ප්රදානම එක වෙන්නේ මේකේ fuel injection system එක මෙයාල ඔප්පු කරලා පෙන්නලා තියෙනවා මේ fuel injection system එක මේ තරඟය තියෙන පරිසර තත්ත්ව 7දීම ඉතා හොඳින් වැඩකරනවා කියල 2018 දී මෙයාල 2016 සහ 2017 දී තිබුන bike එකට updates වගයක් කරලා තමයි තරඟයට ඉදිරිපත් කරලා තියෙන්නේ මේ team එකේ riders ල වෙන්නේ [URL="https://www.google.lk/imgres?imgurl=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/9e/Dakar_2016_-_Conf%25C3%25A9rence_de_presse_-_20151118_-_069.jpg/250px-Dakar_2016_-_Conf%25C3%25A9rence_de_presse_-_20151118_-_069.jpg&imgrefurl=https://es.wikipedia.org/wiki/Joan_Barreda_Bort&h=375&w=250&tbnid=EeCpwDBLpH8tFM:&q=joan+barreda&tbnh=186&tbnw=124&usg=AI4_-kQVfnLcL6tHPiqDWKQprQZ0XnN0RQ&vet=12ahUKEwiBqMmhj47fAhULgI8KHUmIBjUQ_B0wE3oECAUQBg..i&docid=He5sXBqQcroYmM&itg=1&sa=X&ved=2ahUKEwiBqMmhj47fAhULgI8KHUmIBjUQ_B0wE3oECAUQBg"]Joan Barreda[/URL], [URL="https://www.google.lk/imgres?imgurl=https://rally.hondaracingcorporation.com/wp-content/uploads/sites/5/2014/11/5a009c60272547.73797812.jpg&imgrefurl=https://rally.hondaracingcorporation.com/rider/kevin-benavides/&h=800&w=533&tbnid=QOGtMMwbPj4e9M:&q=kevin+benavides&tbnh=186&tbnw=123&usg=AI4_-kRIDSYrpNFVhAhwJcO_dHXZD-lrCQ&vet=12ahUKEwj00Jipj47fAhUV148KHT8fDCMQ_B0wFHoECAUQBg..i&docid=nh-xCA_pjhCv7M&itg=1&sa=X&ved=2ahUKEwj00Jipj47fAhUV148KHT8fDCMQ_B0wFHoECAUQBg"]Kevin Benavides[/URL], [URL="https://www.dirtrider.com/sites/dirtrider.com/files/styles/655_1x_/public/images/2016/12/rickybrabecweb01.jpg?itok=hL1Nk5Ar&fc=50,50"]Ricky Brabec[/URL], [URL="https://www.google.lk/imgres?imgurl=https%3A%2F%2Frally.hondaracingcorporation.com%2Fwp-content%2Fuploads%2Fsites%2F5%2F2014%2F12%2F5a009a02d25694.67098316.jpg&imgrefurl=https%3A%2F%2Frally.hondaracingcorporation.com%2Frider%2Fmichael-metge%2F&docid=c_BX60BD2um_sM&tbnid=o38Q20zAHuPghM%3A&vet=10ahUKEwit4bXEj47fAhUGS48KHUNPB7YQMwg9KAAwAA..i&w=800&h=533&bih=608&biw=1366&q=Michael%20Metge&ved=0ahUKEwit4bXEj47fAhUGS48KHUNPB7YQMwg9KAAwAA&iact=mrc&uact=8"]Michael Metge[/URL] [URL="https://www.google.lk/imgres?imgurl=https%3A%2F%2Fwww.autosport.pt%2Fwp-content%2Fuploads%2F2016%2F01%2FPaulo-Goncalves.jpg.jpg&imgrefurl=http%3A%2F%2Fwww.vivowallpaper.com%2Fwallpaper%2Fpaulo-goncalves-21262&docid=PhgdM-ePrs5raM&tbnid=W7h5_Dtu30zHZM%3A&vet=10ahUKEwid1uPrj47fAhXDsY8KHU6sD7cQMwg-KAwwDA..i&w=1000&h=660&bih=608&biw=1366&q=Paulo%20Goncalves&ved=0ahUKEwid1uPrj47fAhXDsY8KHU6sD7cQMwg-KAwwDA&iact=mrc&uact=8"]Paulo Goncalves[/URL] [/SIZE] [IMG]https://enduro21.com/images/racing/2018/1._January/Rally/Bikes_of_the_2018_Dakar_Rally/honda-hrc-crf450-dakar-rally_enduro21_1200.jpg[/IMG] [SIZE="4"]3. Yamalube Yamaha Official Rally Team මෙයාල ගැන නම් වැඩිය දෙයක් හොයාගන්න බැරි උන :( මෙයාල පාවිච්චි කරන්නේ වැඩි දිඋනු කරලා හදපු WR450F කියන එන්ජිමක් මේ team එකේ riders ල වෙන්නේ [URL="https://www.google.lk/search?q=adrien+van+beveren&rlz=1C1CHBF_enLK814LK814&tbm=isch&source=iu&ictx=1&fir=IUyvE-rOwhqniM%253A%252CPoMNLOBVlbhHQM%252C_&usg=AI4_-kQ8_AVC-tV5rWeeQgs0cTFIzifJ_Q&sa=X&ved=2ahUKEwi84cX5kY7fAhXGpI8KHc0HBccQ_h0wFXoECAYQCg#imgrc=Sd8XQFiPteKy8M:"]Adrien Van Beveren[/URL], [URL="https://www.google.lk/search?q=xavier+de+soultrait&rlz=1C1CHBF_enLK814LK814&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwjp5MGGko7fAhWWiXAKHXGcCOQQ_AUIDigB&biw=1366&bih=608#imgrc=3cdR9wzGUa_QWM:"]Xavier de Soultrait[/URL][/SIZE] [IMG]https://enduro21.com/images/racing/2018/1._January/Rally/Bikes_of_the_2018_Dakar_Rally/yamaha_dakar-rally-enduro21_2018_1200.jpg[/IMG] [SIZE="4"]4. KTM Rally Factory Racing මෙයාලත් පාවිචිචි කරන්නේ Red Bull KTM Factory Racing 2018 වසරේ හදුන්වල දුන්න KTM 450CC එන්ජිම නමුත් මෙයාලගේ bike එකේ සමහර කොටස් Red Bull KTM Factory Racing එකෙන් වෙනස් වෙනවා උදාහරණයකට ගත්තොත් chassi එක වගේ දේවල් මේ team එකේ rider ල වෙන්නේ [URL="https://www.google.lk/imgres?imgurl=http://as01.epimg.net/motor/imagenes/2018/01/06/mas_motor/1515267229_954111_1515267646_noticia_normal.jpg&imgrefurl=https://as.com/motor/2018/01/06/mas_motor/1515267229_954111.html&h=675&w=1200&tbnid=wfbBEm6OeLMX2M:&q=Laia+Sanz&tbnh=112&tbnw=199&usg=AI4_-kRfqIWFEEsGpiF_MjyN1KNEW5NAAA&vet=12ahUKEwiapN2OlY_fAhWKo48KHZBVB_cQ_B0wE3oECAQQBg..i&docid=udh5W6iMoT3IMM&itg=1&sa=X&ved=2ahUKEwiapN2OlY_fAhWKo48KHZBVB_cQ_B0wE3oECAQQBg"]Laia Sanz[/URL] [/SIZE] [IMG]https://enduro21.com/images/racing/2018/1._January/Rally/Bikes_of_the_2018_Dakar_Rally/laia.sanz_KTM-Rally-Dakar-2018_enduro21_1200.jpg[/IMG] [SIZE="4"]5. Team HIMOINSA මෙයාල තමයි dakar rally එකේ ඉන්න හොදම පුද්ගලික කණ්ඩායම මෙයාල 2017 වසරේ 3වෙනි ඉස්ථානය ලබාගන්න සමත් වෙනවා මෙයාල පාවිචිචි කරන්නේ KTM සමාගමේ නිෂ්පාදනය වන KTM 450CC එන්ජිම මේ team එකේ riders ල වෙන්නේ [URL="https://moto1pro-b60.kxcdn.com/sites/default/files/gerard_farres-retira.jpg"]Gerard Farres[/URL] [/SIZE] [IMG]https://enduro21.com/images/racing/2018/1._January/Rally/Bikes_of_the_2018_Dakar_Rally/team-himoinsa-dakar-rally-enduro21_1200.jpg[/IMG] [SIZE="4"]6.Rockstar Energy Husqvarna Factory Racing මෙයාල මේ තරඟය සඳහා ඉදිරිපත් වෙන්නේ ලෝකශුර [URL="https://www.google.lk/search?q=pablo+quintanilla&rlz=1C1CHBF_enLK814LK814&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwjOmL71mY_fAhXCQ48KHd9tA6oQ_AUIDigB&biw=1366&bih=657#imgrc=IXWprz0rCQ69_M:"]Pablo Quintanilla [/URL]සහ නවකයෙක් වන [URL="https://www.google.lk/search?q=andrew+short&rlz=1C1CHBF_enLK814LK814&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwj1k6zSmI_fAhUVSo8KHUY_BiAQ_AUIDigB&biw=1366&bih=657#imgrc=ow5I6Tch5gQ7wM:"]Andrew Short[/URL] සමහ මෙයාල පාවිචිචි කරන්නේ Husqvarna සමාගමේ නිෂ්පාදනයක් වන FR 450CC එන්ජිම KTM සහ HONDA සමාගම් වල Bike වලට හොඳ තරඟයක් දෙන්න මෙයාලට පුළුවන් වෙලා තියෙනවා Pablo Quintanilla මේ bike එකෙන් මේ තරඟයේ අදියර කීපයක් ජය ගැනීමට සමත් වෙලා තියෙනවා ඒ KTM සහ HONDA සමාගම් වල Bike පාරාද කරලා වීම විශේෂත්වයක්[/SIZE] [IMG]https://enduro21.com/images/racing/2018/1._January/Rally/Bikes_of_the_2018_Dakar_Rally/pablo.quintanilla_Rockstar_Energy_Husqvarna_Rally_2018_0948.jpg[/IMG] [SIZE="4"]7. Hero Motorsport Hero කොම්පැනිය ගැන ඔයාල දන්නවා ඇති නේ !! මේක ඉන්දියාවේ තියෙන ලොකුම motorbike කොම්පැනි වලින් එකක් නේ මෙයාල German සමාගමක් වෙන Speedbrain සමග එකතුවෙලා තමයි මේ තරඟයට සහබාගී වෙන්නේ මෙයාල මේ තරඟයට ඉස්සෙල්ලම ඉදිරිපත් වෙන්නේ 2017 දී ඒ ඉදිරිපත් වෙන මුල් අවස්තවීදීම මෙයාල 12 සහ 47 වෙනි තැන් දිනාගන්න සමත් වෙනවා ඒවගේම සැම තරඟයක්ම නිමා කරපු එකම කණ්ඩායමත් වෙනවා මේ team එකේ riders ල වෙන්නේ [URL="https://www.google.lk/search?q=CS+Santosh&rlz=1C1CHBF_enLK814LK814&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwiU4NaWnI_fAhXMh3AKHfC-ARYQ_AUIDigB&biw=1366&bih=657#imgrc=dvZhZhqAeMR01M:"]CS Santosh[/URL] [URL="https://www.google.lk/search?q=joaquim+rodrigues&rlz=1C1CHBF_enLK814LK814&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwjL496onI_fAhUIR48KHWw1C_QQ_AUIDigB&biw=1366&bih=657#imgrc=MOhzAAyCDsJAqM:"]Joaquim Rodrigues[/URL] [URL="https://www.google.lk/search?q=oriol+mena&rlz=1C1CHBF_enLK814LK814&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwjJoOWznI_fAhXKp48KHWGJBjUQ_AUIDigB&biw=1366&bih=657#imgrc=APV3s8sWMYWM1M:"]Oriol Mena[/URL] [/SIZE] [IMG]https://enduro21.com/images/racing/2018/1._January/Rally/Bikes_of_the_2018_Dakar_Rally/hero-motorsport-dakar-rally-enduro21_1200.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom