Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Binance P2P Scam Alert
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක හරියටම scam එකක්ද නැද්ද කියල කියන්න බැහැ ඒත් මේක දැනුවත් කිරීමක් විදියට දාන්නේ.

මගේ Acc එකේ USDT වගයක් තියෙනව. අතින් දාපු සල්ලි නෙවේ. Airdrops එහෙම කරල 2018 වගේ ඉදන් එකතු කරපු ඒව.

(  මගෙන් Airdrops ගැන අහන්න එපා. මන් දැන් කරන්නේ නැහැ, මේ 2018/2020 වගෙ කරපුව. )

අද මන් ඕක P2P sell කරන්න දැන්ම. මගේ phone NO එකත් දැන්ම මන් online හිටියේ නැත්නම් call කරන්න කියල .

2 hours වගේ පස්සේ call එකක් ආව සල්ලි දාන්නම් දැන් USDT ටික ගන්න පුලුවන්ද කියල. මාත් හරි කියල 5 min වගෙ මු order එක placed කරා. ටිකකින් සල්ලි දැන්ම කියල com bank එකේ online slip එකකුත් දැන්ම.

මන් දැන් මගේ Bank App එක open කරන් බලනව සල්ලි එනකම් .. සල්ලි ආවෙ නැහැ. මු මට call කරල කියනව සල්ලි දැන්ම එයාගේ ACC එකෙන් සල්ලි කැපිල තියෙන්නේ කියල. මන් කීව මට සල්ලි ආවේ නැහැ ඔය ඕන නම් Bank එකට කතාකරල බලන්න. මන් සල්ලි අවොත් මන් දාන්නම් කියල. කොහොම හරි 15 මින් යනකන්ම සල්ලි ආවේ නැහැ. මු අයෙත් call කරනව සල්ලි කැපිල කියල.

ඔන්ලින් සල්ලි දැන්මම කොහොමත් දැන්ම ගමන් සල්ලි එනව. ඔයාගේ bank එකට කතා කරල බලන්න. නැත්නම් order එක cancel කරන්න මන් සල්ලි අවොත් දාන්නම් කියල. අයෙ 5 min වගෙ call එකක් අරන් මු කියනව සල්ලි දානකොට සල්ලි හෝල්ඩ් වෙලා කියල. මන් කීව එහෙනම් order එක cancel කරන්න කියල . online banking කියල දෙයක් ආපු කාලේ ඉදන් පාවිචි කරල තියනව කවදාවත් සල්ලි hold වෙනව කියල දෙයක් වෙලා නැත. සල්ලි දානකොට reference එකට USDT කියල දාපු නිසා Hold කරල කියල තමා කීවේ. හැසුරුනේ මාර Calm Down . මට තේරුනේ නම් පුරුද්දටම මේ විදියට Game ගහන එකක් කියල. මේ තමා Acc එක.

subject එක නොදන්න එකෙක් අනිව මාට්ටු වෙනව. මේක දැනුවත් කිරීමක් විදියට දාන්නේ.

[ATTACH=full]190636[/ATTACH]

[QUOTE="ryanlive, post: 28384728, member: 578051"] [SIZE=5]මේක හරියටම scam එකක්ද නැද්ද කියල කියන්න බැහැ ඒත් මේක දැනුවත් කිරීමක් විදියට දාන්නේ. මගේ Acc එකේ USDT වගයක් තියෙනව. අතින් දාපු සල්ලි නෙවේ. Airdrops එහෙම කරල 2018 වගේ ඉදන් එකතු කරපු ඒව. [/SIZE] [SIZE=4][B]( :rofl: මගෙන් Airdrops ගැන අහන්න එපා. මන් දැන් කරන්නේ නැහැ, මේ 2018/2020 වගෙ කරපුව. :rofl::rofl:)[/B][/SIZE] [SIZE=5]අද මන් ඕක P2P sell කරන්න දැන්ම. මගේ phone NO එකත් දැන්ම මන් online හිටියේ නැත්නම් call කරන්න කියල . 2 hours වගේ පස්සේ call එකක් ආව සල්ලි දාන්නම් දැන් USDT ටික ගන්න පුලුවන්ද කියල. මාත් හරි කියල 5 min වගෙ මු order එක placed කරා. ටිකකින් සල්ලි දැන්ම කියල com bank එකේ online slip එකකුත් දැන්ම. මන් දැන් මගේ Bank App එක open කරන් බලනව සල්ලි එනකම් .. සල්ලි ආවෙ නැහැ. මු මට call කරල කියනව සල්ලි දැන්ම එයාගේ ACC එකෙන් සල්ලි කැපිල තියෙන්නේ කියල. මන් කීව මට සල්ලි ආවේ නැහැ ඔය ඕන නම් Bank එකට කතාකරල බලන්න. මන් සල්ලි අවොත් මන් දාන්නම් කියල. කොහොම හරි 15 මින් යනකන්ම සල්ලි ආවේ නැහැ. මු අයෙත් call කරනව සල්ලි කැපිල කියල. ඔන්ලින් සල්ලි දැන්මම කොහොමත් දැන්ම ගමන් සල්ලි එනව. ඔයාගේ bank එකට කතා කරල බලන්න. නැත්නම් order එක cancel කරන්න මන් සල්ලි අවොත් දාන්නම් කියල. අයෙ 5 min වගෙ call එකක් අරන් මු කියනව සල්ලි දානකොට සල්ලි හෝල්ඩ් වෙලා කියල. මන් කීව එහෙනම් order එක cancel කරන්න කියල . online banking කියල දෙයක් ආපු කාලේ ඉදන් පාවිචි කරල තියනව කවදාවත් සල්ලි hold වෙනව කියල දෙයක් වෙලා නැත. සල්ලි දානකොට reference එකට USDT කියල දාපු නිසා Hold කරල කියල තමා කීවේ. හැසුරුනේ මාර Calm Down . මට තේරුනේ නම් පුරුද්දටම මේ විදියට Game ගහන එකක් කියල. මේ තමා Acc එක. subject එක නොදන්න එකෙක් අනිව මාට්ටු වෙනව. මේක දැනුවත් කිරීමක් විදියට දාන්නේ.[/SIZE] [ATTACH type="full" width="943px" alt="52abfdc1-25bb-4925-a30b-a6862f81e042.png"]190636[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom