මම 2012 ඉදලා Use කරේ 690 3GB Unlimietd පැකේජ් එක , Dialog Customer Care එකෙන් කිව්වා Main පැකේජ් එක හැටියට 1Mbps Unlimited එකට Upgrade කරන්න බෑ කියලා. හැබැයි එකේ 690 පැකේජ් එක තියෙද්දී 1Mbps පැකේජ් එක Actve කරන්න පුළුවන් එතකොට මම Bill දෙකම ගෙවන්න ඕනේ. හැබැයි එකේ Bill Payment එකක් කළාම එසැනින් Update උණා. මම මේ සිම් එක Disconnect කළා ගිය අවුරුද්දේ.
මම ගිය අවුරුද්දේ ගත්තා Dialog Outlet එකකින් 1Mbps Unlimited Postpaid එකක්. මේකේ Bill එක ගෙව්වේ dialog.lk හරහා Com Bank Visa Debit Card එකෙන්. එත් Payment එක එසැනින් Update වෙන්නේ නැහැ දවසක් ගියත් එහෙමයි මේ ගැටළුව හැම මාසේම එක වගේ. (Online Banking වලින් Payment යවන්න බෑ මේ සිම් එකට Error එකක් එනවා)
Whatsapp Chat එකට Payment Receipt එක පෙන්වලා කිව්වත් කියන්නේ Payment එක වෙලා නැහැ Bank එකට කියන්න කියලා. Com Bank Card Center එකට Call කරලා විනාඩි 30 විතර Line එකේ ඉදලා විස්තර කිව්වා. ඒගොල්ලෝ Payment එක ගිහන් කියලා මට Approval Number එකක් දෙනවා එක දීලා කියන්න කියනවා Payment එක ගිහින් කියලා.
අය Whastapp Chat එකට කිව්වට පස්සේ පැමිණිල්ලක් දානවා ඔන්න දවසකට පස්සේ තමයි Payment එක Update වෙන්නේ. හැමදාම මෙහෙමයි මම E-mail කරලා කිව්වා මේ ගැටළුව හදන්න කියලා එත් වැඩේ කරලා තිබුණේ නැහැ. ඉතින් ඊයේ මම මේ මාසේ Bill එක ගෙවලා සිම් එක Disconnect කළා Disconnect කරන්න ගිහින් ඒ වගේ Payment එක කළා කිව්වට පිළිගන්නේ නැහැ Whatsapp Chat එකෙන්, ඊයේ පැමිණිල්ලක් දැම්මා ඒ Payment එකත් Update නැති නිසා
ඊයේ අය ගත්තා අර ඉස්සර ඉදලා Use කල පැකේජ් එක 690 අරගෙන Bill Payment එකක් කරලා බැලුවා ඉසෙල්ලා ම එකේනම් එසැනින් Bill Payment Update වෙනවා. මට තියෙන ගැටළුව එකේ Main Package එක මාරු කරගන්න බැරි එක එක කරගන්න විදියක් ඔයාලා දන්නවා ද ?