Bill Gate ගෙන් ලංකාවට සහය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113

    ලෝක ධනවත් පදනමක සහය ගන්න කැබිනට් අනුමැතියක්​

    බිල් ඇන්ඩ් මිලින්ඩා ගේට්ස් පදනම මගින් ජනාධිපති කාර්යාලය වෙත ලබාදීමට යෝජිත ප්‍රතිපත්තිමය සහාය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
    ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතිපත්තිමය කරුණු වලට මගපෙන්වීම සහ රජයේ වැඩසටහන් අධීක්ෂණය කිරීම යන කාර්යයන් ඉටු කරමින් දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහන තුළ වැදගත් කාර්යයක් ඉටු කරනු ලබන බව රජය පවසයි.
    එහිදී විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම්, ලෝක බැංකුවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන,ආසියා සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති ආධාර වැඩසටහන් ආදී බහු පාර්ශවික ආයතන ගණනාවක් සමග සම්බන්ධීකරණය පවත්වාගෙන යාම මෙන්ම විවිධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ පාර්ශව කරුවන් සමග සම්බන්ධ වී කටයුතු කරනු ලබන බව රජය සඳහන් කරයි
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    රටවල් වලින් සහය නොදෙනකොට මෙන්න රට රටවල් වල Charities වලින් සහය ගන්නව . ඔන්න වැඩ්ඩ ගේ වැඩ :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේ මුල් වතාව නෙමෙයි

    ගේට්ස් පස්සේ කලින් ගිහාම ඌ කිව්වානේ උබලා උබලගේ දෙයක් බලාගන්න කියලා 😄
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    බිල් ගේට්සුත් මේ සැරේ තමයි පාඩමක් ඉගෙන ගන්නෙ අපෙන්
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Don't bother about some donations from some Sudda people. Our Jeppo has a $5 billion US dollar fund in Molta! To obtain all the perks of that money, vote for Anrayya. Hail to Anrayya.

    Show Me The Money Fan GIF by Heavy Steppers
     
    • Dislike
    Reactions: YelaWolf

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Our Jeppo has a $5 billion US dollar fund in Molta! To obtain all the perks of that money, vote for Anrayya. Hail to Anrayya.

    Show Me The Money Fan GIF by Heavy Steppers

    පුළුවන් නං ඔප්පු කරපන් පොන්ස් එක එකාගේ පච දිග අරින්නේ නැතුව UNP ලෝල්ලෝ වගේ 🤮
     
    • Like
    Reactions: YelaWolf

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    පුළුවන් නං ඔප්පු කරපන් පොන්ස් එක එකාගේ පච දිග අරින්නේ නැතුව UNP ලෝල්ලෝ වගේ 🤮
    පුළුවන් නං. පුළුවන් නං.. පුළුවන් නං ... (Damn, this threat echoes in my heart that I've had a new fear.) I'm a poor guy who loved my country; I don't have that much power to accept your challenge. Sorry, sir, I will never bother your all-great Anrayya again!
     
    • Haha
    Reactions: Xi Jinping

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    muge nuclear power plant project ekak thibba... uge goal eka thibbe Aus wala eka city ekak fully eken run karanna... anna ee wage ekak apita gaththa nam sahena watinawa... mokada oya wage project eken electricity wagema free PR ratata :D habai Fukushima walin passe aluth ewata case kiyala project eka Aus wala kare na...
    kamathi un balapan Inside Bill's Brain: Decoding Bill Gates netflix eke thiyenawa full visthare :D
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,346
    41,252
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    ලෝක ධනවත් පදනමක සහය ගන්න කැබිනට් අනුමැතියක්​

    බිල් ඇන්ඩ් මිලින්ඩා ගේට්ස් පදනම මගින් ජනාධිපති කාර්යාලය වෙත ලබාදීමට යෝජිත ප්‍රතිපත්තිමය සහාය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
    ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතිපත්තිමය කරුණු වලට මගපෙන්වීම සහ රජයේ වැඩසටහන් අධීක්ෂණය කිරීම යන කාර්යයන් ඉටු කරමින් දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහන තුළ වැදගත් කාර්යයක් ඉටු කරනු ලබන බව රජය පවසයි.
    එහිදී විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම්, ලෝක බැංකුවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන,ආසියා සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති ආධාර වැඩසටහන් ආදී බහු පාර්ශවික ආයතන ගණනාවක් සමග සම්බන්ධීකරණය පවත්වාගෙන යාම මෙන්ම විවිධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ පාර්ශව කරුවන් සමග සම්බන්ධ වී කටයුතු කරනු ලබන බව රජය සඳහන් කරයි
    Owa okkoma Rajapassata yanne 😂👌👌
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පුළුවන් නං. පුළුවන් නං.. පුළුවන් නං ... (Damn, this threat echoes in my heart that I've had a new fear.) I'm a poor guy who loved my country; I don't have that much power to accept your challenge. Sorry, sir, I will never bother your all-great Anrayya again!

    typical ලොලු තියරි 😂 මොනාද ඔයි මේ නපුංසක වැඩ. $5 billion US ඩොලර් තියෙනවා නං මෙතන දාපන් source.

    👇👇

    Don't bother about some donations from some Sudda people. Our Jeppo has a $5 billion US dollar fund in Molta! To obtain all the perks of that money, vote for Anrayya. Hail to Anrayya.

    Show Me The Money Fan GIF by Heavy Steppers
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මං අහලා තියෙනවා මුගේ foundation එකේ donations track වෙනවා කියලා
    ඌට experience තියෙනවා අපිටත් වඩා corrupted අප්‍රිකන් රටවල් එක්ක, ඔය ලස්සනට ඒ රටවල් වල project කරන්නේ
    ඒ වගේ දෙයක් මෙහෙත් වුණොත් හොදයි
     
    • Like
    Reactions: Asmodeus

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    Wadak wenawa nm hondai.

    Ranil game eka hariyata gahala Rajapakse tath kellewwa nam. Niyama porak 😅😂
     
    Similar threads