BIKINI ( අෙප් ෙකල්ෙලා ඇන්දට ෙනාදන්න ෙද් )

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    BIKINI ( අෙප් ෙකල්ෙලා ඇන්දට ෙනාදන්න ෙද් )

    අද සිතුවා මම ටිකක් ෙවනස් ෙදයක් ගැන කතා කරන්න.. ෙවන ෙමානවත් ගැන ෙනෙමියි BIKINI ගැන.. නම දැකපු ගමන් ෙමානවද ෙමි කියන්ෙන් කියලා සිතුවට. ෙමි ගැන ෙනාදන්න අය ඇති දැන ගන්නත් එක්ක බලමුෙකා..

    බිකිනි ( BIKINI )



    301n3ar.jpg


    පරමාණු ෙබාමිබ පිපිරවිෙමි පරික්ෂණ හා නාන ඇදුමි අතර සබදතාවයක් ඇතැයි කිවිෙවාත් කිසිෙවක් එ ගැන ෙනාසිතයි. නමුත් ෙලාකු සබදතාවයක් තිෙයනවා ෙබාමිබ සහ BIKINI ඒක්ක..
    7.gif


    4i9ag.jpg



    1946 දි ජා(Z)ක් හයිමි නමි පුංශ ජාතික විලාසිතාකරැ තමන් විසින්ම නිපදවන ලද ,
    ෙලාකෙය් කුඩාම නාන ඇදුමි" සිය ෙවරළ බඩ සාප්පුවක අෙලවි කරන්නවා. ෙමි දිනවල ඇමරිකාව, බිකිනි (Bikini) නමින් හැදින්වු ශාන්තිකර සාගරෙය් වු ඉතා කුඩා දිවයිනක පරමාණු ෙබාමිබ රැසක්ම අත්හදා බලන්නට විය. නව නාන ඇදුමි පුමාණයද බිකිනි දුව ෙමන්ම ඉතා කුඩා වු නිසා ෙදා වාණිජ දැන්විමි කරැෙවා සිදුවිමි ෙදක එකාබද්ද කරලා පුචාරය කරන්නට වුණා.

    ෙක්ෙසෙහා හයිමිෙග් පුචාරකෙයා " ෙලාව කුඩාම නාන ඇදුමටත් වඩා කුඩා බිකිනි" මිලයට ගන්නා ෙලස පුබල පුචාරකයක් ෙගන ගියා

    නව පුචාරය නිසා නව විලාසිතාව ඉතා ජනපිය විය.
    ෙලාව සැම පිහිනුමි තටාකයම සැම ෙවරළකම බිකිනි ඇදුම පිළිගැණුන ඇදුමක් බවට පත්වන්නට එතරමි කාලයක් අවශය වූෙණ් නැ..

    aya6hv.jpg


    11uajx3.jpg
    30dcu2r.jpg




    © chanaka chana

    කැමතිනමි ෙර්ප් එකක් අදහසක් තියලා යමු ෙන්ද..
    7.gif
     
    • Like
    Reactions: agdrig

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    පට්ට මචන් පට්ට ...අපිට තව විස්තර ඔනෙ මේ පුදුම හිතෙන අදුම ගැන.:shocked:
    අපෙ ලොකෙට සෑහෙන්න වෙනසක් එක්කර අදුමක් තමයි මෙක.:rofl:
    :) අපිට ලොකු විස්තරයක් ඔනෙ :cool:

     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    hahahah ape kello owa danne na
    mona hri dunnoth kauda denne
    mokatada denne monawa weida
    ewa uwamanawak na

    ona reddak unta

    rep