Binance to Local bank account ganne kohomada ?

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    kohomada wenne ban. poddak explan karapan ko
    උඹේ crypto stable coin එකක් හරි (usdt, busd වගේ තමා වැඩිපුරම) මොනවහරි මිලදී ගන්න අවශ්‍ය එකෙක්ට දෙනවා. ඌ ඒකට සල්ලි රු. වලින් ගණන් හදලා උඹේ bank account එකට දානවා
     
    • Like
    Reactions: RottenCOLT

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    humm
    උඹේ crypto stable coin එකක් හරි (usdt, busd වගේ තමා වැඩිපුරම) මොනවහරි මිලදී ගන්න අවශ්‍ය එකෙක්ට දෙනවා. ඌ ඒකට සල්ලි රු. වලින් ගණන් හදලා උඹේ bank account එකට දානවා
    e kiyanne mata direct ekekn salli bank walata ganna berida .
    ?

    mata badu genna one ne. ehema wena katawath nodi mage account ekatama ganna system ekak tiyenawda, aduma pay pal, or pioneer walata wath
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    humm

    e kiyanne mata direct ekekn salli bank walata ganna berida .
    ?

    mata badu genna one ne. ehema wena katawath nodi mage account ekatama ganna system ekak tiyenawda, aduma pay pal, or pioneer walata wath

    බෑ

    කාටවත් නොදී direct withdrawal ගන්න බෑ. Indirect නම් පුළුවන් හෙන වටයක් යන්න ඕන paxful වගේ මං කරලා නම් නෑ.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,185
    6,046
    113
    මෙහෙම වෙන්නෙ නෑ නේද? address එකක් validate කරන්නෙ නැතුව transaction එකක් කරන්න තරම් බිට්කොයින් හදපු එවුන් මෝඩයිද?
    ජෝක් එකට හදපු ඒව නේ.