Binance P2P Scam Alert

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    මේක හරියටම scam එකක්ද නැද්ද කියල කියන්න බැහැ ඒත් මේක දැනුවත් කිරීමක් විදියට දාන්නේ.

    මගේ Acc එකේ USDT වගයක් තියෙනව. අතින් දාපු සල්ලි නෙවේ. Airdrops එහෙම කරල 2018 වගේ ඉදන් එකතු කරපු ඒව.

    ( :rofl: මගෙන් Airdrops ගැන අහන්න එපා. මන් දැන් කරන්නේ නැහැ, මේ 2018/2020 වගෙ කරපුව. :rofl::rofl:)

    අද මන් ඕක P2P sell කරන්න දැන්ම. මගේ phone NO එකත් දැන්ම මන් online හිටියේ නැත්නම් call කරන්න කියල .

    2 hours වගේ පස්සේ call එකක් ආව සල්ලි දාන්නම් දැන් USDT ටික ගන්න පුලුවන්ද කියල. මාත් හරි කියල 5 min වගෙ මු order එක placed කරා. ටිකකින් සල්ලි දැන්ම කියල com bank එකේ online slip එකකුත් දැන්ම.

    මන් දැන් මගේ Bank App එක open කරන් බලනව සල්ලි එනකම් .. සල්ලි ආවෙ නැහැ. මු මට call කරල කියනව සල්ලි දැන්ම එයාගේ ACC එකෙන් සල්ලි කැපිල තියෙන්නේ කියල. මන් කීව මට සල්ලි ආවේ නැහැ ඔය ඕන නම් Bank එකට කතාකරල බලන්න. මන් සල්ලි අවොත් මන් දාන්නම් කියල. කොහොම හරි 15 මින් යනකන්ම සල්ලි ආවේ නැහැ. මු අයෙත් call කරනව සල්ලි කැපිල කියල.

    ඔන්ලින් සල්ලි දැන්මම කොහොමත් දැන්ම ගමන් සල්ලි එනව. ඔයාගේ bank එකට කතා කරල බලන්න. නැත්නම් order එක cancel කරන්න මන් සල්ලි අවොත් දාන්නම් කියල. අයෙ 5 min වගෙ call එකක් අරන් මු කියනව සල්ලි දානකොට සල්ලි හෝල්ඩ් වෙලා කියල. මන් කීව එහෙනම් order එක cancel කරන්න කියල . online banking කියල දෙයක් ආපු කාලේ ඉදන් පාවිචි කරල තියනව කවදාවත් සල්ලි hold වෙනව කියල දෙයක් වෙලා නැත. සල්ලි දානකොට reference එකට USDT කියල දාපු නිසා Hold කරල කියල තමා කීවේ. හැසුරුනේ මාර Calm Down . මට තේරුනේ නම් පුරුද්දටම මේ විදියට Game ගහන එකක් කියල. මේ තමා Acc එක.

    subject එක නොදන්න එකෙක් අනිව මාට්ටු වෙනව. මේක දැනුවත් කිරීමක් විදියට දාන්නේ.


    52abfdc1-25bb-4925-a30b-a6862f81e042.png
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,990
    113
    උඩරට
    ithing bung kalin ohoma karanam binance report karama account freeze karanawa neda? aluthin aye account hadannat bane KYC nathuwa?

    also thanks for sharing! salli enakan release karanna honda naha
     
    • Like
    Reactions: NRTG

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    ithing bung kalin ohoma karanam binance report karama account freeze karanawa neda? aluthin aye account hadannat bane KYC nathuwa?

    also thanks for sharing! salli enakan release karanna honda naha

    report kele naha .. mokada meka scam da kiyala mata sure naha ... acc eka verified and 10 order karala thiyewna
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,968
    113
    May Be this is a scam
    Naththam salli Transfer karanakota Reason eka widihata mokakda daala thiyenne ahapan. Samaha welawata Hold karnaawa
    Ex : Skill Transfer wage ekak reason ekakata type kaloth
     
    • Like
    Reactions: NRTG

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    ඔක ප්‍රසිද්ද හොරකමක්නේ බන් :lol: අලුත් ඒ්කවුන්ට් තමයි ට්‍රාගට් කරන්නේ :P සල්ලි දැම්මා කියලා ස්ලිප් ඒකක් ඒඩිට් කරලා ඒවනවා. ඊට පස්සේ ක‌ෝල් කරලා බය කරනවා. මට යූ ඒස් ඩී ටී දෙන්න නැත්නම් බිනෑන්ස් ඒකට කම්පේලේන් කරනවා ඔයාගේ ඒකවුන්ට ඒක නැති වෙයි කියලා. ඉතින් අලුත් උන් බය වෙනවා. නැත්නම් ස්ලිප් ඒක දැක්ක ගමන් අපේ උන් බෑන්ක් ඒකවුන්ට් ඒක චෙක් න‌ොකර යූ ඒස් ඩී ටී රිලීස් කරනවා. :lol: බිනෑන්ස් ඒකට කම්ප‌ේලේන් කරලා උබට තියෙන සාක්ෂි ටික දුන්න ගමන් අර ඒකවුන්ට් ඒක බෑන් කරනවා. ඔය වගේ හිගන්න ප‌ොන්නයන්ව ගෙන්නලා ඇට දෙකෙන් ඒල්ලලා තියන්න ඔන :lol:
     
    • Like
    Reactions: NRTG and Any.key

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,344
    501
    113
    In my studio
    Podi labeta podi ganaka orders thiyna unta denna giyama ohoma thama…. Verified ewun keeyak innawada…e ekekta dunna nam iwarane…
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඔක ප්‍රසිද්ද හොරකමක්නේ බන් :lol: අලුත් ඒ්කවුන්ට් තමයි ට්‍රාගට් කරන්නේ :P සල්ලි දැම්මා කියලා ස්ලිප් ඒකක් ඒඩිට් කරලා ඒවනවා. ඊට පස්සේ ක‌ෝල් කරලා බය කරනවා. මට යූ ඒස් ඩී ටී දෙන්න නැත්නම් බිනෑන්ස් ඒකට කම්පේලේන් කරනවා ඔයාගේ ඒකවුන්ට ඒක නැති වෙයි කියලා. ඉතින් අලුත් උන් බය වෙනවා. නැත්නම් ස්ලිප් ඒක දැක්ක ගමන් අපේ උන් බෑන්ක් ඒකවුන්ට් ඒක චෙක් න‌ොකර යූ ඒස් ඩී ටී රිලීස් කරනවා. :lol: බිනෑන්ස් ඒකට කම්ප‌ේලේන් කරලා උබට තියෙන සාක්ෂි ටික දුන්න ගමන් අර ඒකවුන්ට් ඒක බෑන් කරනවා. ඔය වගේ හිගන්න ප‌ොන්නයන්ව ගෙන්නලා ඇට දෙකෙන් ඒල්ලලා තියන්න ඔන :lol:
    පල් හොරු. රාජපස්ස ජාන
     
    • Haha
    Reactions: Any.key

    channamoney

    Active member
  • Jun 27, 2010
    351
    106
    43
    Machan P2P sale karanwam. ochara dagalanna one na. hariyata business eka kara kekenma winadi 2n salli danwa. a welema sallith anawa. Salli awama withara assest release karanna. USDT damma kiyala money hold wenneth na
     
    • Like
    Reactions: Hapuwa and NRTG

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    OOka aluth deyak newey. Samaharu mehemath karanawa. eththatama salli daala usdt ewuwata passe bank ekata call karala weradi transaction ekak una kiyala (same bank nam wenna ethi) salli freeze karanawalu. den maasa keepeketa kalin ekekuta ehema wela thibuna. Passe monawa kara gaththada kiyannanam danne ne. Binance eken lankawata p2p thahanam karanawa lagadima.....
     
    • Like
    Reactions: $onny and NRTG