BIM in Ausi construction

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,972
    5,273
    113
    තොටිල්ලේ
    මම QS කෙනෙක්.
    වයස 30යි.
    BSc + 8years experience

    (මේ මම ජූනි වල දැම්ම නූලක්.
    https://elakiri.com/threads/අක්කට-මාව-ඔසී-ගන්න-පුලුවන්ද.1992501/)

    ඔසී වල ස්ටුඩන්ට් යනවනම් කරන්න හොද කෝස් එක මොකද්ද? QS කරපු හැමෝම වගේ කරන්නෙ එක්කො Project Management මාස්ටර් එකක්, නැත්තං MBA එකක්.

    BIM (Building Information Modeling) වලට තියෙන ඉල්ලුම කොහොමද ඔසී වල?

    අදහස් ගොඩක් වටිනව.
    @shenat @NaiRobi @Mr.Yo @Emios @sancsanka
     
    Last edited:
    • Like
    Reactions: kinkon and shenat

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    පිස්සුද හුත්තෝ අවුරුදු 30ක් වෙලා ස්ටුඩන්ට් යන්නේ? තෝ ස්ටඩීස් ඉවර කරද්දී 32-ක් 33ක් වෙයි. නො ලෝකල් එක්ස්පීරියන්ස්. ගොඩක් ෆීල්ඩ් වල ඉන්ටර්න්ශිප් දෙන්නෙ සිටිසන් හරි පර්මනන්ට් රෙසිඩන්ට් හරි තියෙන උන්ට. මම වත් උඹව ජොබ් එකකට ගන්නෑ ඔය වයසෙදී. ගොඩක් උන් රට යන්න ත්‍රෙඩ් දැම්මට ගිහින් මොනාද කරන්නෙ කියල කිසිම ප්ලෑන් එකක් නෑ. අඩුම ගානෙ රටේ වර්ක් කල්චර් එක ගැනවත් දැනුමක් නෑ. ඉතින් යන්නම් වාලෙ ගිහින් බොරුවට සල්ලිත් වියදම් කරල ඩිග්‍රී අරන් එක එකාගෙ කක්කුස්සි හෝද හෝද ඉන්නවා. අන්තිමට වීසා එක්ස්පයර් උනාට පස්සෙ ලංකාවට බඩ ගානවා. ඊට පස්සෙ ෆේස් බුක් එකේ වැලපෙනවා ඕස්ට්‍රේලියා රේසිස්ට් ජොබ් දෙන්නෑ දුඹුරු උන්ට කිය කිය.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    Industry eka gana job opportunities gana nodanimi
    Age ekath ekka masters ekakata enawa nam thawa hodata hoyala balanna
    Local exp, local education thiyena unta thamai mulin priority set wenne job ekakata yaddi, ehema nathi welawaluth thiyenawa ona tharam, eth dennek awith ekekta local background thibila ubata mukuth naththam ubawa kapenna thiyana chance eka wadiy, masters eka iwara unata passe mehe education thiyenawa nisa chance ekak thiyei...man me kiuwe nationality eka gana newei hode, just local exp and edu
    PR pathway eka gana idea ekak aran waren student eken passe, dan post student visa 3 years denawa kiyala kathawak thiyenawa ekath hoyapan..
    Student enawa kiyanne kattak, athe salli naththam mehe jobak karagena course fee gewagannath amaru wei, so ubata epa wei kalekin..
    eka nisa course fee salli gewala waren adu gane mul auruddata wath.

    student visa awith unge field ekema jobs karana unuth nathuwama newei, eka ithin unge luck eka :D
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,972
    5,273
    113
    තොටිල්ලේ
    Not sure, but barely see job advertisements related to BIM.
    Thanks mate.
    Do you have any idea about project management?
    පිස්සුද හුත්තෝ අවුරුදු 30ක් වෙලා ස්ටුඩන්ට් යන්නේ? තෝ ස්ටඩීස් ඉවර කරද්දී 32-ක් 33ක් වෙයි. නො ලෝකල් එක්ස්පීරියන්ස්. ගොඩක් ෆීල්ඩ් වල ඉන්ටර්න්ශිප් දෙන්නෙ සිටිසන් හරි පර්මනන්ට් රෙසිඩන්ට් හරි තියෙන උන්ට. මම වත් උඹව ජොබ් එකකට ගන්නෑ ඔය වයසෙදී. ගොඩක් උන් රට යන්න ත්‍රෙඩ් දැම්මට ගිහින් මොනාද කරන්නෙ කියල කිසිම ප්ලෑන් එකක් නෑ. අඩුම ගානෙ රටේ වර්ක් කල්චර් එක ගැනවත් දැනුමක් නෑ. ඉතින් යන්නම් වාලෙ ගිහින් බොරුවට සල්ලිත් වියදම් කරල ඩිග්‍රී අරන් එක එකාගෙ කක්කුස්සි හෝද හෝද ඉන්නවා. අන්තිමට වීසා එක්ස්පයර් උනාට පස්සෙ ලංකාවට බඩ ගානවා. ඊට පස්සෙ ෆේස් බුක් එකේ වැලපෙනවා ඕස්ට්‍රේලියා රේසිස්ට් ජොබ් දෙන්නෑ දුඹුරු උන්ට කිය කිය.
    බොහොම ස්තූතියි ‍රිප්ලයි එකට.
    කැනඩා යන්න අමාරු හින්ද ඔසී යන්න බලන්නෙ.
    ඉස්සරහ ගැන හිතල නැතුව නෙවේ.
    මට මේන් ඔප්ශන් තුනක් තියෙන්නෙ.
    A - වැඩ කර කර මෙහෙ (ඩුබායි) ඉන්නව
    B - ලංකාවට යනව
    C - කැනඩා යනව
    D - ඔසී යනව

    A - ඩුබායි pr නෑ. වැඩ වැඩ තමා, කවදහරි යන්නම වෙනව. අනික කිසිම හෝප් එකක් නෑ, සල්ලි හම්බ කරනව විතරයි.
    B - ලංකාවට මේ වෙලාවෙ යන එක මෝඩ වැඩක්.
    C - තියෙන ඔක්කොම වියදම් කරගෙන කැනඩා ගිහින්, ඊලග අවුරුදු දෙකකටත් එක දිගට සල්ලි හොයන්න වෙන්නෙ. අම්ම තාත්ත වයසයි. ගෙදර ගැනවත් බලන්න වෙන්නෙ නෑ, සල්ලි යවන්න වෙන්නෙ නෑ. (හැබැයි හොදම ඔප්ශන් එක මේක. අවුරුදු 3 යද්දි pr දාගන්න පුලුවන)
    D - ඔසී ගියොත් නවතින්නෙ අක්කගෙ ගෙදර හින්ද ලොකු ප්‍රෙශර් එකක් අඩු වෙනව සල්ලි පැත්තෙන්. ගෙදර ගැන බලන්න පුලුවන්.

    ඔසී ගියොත්,
    1-කෝස් එක කරන කාලෙ දෙන්නත් එක්ක පුලුවන් තරම් සල්ලි එකතු කරගෙන, ඉන්ග්ලිශ් පොලිශ් කරගෙන ආපහු කැනඩා ට්‍රයි කරනව
    2-ස්ටඩීස් වලින් පස්සෙ වැඩ කරල ඔසී PR ට්‍රයි කරනව
    3-දැන් අවුරුදු 3ක වර්ක් පර්මිට් එකක් හම්බෙනව. ඒ කාලෙත් වැඩ කරල සල්ලි එකතු කරල ඒ වෙලාවට හොදයි කියල හිතෙන දේ කරනව/ලංකාවට යනව
     
    Last edited:

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,972
    5,273
    113
    තොටිල්ලේ
    Thanks machan
    Industry eka gana job opportunities gana nodanimi
    Age ekath ekka masters ekakata enawa nam thawa hodata hoyala balanna
    Local exp, local education thiyena unta thamai mulin priority set wenne job ekakata yaddi, ehema nathi welawaluth thiyenawa ona tharam, eth dennek awith ekekta local background thibila ubata mukuth naththam ubawa kapenna thiyana chance eka wadiy, masters eka iwara unata passe mehe education thiyenawa nisa chance ekak thiyei...man me kiuwe nationality eka gana newei hode, just local exp and edu
    PR pathway eka gana idea ekak aran waren student eken passe, dan post student visa 3 years denawa kiyala kathawak thiyenawa ekath hoyapan..
    Student enawa kiyanne kattak, athe salli naththam mehe jobak karagena course fee gewagannath amaru wei, so ubata epa wei kalekin..
    eka nisa course fee salli gewala waren adu gane mul auruddata wath.

    student visa awith unge field ekema jobs karana unuth nathuwama newei, eka ithin unge luck eka :D
    බොහොම ස්තූතියි මචං රිප්ලයි එකට.
    ඔව් දැන් අවුරුදු තුනක් වර්ක් පර්මිට් දෙන්න යන්නෙ.
    දෙන්නම එන හින්ද බැලන්ස් කරන්න පුලුවන් කෝස් ෆී එක, ඉන්න තැනට ගානක් යන්නෙත් නෑ.
    වයස තමා ප්‍රශ්නෙකට තියෙන්නෙ.
    ගියොත් උදව් කරන්න කට්ටිය ගොඩක් ඉන්නව ඔසී.
    කැනඩා දන්න මොකෙක්වත් නෑ.

    Thanks machan
    ------ Post added on Dec 2, 2021 at 5:25 PM
     
    • Like
    Reactions: nvhcc89

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Dubai wala qs la bim thadata use karanawada? Eeta wada honda wei technical couse ekak online kara nam. TAFE eke online courses thiyanawa. Construction walata adalawa godak ma ewa nathuwa athi online karanna habai.

    thawa karanna honda areas tax depreciation, carbon calculations, costx wage estimating software igena ganna eka.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Thanks mate.
    Do you have any idea about project management?

    බොහොම ස්තූතියි ‍රිප්ලයි එකට.
    කැනඩා යන්න අමාරු හින්ද ඔසී යන්න බලන්නෙ.
    ඉස්සරහ ගැන හිතල නැතුව නෙවේ.
    මට මේන් ඔප්ශන් තුනක් තියෙන්නෙ.
    A - වැඩ කර කර මෙහෙ (ඩුබායි) ඉන්නව
    B - ලංකාවට යනව
    C - කැනඩා යනව
    D - ඔසී යනව

    A - ඩුබායි pr නෑ. වැඩ වැඩ තමා, කවදහරි යන්නම වෙනව. අනික කිසිම හෝප් එකක් නෑ, සල්ලි හම්බ කරනව විතරයි.
    B - ලංකාවට මේ වෙලාවෙ යන එක මෝඩ වැඩක්.
    C - තියෙන ඔක්කොම වියදම් කරගෙන කැනඩා ගිහින්, ඊලග අවුරුදු දෙකකටත් එක දිගට සල්ලි හොයන්න වෙන්නෙ. අම්ම තාත්ත වයසයි. ගෙදර ගැනවත් බලන්න වෙන්නෙ නෑ, සල්ලි යවන්න වෙන්නෙ නෑ. (හැබැයි හොදම ඔප්ශන් එක මේක. අවුරුදු 3 යද්දි pr දාගන්න පුලුවන)
    D - ඔසී ගියොත් නවතින්නෙ අක්කගෙ ගෙදර හින්ද ලොකු ප්‍රෙශර් එකක් අඩු වෙනව සල්ලි පැත්තෙන්. ගෙදර ගැන බලන්න පුලුවන්.

    ඔසී ගියොත්,
    1-කෝස් එක කරන කාලෙ දෙන්නත් එක්ක පුලුවන් තරම් සල්ලි එකතු කරගෙන, ඉන්ග්ලිශ් පොලිශ් කරගෙන ආපහු කැනඩා ට්‍රයි කරනව
    2-ස්ටඩීස් වලින් පස්සෙ වැඩ කරල ඔසී PR ට්‍රයි කරනව
    3-දැන් අවුරුදු 3ක වර්ක් පර්මිට් එකක් හම්බෙනව. ඒ කාලෙත් වැඩ කරල සල්ලි එකතු කරල ඒ වෙලාවට හොදයි කියල හිතෙන දේ කරනව/ලංකාවට යනව

    A.
    Dubai happening nadda? mama nam kiyanne ohe full fun eke jivath wenawa
    mokada settle unat awurudu 100k inne nane. Dubai idan hodata hamba karala lankawata ewanwa mokak hari business or investment ekakata. wayasata yaddi mehe awith eken jivath wenawa.

    C or D -> ayet mulda idan okkoma patan ganna wenawa. Anika competition eka wediy 20s wala already giya aya ohe inna nisa. anika Covid asse owath lockdown wenna jobs nathi wenna puluwan

    B -> lankawata danma enna epa, puluwan tharam ohe idan hamba karanna
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,972
    5,273
    113
    තොටිල්ලේ
    Dubai wala qs la bim thadata use karanawada? Eeta wada honda wei technical couse ekak online kara nam. TAFE eke online courses thiyanawa. Construction walata adalawa godak ma ewa nathuwa athi online karanna habai.

    thawa karanna honda areas tax depreciation, carbon calculations, costx wage estimating software igena ganna eka.
    බොහොම ස්තුතියි රිප්ලයි එකට.
    ඩුබායි වල BIM වලට වෙනම අය ඉන්නෙ, QSල පාවිච්චි කරන්නෙ නෑ දන්න තරමින්.
    CostXනම් සමහරු පාවිච්චි කරනව.

    tax depreciation, carbon calculations, costx වලට අදාලව කරන්න පුලුවන් higher studies කෝසස් තියෙනවද? BIM වලදි life cycle costing එහෙම අහුවෙන හින්ද ඉස්සරහට හොද වෙයි කියලයි මන් හිතුවෙ.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,972
    5,273
    113
    තොටිල්ලේ
    A.
    Dubai happening nadda? mama nam kiyanne ohe full fun eke jivath wenawa
    mokada settle unat awurudu 100k inne nane. Dubai idan hodata hamba karala lankawata ewanwa mokak hari business or investment ekakata. wayasata yaddi mehe awith eken jivath wenawa.

    C or D -> ayet mulda idan okkoma patan ganna wenawa. Anika competition eka wediy 20s wala already giya aya ohe inna nisa. anika Covid asse owath lockdown wenna jobs nathi wenna puluwan

    B -> lankawata danma enna epa, puluwan tharam ohe idan hamba karanna
    බොහොම ස්තුතියි රිප්ලයි එකට. උබ කියල තියෙන ඔක්කොටම එකගයි.

    ඩුබායි වල ඉන්න මරු බන්. උබ කියල තියෙන විදිහට ආතල් එකේ ඉන්න පුලුවන්.
    මට සෙට් වෙන්නෙ නැති එකක් තියෙන්නෙ, මගෙ අව්ලක්. එක එකාගෙ පැටන්ස් වෙනස්නෙ.
    අරමුණක් නැතුව ඉන්නව වගේ මෙහෙ ඉද්දි.

    Mala Paninne nedda option wedi unama.
    අඩේ සිරාවටම බන්. මට හැම වෙලේම එහෙම හිතෙනව.
    ------ Post added on Dec 2, 2021 at 6:17 PM

    ඔසී වල costx යූස් වෙනව qs වල ගොඩක්. ලංකාවෙ අය පොඩි පොඩි කම්පැනි දාගෙන estimate වැඩ අරගෙන එහෙම කරනව
    බොහොම ස්තුතියි රිප්ලයි එකට.

    මන් කරලම නෑ. Planswift තමා මන් පාවිච්චි කරන්නෙ.
    ------ Post added on Dec 2, 2021 at 6:20 PM

    Thanks mate
    ------ Post added on Dec 2, 2021 at 6:21 PM
     
    • Like
    Reactions: willpower

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,369
    113
    Man nan kiyanne ubata choice karanna amrunan sathiya sathiya hari e ratawal walata visit ekak dala choice ekak ganin.etakota lifetime ma inna one mokeda kiyana vibe eka enawane
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,219
    20,293
    113
    machan mama QS field eka lokuwata danne na...
    mama hebai dakala thiyenawa QS un godak yanne QLD...ekath regional QLD :dull: jobs athi samahara wita mining wala ehema.....