Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bill Gates
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. බිල් ගේට්ස් තත්පරයකට ඇමරිකන් ඩොලර් 250ක්(ආසන්න වශයෙන් රුපියල් 30,000ක්) උපයයි, එනම් දිනකට ඇමරිකන් ඩොලර් මිලියන 20කි,වසරකට ඇමරිකන් ඩොලර් බිලියන 7.8කි.

2. ඔහු අතින් ඩොලර් 1000ක නෝට්ටුවක් බිම වැටුනා යැයි සිතන්න,ඔහු එය ඇහිද ගැනීමට මහන්සි නොවනු ඇත,එය ඇහිද ගැනීමට වැය වන තත්පර 4ක කාලය ඇතුලත ඔහු නැවතත් ඩොලර් 1000ක් උපයනු ඇත..

3. ඇමරිකා එක්සත් ජනපදයේ සමස්ත ණය ප්‍රමානය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 5.62කි,එම ණය ප්‍රමානය බිල් ගේට්ස්ට වසර 10කට අඩු කාලයකදී ගෙවා නිම කල හැකිය.

4.බිල් ගේට්ස්ට මිහිතලය මත වසන සියලුම මිනිසුන්ට ඇමරිකන් ඩොලර් 15ක මුදලක් ලබා දිය හැකි අතර එසේ ලබා දුන් පසුවත් ඔහු සතුව ඇමරිකන් ඩොලර් මිලියන 5ක මුදලක් ඉතිරි වනු ඇත..

5. මයිකල් ජෝර්ඩ්න් යනු ඇමරිකා එක්සත් ජනපදය තුල හොදම ආදායමක් ඇති ක්‍රීඩකයෙකි.ඔහු නොකා නොබී ඔහුගේ සියලු ආදායම ඉතිරි කලහොත්(එනම් වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 30ක්)බිල් ගේට්ස් තරමට ධනවත් වීමට ඔහුට වසර 227ක් ගත වනු ඇත..

6. බිල් ගේට්ස් යනු රටක් වූවා නම් එය ලොව 37වෙනි ධනවත්ම රට වනු ඇත..

7.බිල් ගේට්ස් තවත් වසර 35ක් ජීවත් වනු ඇතැයි සිතන්න,ඒ වන විට ඔහු සතු සියලුම ධනය අවසන් වීමට දිනකට ඔහු වැය කල යුතු මුදල් ප්‍රමානය ඇමරිකන් ඩොලර් මිලියන 6.78කි

[QUOTE="hemalsilva, post: 11885502, member: 7335"] [SIZE="3"][B]1.[/B] බිල් ගේට්ස් තත්පරයකට ඇමරිකන් ඩොලර් 250ක්(ආසන්න වශයෙන් රුපියල් 30,000ක්) උපයයි, එනම් දිනකට ඇමරිකන් ඩොලර් මිලියන 20කි,වසරකට ඇමරිකන් ඩොලර් බිලියන 7.8කි. [B]2.[/B] ඔහු අතින් ඩොලර් 1000ක නෝට්ටුවක් බිම වැටුනා යැයි සිතන්න,ඔහු එය ඇහිද ගැනීමට මහන්සි නොවනු ඇත,එය ඇහිද ගැනීමට වැය වන තත්පර 4ක කාලය ඇතුලත ඔහු නැවතත් ඩොලර් 1000ක් උපයනු ඇත.. [B]3.[/B] ඇමරිකා එක්සත් ජනපදයේ සමස්ත ණය ප්‍රමානය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 5.62කි,එම ණය ප්‍රමානය බිල් ගේට්ස්ට වසර 10කට අඩු කාලයකදී ගෙවා නිම කල හැකිය. [B]4.[/B]බිල් ගේට්ස්ට මිහිතලය මත වසන සියලුම මිනිසුන්ට ඇමරිකන් ඩොලර් 15ක මුදලක් ලබා දිය හැකි අතර එසේ ලබා දුන් පසුවත් ඔහු සතුව ඇමරිකන් ඩොලර් මිලියන 5ක මුදලක් ඉතිරි වනු ඇත.. [B]5.[/B] මයිකල් ජෝර්ඩ්න් යනු ඇමරිකා එක්සත් ජනපදය තුල හොදම ආදායමක් ඇති ක්‍රීඩකයෙකි.ඔහු නොකා නොබී ඔහුගේ සියලු ආදායම ඉතිරි කලහොත්(එනම් වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 30ක්)බිල් ගේට්ස් තරමට ධනවත් වීමට ඔහුට වසර 227ක් ගත වනු ඇත.. [B]6.[/B] බිල් ගේට්ස් යනු රටක් වූවා නම් එය ලොව 37වෙනි ධනවත්ම රට වනු ඇත.. [B]7.[/B]බිල් ගේට්ස් තවත් වසර 35ක් ජීවත් වනු ඇතැයි සිතන්න,ඒ වන විට ඔහු සතු සියලුම ධනය අවසන් වීමට දිනකට ඔහු වැය කල යුතු මුදල් ප්‍රමානය ඇමරිකන් ඩොලර් මිලියන 6.78කි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom