Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BIO karapu aya plz help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹව අධෛර්යමත් කරන්න නෙවෙයි මෙහෙම කියන්නේ. AL Bio A3 දාලා ගිය කට්ටියටත් පිස්සු හැදෙනවා MBBS කරන්න ගියාම කැම්පස් වල. AL Bio වලට වඩා අම්බානෙකට කැපවීම ඕනේ MBBS යන්තන් හරි ගොඩ දාගන්න. පාඩම් කරන්න තියෙන ප්රමානේ AL Bio වලට වඩා ගොඩක්ම වැඩියි. Medical Faculty ගියපු කෙනෙක්ගෙන් අහලා බලන්න ඕනේ නං එයාලගේ කැම්පස් resultසුත් එක්ක .ගොඩක් අය කැම්පස් සබ්ජෙක්ට් යන්තන් C වලින් විතරයි පාස් කර ගන්නේ. repeat නොවී ඉන්න ගන්න ඕනේ C එකත් ලොකු දෙයක් කියලා ගොඩක් අය කියන්නේ.

MBBS කියන්නේ normal degree එකක් නෙවේ. Bachelor දෙකක් තනිකර. normal degree එකක නං Bachelor එකයිනේ තියෙන්නේ.

MB-Bachelor in Medicine

BS-Bachelor in Surgery

AL කරලා විශිෂ්ට ප්රතිඵලයක් ගන්න බැරි නං Private Medicine නොකරන එක හොඳයි. ඒක මිනිස්සුන්ගේ ජිවිතත් එක්ක කරන බොහොම වගකීම අධික රැකියාවක්. ඒකයි ලංකාවේ private medical faculty වලටත් ගොඩක් මිනිස්සු විරුද්ධ වෙන්නේ.

හැබැයි first shy AL Bio C3 දාලා 3rd shy A3 දාලා medicine ගිය අයත් ඉන්නවා. පුළුවන් තරන් උත්සාහ කරලා AL හොඳින් කරලා medicine යන්න බලන්න. AL හොඳ result එකක් නැතිව නං තේරුමක් නෑ medicine කරලා මට තේරෙන විදියට නං.

උඹව අධෛර්යමත් කරන්න නං නෙවේ මචන් කීවේ.

[QUOTE="LHasindu, post: 18875354, member: 536459"] [SIZE=3]උඹව අධෛර්යමත් කරන්න නෙවෙයි මෙහෙම කියන්නේ. AL Bio A3 දාලා ගිය කට්ටියටත් පිස්සු හැදෙනවා MBBS කරන්න ගියාම කැම්පස් වල. AL Bio වලට වඩා අම්බානෙකට කැපවීම ඕනේ MBBS යන්තන් හරි ගොඩ දාගන්න. පාඩම් කරන්න තියෙන ප්රමානේ AL Bio වලට වඩා ගොඩක්ම වැඩියි. Medical Faculty ගියපු කෙනෙක්ගෙන් අහලා බලන්න ඕනේ නං එයාලගේ [/SIZE][SIZE=3][SIZE=3]කැම්පස් [/SIZE]resultසුත් එක්ක .ගොඩක් අය කැම්පස් සබ්ජෙක්ට් යන්තන් C වලින් විතරයි පාස් කර ගන්නේ. repeat නොවී ඉන්න ගන්න ඕනේ C එකත් ලොකු දෙයක් කියලා ගොඩක් අය කියන්නේ. MBBS කියන්නේ normal degree එකක් නෙවේ. [/SIZE][SIZE=3][SIZE=3]Bachelor[/SIZE] දෙකක් තනිකර. normal degree එකක නං Bachelor එකයිනේ තියෙන්නේ. MB-Bachelor in Medicine BS-Bachelor in Surgery AL කරලා විශිෂ්ට ප්රතිඵලයක් ගන්න බැරි නං Private Medicine නොකරන එක හොඳයි. ඒක මිනිස්සුන්ගේ ජිවිතත් එක්ක කරන බොහොම වගකීම අධික රැකියාවක්. ඒකයි ලංකාවේ private medical faculty වලටත් ගොඩක් මිනිස්සු විරුද්ධ වෙන්නේ. හැබැයි first shy AL Bio C3 දාලා 3rd shy A3 දාලා medicine ගිය අයත් ඉන්නවා. පුළුවන් තරන් උත්සාහ කරලා AL හොඳින් කරලා medicine යන්න බලන්න. AL හොඳ result එකක් නැතිව නං තේරුමක් නෑ medicine කරලා මට තේරෙන විදියට නං. උඹව අධෛර්යමත් කරන්න නං නෙවේ මචන් කීවේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom