මේ ලින්ක් එකෙන් ගිහින් මටත් සපෝට් එකක් දෙන්න. Giveaway Link කීයක් ලැබුනද කියල නූලේ අමුණගෙන යමු.
akshanz 2.0 Well-known member Jun 2, 2017 2,051 3,390 113 IN YOUR MIND RIGHT NOW! Nov 26, 2023 #1 මේ ලින්ක් එකෙන් ගිහින් මටත් සපෝට් එකක් දෙන්න. Giveaway Link කීයක් ලැබුනද කියල නූලේ අමුණගෙන යමු. Reactions: Antare 2.8
2osama Well-known member Oct 25, 2010 81,116 72,256 113 මාලඹේ Nov 26, 2023 #2 අපරාදේ බන් උබලගේ වේලාව Reactions: Any.key and akshanz 2.0
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,142 36,013 113 මැදමහනුවර Nov 26, 2023 #3 තානම් වුනානෙ Reactions: akshanz 2.0
akshanz 2.0 Well-known member Jun 2, 2017 2,051 3,390 113 IN YOUR MIND RIGHT NOW! Nov 26, 2023 #4 2osama said: අපරාදේ බන් උබලගේ වේලාව Click to expand... වෙලාවෙ මොන අපරාදයක්ද බං එබුවා.. ශෙයා කරා ලින්ක් එක දහයක් ගියොත් ඉතින් මට චාන්ස් 10ක් එනවා. ලංකාවෙ ඉන්න කුහක හැත්තත් එක්ක බෑනෙ බං. ඒකට බලපන්කෝ අර ඉන්දියාවෙ සෙට් එක එකතුවෙලා තියෙන ප්ලැට්ෆෝම් වලින් උපරිම ගේම ගහනවා
2osama said: අපරාදේ බන් උබලගේ වේලාව Click to expand... වෙලාවෙ මොන අපරාදයක්ද බං එබුවා.. ශෙයා කරා ලින්ක් එක දහයක් ගියොත් ඉතින් මට චාන්ස් 10ක් එනවා. ලංකාවෙ ඉන්න කුහක හැත්තත් එක්ක බෑනෙ බං. ඒකට බලපන්කෝ අර ඉන්දියාවෙ සෙට් එක එකතුවෙලා තියෙන ප්ලැට්ෆෝම් වලින් උපරිම ගේම ගහනවා
kinkon Well-known member Aug 5, 2007 115,620 2 115,499 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 26, 2023 #5 රෙඩ් පැකට්
mimdilshan Junior member Dec 6, 2018 69 44 18 Dehiwala Jan 16, 2024 #7 Hmm Seems like a Scam. Thank you bro!!