bing chun ගිය හාමුදුරුවෝ පෝලිම පැනලා 🖕🖕🖕

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,986
    15,458
    113
    35
    Spain
    අපි නම් පූජකතුමෙක් කන්‍යා මවුතුමියක් දැක්කත් ඉඩ දෙනවා. එකට අපේ ආගම් වෙනස් වුනාය කියල වෙනස් කරලා සලකන්නේ නැහැ.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,081
    4,639
    113
    this is why people start to hate religions....no one should get priority on day to day life because of the status they have
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,516
    113
    මේ වගේ ත්‍රෙඩ් නිතරම දාන උන් ඒ කාලේ නම් වැඩි කල් රැගුවේ නැහැ..මූටත් ඒකම වෙයි ඉස්සරහට...
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,395
    113
    මේ වගේ ත්‍රෙඩ් නිතරම දාන උන් ඒ කාලේ නම් වැඩි කල් රැගුවේ නැහැ..මූටත් ඒකම වෙයි ඉස්සරහට...
    ඇයි මෙ වගෙ ත්‍රෙඩ් දාන්න හොඳ නැද්ද?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,269
    113
    අපි නම් පූජකතුමෙක් කන්‍යා මවුතුමියක් දැක්කත් ඉඩ දෙනවා. එකට අපේ ආගම් වෙනස් වුනාය කියල වෙනස් කරලා සලකන්නේ නැහැ.
    බෞද්ධයො වගේ නෙමෙයි Minority ආගම් වල උන් ඉන්නෙ ඒක පාර්ශ්වික ඇරියස් එකක (මහජාතිය නොවීමේ ඇරියස් එක). ඒක පිටකරගන්න උන්ට ඕවත් චාන්ස් එකක්. අපි Father කෙනෙක්, ආවත් සිස්ටර් කෙනෙක් ආවත් ඉඩ දුන්නට මුන්ට ඕන ඒකත් උගෙ ඇරියස් පිරිමහන්න Use කරන්න.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,982
    15,437
    113
    Budu hamuduruwo nam upades dunne jeevithe geniyanna ona pramane witharak valandanna kiyala hamuduruwonta.
    Dan ithin inne cheevaradariyo neh.
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    957
    113
    කොන්ඩෙයි රැවුලයි දැක්කම නිකාය මතක් උනා