Binance P2P

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,428
    10,092
    113
    44
    Living in an Atom
    මේ ඩයල් එකත් එක්ක P2P කරන එක සේෆ් ද

    p2p.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,668
    98,667
    113
    විකුණන්න තියෙන බල්ක් එක බලන්න. උගෙ ලග 100K වගෙ තියෙනව නන් එකෙන් max 10% වෙන්න වගෙ නන් ගන්නෙ ගොඩක් වෙලාවට සෙෆ්. ඔක්කොම එක්කෙගෙන් ගන්න එපා ලොකු ගාණක් ගන්නව නන් ඔය තියරියට කඩල දාල ගන්න.

    හෙතුව ලොකු ගොඩක් අතෙ තියෙන එකෙක් පොඩි ගාණකට හොර වෑඩක් කරන්න තියෙන ඉඩ අඩුයි.
     
    • Like
    Reactions: Ulti

    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    P2p wala airtime mobile top up gana poddak details dannawada kiyanawada? Cash karaganna vdhak tynwada