Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Binance Future Trading Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Binance trading කියල එකක් නෑ ඇත්තටම. ඒක binance exchange එකේ reputation එක නිසා කියන එකක්. Cryptocurrency trade කරන්න පුළුවන් ඕනම cryptocurrency exchange එකක. Ex- bybit, OKX, Bitget, bingx වගේ.

Cryptocurrency trade කරන්න විදි කීපයක්ම තියනව. ඕකෙන් famous ම සාමන්යෙන් spot trading, futures trading. Crypto Futures trading සහ forex trading වලදි වෙන mechanism එක එකයි. පහල video එක බලන්න.

වෙනස trading assets වෙනස්. Forex වල currencies තියනව හැබැයි currency විතරක් නෙමේ USTECH US500 US30 වගේ indexes Gold වගේ commodities trade කරන්න පුළුවන්. Profits වැඩි කියල ගත්තාම එහෙම මේක වැඩි කියල specify කරන්න බෑ මගෙ විදිහට නං. හැබැයි වෙනසක් තියනව cryptocurrency futures weekend උනත් trade කරන්න පුළුවන්. Trading pairs ගොඩක් තියනව 200කට වඩා. Trading pairs ගොඩක් තියන එක වැඩියෙන් profit වෙන්න සාධකයක් වෙන්නෙ නෑ හැබැයි. ඒත් තියනව වාසියක් ගන්න පුළුවන්

[MEDIA=youtube]Qnh_3ZRaO1U[/MEDIA]

[QUOTE="manarrow, post: 30257851, member: 524640"] Binance trading කියල එකක් නෑ ඇත්තටම. ඒක binance exchange එකේ reputation එක නිසා කියන එකක්. Cryptocurrency trade කරන්න පුළුවන් ඕනම cryptocurrency exchange එකක. Ex- bybit, OKX, Bitget, bingx වගේ. Cryptocurrency trade කරන්න විදි කීපයක්ම තියනව. ඕකෙන් famous ම සාමන්යෙන් spot trading, futures trading. Crypto Futures trading සහ forex trading වලදි වෙන mechanism එක එකයි. පහල video එක බලන්න. වෙනස trading assets වෙනස්. Forex වල currencies තියනව හැබැයි currency විතරක් නෙමේ USTECH US500 US30 වගේ indexes Gold වගේ commodities trade කරන්න පුළුවන්. Profits වැඩි කියල ගත්තාම එහෙම මේක වැඩි කියල specify කරන්න බෑ මගෙ විදිහට නං. හැබැයි වෙනසක් තියනව cryptocurrency futures weekend උනත් trade කරන්න පුළුවන්. Trading pairs ගොඩක් තියනව 200කට වඩා. Trading pairs ගොඩක් තියන එක වැඩියෙන් profit වෙන්න සාධකයක් වෙන්නෙ නෑ හැබැයි. ඒත් තියනව වාසියක් ගන්න පුළුවන් [MEDIA=youtube]Qnh_3ZRaO1U[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom