BIo data Format Free

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මචංලා අපි හැමෝටම තියෙන පොදු පශ්නයක් තමයි ජොබ් එකකට යනකොට ඉදිරිපත් කරන්න වෙන Bio Data එකක් කොහොමද හදා ගන්නේ කියල... මේ තියෙන්නේ මම හදපු Bio Data එකක්.. මේක බොහෝ දුරට නිවැරදියි. .ඒ නිසා මේකේ සෙටින් එකත් එක්ක ඔයාලට දෙන්නේ මේක ගොඩාක් දෙනෙක්ට වැදගත් වෙයි කියල හිතෙන නිසා...

    මේ තියෙන්නේ format එක


    2pzz0vm.jpg


    dzwg90.jpg


    තම තමන්ගේ සුදුසුකම් අනුව මේක පුරවගන්න

    මේ තියෙන්නේ වෙනස් කරගන්න අවශ්‍ය නම් setting එක


    http://www.mediafire.com/?55v9b01lnhva72x

    coreldrow සෙටින් එක (V12)


    http://www.mediafire.com/?79w199axnkj77yz
    වැඩේ හොද නම් ++REP හොදේ