Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bill Payment Update නොවෙන නිසා සිම් එක Disconnect කළා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම 2012 ඉදලා Use කරේ 690 3GB Unlimietd පැකේජ් එක , Dialog Customer Care එකෙන් කිව්වා Main පැකේජ් එක හැටියට 1Mbps Unlimited එකට Upgrade කරන්න බෑ කියලා. හැබැයි එකේ 690 පැකේජ් එක තියෙද්දී 1Mbps පැකේජ් එක Actve කරන්න පුළුවන් එතකොට මම Bill දෙකම ගෙවන්න ඕනේ. හැබැයි එකේ Bill Payment එකක් කළාම එසැනින් Update උණා. මම මේ සිම් එක Disconnect කළා ගිය අවුරුද්දේ.

මම ගිය අවුරුද්දේ ගත්තා Dialog Outlet එකකින් 1Mbps Unlimited Postpaid එකක්. මේකේ Bill එක ගෙව්වේ dialog.lk හරහා Com Bank Visa Debit Card එකෙන්. එත් Payment එක එසැනින් Update වෙන්නේ නැහැ දවසක් ගියත් එහෙමයි මේ ගැටළුව හැම මාසේම එක වගේ. (Online Banking වලින් Payment යවන්න බෑ මේ සිම් එකට Error එකක් එනවා)

Whatsapp Chat එකට Payment Receipt එක පෙන්වලා කිව්වත් කියන්නේ Payment එක වෙලා නැහැ Bank එකට කියන්න කියලා. Com Bank Card Center එකට Call කරලා විනාඩි 30 විතර Line එකේ ඉදලා විස්තර කිව්වා. ඒගොල්ලෝ Payment එක ගිහන් කියලා මට Approval Number එකක් දෙනවා එක දීලා කියන්න කියනවා Payment එක ගිහින් කියලා.

අය Whastapp Chat එකට කිව්වට පස්සේ පැමිණිල්ලක් දානවා ඔන්න දවසකට පස්සේ තමයි Payment එක Update වෙන්නේ. හැමදාම මෙහෙමයි මම E-mail කරලා කිව්වා මේ ගැටළුව හදන්න කියලා එත් වැඩේ කරලා තිබුණේ නැහැ. ඉතින් ඊයේ මම මේ මාසේ Bill එක ගෙවලා සිම් එක Disconnect කළා Disconnect කරන්න ගිහින් ඒ වගේ Payment එක කළා කිව්වට පිළිගන්නේ නැහැ Whatsapp Chat එකෙන්, ඊයේ පැමිණිල්ලක් දැම්මා ඒ Payment එකත් Update නැති නිසා

ඊයේ අය ගත්තා අර ඉස්සර ඉදලා Use කල පැකේජ් එක 690 අරගෙන Bill Payment එකක් කරලා බැලුවා ඉසෙල්ලා ම එකේනම් එසැනින් Bill Payment Update වෙනවා. මට තියෙන ගැටළුව එකේ Main Package එක මාරු කරගන්න බැරි එක එක කරගන්න විදියක් ඔයාලා දන්නවා ද ?

[QUOTE="Nadun26, post: 29293172, member: 532894"] [FONT=book antiqua][SIZE=4]මම 2012 ඉදලා Use කරේ 690 3GB Unlimietd පැකේජ් එක , Dialog Customer Care එකෙන් කිව්වා Main පැකේජ් එක හැටියට 1Mbps Unlimited එකට Upgrade කරන්න බෑ කියලා. හැබැයි එකේ 690 පැකේජ් එක තියෙද්දී 1Mbps පැකේජ් එක Actve කරන්න පුළුවන් එතකොට මම Bill දෙකම ගෙවන්න ඕනේ. [/SIZE][/FONT][SIZE=4][FONT=book antiqua]හැබැයි එකේ Bill Payment එකක් කළාම එසැනින් Update උණා. මම මේ සිම් එක Disconnect කළා ගිය අවුරුද්දේ. මම ගිය අවුරුද්දේ ගත්තා Dialog Outlet එකකින් 1Mbps Unlimited Postpaid එකක්. මේකේ Bill එක ගෙව්වේ dialog.lk හරහා Com Bank Visa Debit Card එකෙන්. එත් Payment එක එසැනින් Update වෙන්නේ නැහැ දවසක් ගියත් එහෙමයි මේ ගැටළුව හැම මාසේම එක වගේ. (Online Banking වලින් Payment යවන්න බෑ මේ සිම් එකට Error එකක් එනවා) Whatsapp Chat එකට Payment Receipt එක පෙන්වලා කිව්වත් කියන්නේ Payment එක වෙලා නැහැ Bank එකට කියන්න කියලා. Com Bank Card Center එකට Call කරලා විනාඩි 30 විතර Line එකේ ඉදලා විස්තර කිව්වා. ඒගොල්ලෝ Payment එක ගිහන් කියලා මට Approval Number එකක් දෙනවා එක දීලා කියන්න කියනවා Payment එක ගිහින් කියලා. අය Whastapp Chat එකට කිව්වට පස්සේ පැමිණිල්ලක් දානවා ඔන්න දවසකට පස්සේ තමයි Payment එක Update වෙන්නේ. හැමදාම මෙහෙමයි මම E-mail කරලා කිව්වා මේ ගැටළුව හදන්න කියලා එත් වැඩේ කරලා තිබුණේ නැහැ. ඉතින් ඊයේ මම මේ මාසේ Bill එක ගෙවලා සිම් එක Disconnect කළා Disconnect කරන්න ගිහින් ඒ වගේ Payment එක කළා කිව්වට පිළිගන්නේ නැහැ Whatsapp Chat එකෙන්, ඊයේ පැමිණිල්ලක් දැම්මා ඒ Payment එකත් Update නැති නිසා [/FONT] [/SIZE] [FONT=book antiqua][SIZE=4]ඊයේ අය ගත්තා අර ඉස්සර ඉදලා Use කල පැකේජ් එක 690 අරගෙන Bill Payment එකක් කරලා බැලුවා ඉසෙල්ලා ම එකේනම් එසැනින් Bill Payment Update වෙනවා. මට තියෙන ගැටළුව එකේ Main Package එක මාරු කරගන්න බැරි එක එක කරගන්න විදියක් ඔයාලා දන්නවා ද ? [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom