Bing ChatGPT

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    tBNUSPa.gif
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    1676090011919.png

    Nice Try :P එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි

    bump
    ------ Post added on Feb 12, 2023 at 10:51 AM
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    google ekata kelawenna lagai puthaa.... ai awoth...

    habai ithin google only danata linux support ekama company eka... unge athule use wenne linux.

    Microsot la Windows.. umnge bing eka awoth mkak weida danne na

    oya okkoma nathuwa wenama alternative ekak awoth hndai...

    google balanna hama product ekakma wage hadla tyanne linux interface eka ekka wage ...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    google ekata kelawenna lagai puthaa.... ai awoth...

    habai ithin google only danata linux support ekama company eka... unge athule use wenne linux.

    Microsot la Windows.. umnge bing eka awoth mkak weida danne na

    oya okkoma nathuwa wenama alternative ekak awoth hndai...

    google balanna hama product ekakma wage hadla tyanne linux interface eka ekka wage ...
    chrome එක ඇරුනම google එකෙන් ඩෙස්ක්ටොප් සොෆ්ට්වයා හදන්නෙ නැහැනේ
    උන් කරන්නෙ හැම එකම browser එකේ වැඩ කරන්න හදන එක(docs, maps whaterver etc...)

    MS ලාගෙ ගොඩක් ලොකු හෙවි සොෆ්ට්වෙයානේ තියෙන්නෙ ඒව ඉතින් ඩෙස්ක්ටොප් වර්ශන් තමයි, තාමත් ඒවයෙ මාකට් ශෙයා එකට ගූගල් එකට කිට්ටු වෙන්නවත් බැහැ.

    අනික linux support එක තිබ්බා හරි නැහැ කියන එක ඒ තරං වැදගත් නැහැ, මොකද ලිනක්ස් යූසර් බේස් එක MS Windows යූසර් බේස් එකත් එක්ක බැලුවම පට්ටම පොඩි ප්‍රමානයක් නේ
    AI සීන් එකේ උනත් google එකට කම්පෙටිශන් එකක් දෙන්න පුලුවන් වෙයි, හැබැයි ඒහෙම කම්පෙටිටිවු ප්‍රොඩක්ට් එකක් හදන්න ගොඩක් කල් ගියොත් සමහර විට bing මාකට් එක අල්ලගනීවි
     
    Hariyata baluwoth linux thama largest os eka

    mkada android linux udane tyanne
     
    • Like
    Reactions: 2osama and Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,698
    20,208
    113
    හස්තිශෛලපුර
    chrome එක ඇරුනම google එකෙන් ඩෙස්ක්ටොප් සොෆ්ට්වයා හදන්නෙ නැහැනේ
    උන් කරන්නෙ හැම එකම browser එකේ වැඩ කරන්න හදන එක(docs, maps whaterver etc...)

    MS ලාගෙ ගොඩක් ලොකු හෙවි සොෆ්ට්වෙයානේ තියෙන්නෙ ඒව ඉතින් ඩෙස්ක්ටොප් වර්ශන් තමයි, තාමත් ඒවයෙ මාකට් ශෙයා එකට ගූගල් එකට කිට්ටු වෙන්නවත් බැහැ.

    අනික linux support එක තිබ්බා හරි නැහැ කියන එක ඒ තරං වැදගත් නැහැ, මොකද ලිනක්ස් යූසර් බේස් එක MS Windows යූසර් බේස් එකත් එක්ක බැලුවම පට්ටම පොඩි ප්‍රමානයක් නේ
    AI සීන් එකේ උනත් google එකට කම්පෙටිශන් එකක් දෙන්න පුලුවන් වෙයි, හැබැයි ඒහෙම කම්පෙටිටිවු ප්‍රොඩක්ට් එකක් හදන්න ගොඩක් කල් ගියොත් සමහර විට bing මාකට් එක අල්ලගනීවි

    android user base ekat ekka lesi na machan.. Microsoft hand held devices walata Google ekka harennawat ba..
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    chrome එක ඇරුනම google එකෙන් ඩෙස්ක්ටොප් සොෆ්ට්වයා හදන්නෙ නැහැනේ
    උන් කරන්නෙ හැම එකම browser එකේ වැඩ කරන්න හදන එක(docs, maps whaterver etc...)

    MS ලාගෙ ගොඩක් ලොකු හෙවි සොෆ්ට්වෙයානේ තියෙන්නෙ ඒව ඉතින් ඩෙස්ක්ටොප් වර්ශන් තමයි, තාමත් ඒවයෙ මාකට් ශෙයා එකට ගූගල් එකට කිට්ටු වෙන්නවත් බැහැ.

    අනික linux support එක තිබ්බා හරි නැහැ කියන එක ඒ තරං වැදගත් නැහැ, මොකද ලිනක්ස් යූසර් බේස් එක MS Windows යූසර් බේස් එකත් එක්ක බැලුවම පට්ටම පොඩි ප්‍රමානයක් නේ
    AI සීන් එකේ උනත් google එකට කම්පෙටිශන් එකක් දෙන්න පුලුවන් වෙයි, හැබැයි ඒහෙම කම්පෙටිටිවු ප්‍රොඩක්ට් එකක් හදන්න ගොඩක් කල් ගියොත් සමහර විට bing මාකට් එක අල්ලගනීවි
    MS lage market share eka wadi ewunta windows athule google la profit kannwalu MS latath wada. Math hituwe na echara hoyanwai kiyalta google.

    • Like
    Reactions: uajanath

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    google / microsoft athare honda competition ekak athi weana eka hndai... mkada mechara kal google la thaniyen kawa. dan tharagayak awama hndai...

    microsoft lage gdak product close source. google thama project ekak karala eka open source krala dunne anith unta android wage dewal.

    chatGPT mama test karala baluwa athatama marama advance coding waladi error tyana code ekak submit karapu gaman fix karala ewnawa AI walin...

    athatama mona unath sathya nadella mara durak dakala tyawna...

    MS / Google dekema ceo la Indian krayoooo... indian karayo loke it industry eke udata ena eka nawathana lesith na.

    mun degollange competition eka nam apita watinawa...

    Open AI walata MS la Dollar Billiion ganak invest kara... ada un eke result eka gannawa...

    google la pakarakku una wadeta...

    may be Yahoo walata una de google ekata wenna barith na

    MS la windows 10 walin 11 walata eddi marama wenas kam gdak karala thibba..11 eke linux support wadi karala android add karala. android app install karala wadeta lasthi weddima theruna mata mun hnda gemakata thama set wenne kyala.....

    nikan hthala balapan ..... ekama os ekaka loke tyana lokuma app adnroid / linux okkoama wada karagana piuluwan kyanne aye e user wena os ekakata move wenne na...

    11 use karaddi mata gdak linux feel ekak thibba..

    gdak dev la wada walata use karanne linux. unta dan all in one ekak tyanwa windows 11

    onna balapan ... windows next version eka
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus