Bio oil පාවිච්චි කරන අය ඉන්නවද?

kalanawidu

Active member
  • Oct 8, 2013
    225
    49
    28
    Bio oil පාවිච්චි කරන අය ඉන්නවද?

    මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද Bio oil පිරිමි ayatath use කරන්න පුලුවන්ද කියලා A වගේම මේකෙන් එන ප්‍රතිපල ගැනත් අත්දැකීම් තියන අය එන්නවnam නම් කියන්න

    පාවිච්චි කරන්න ඕනේ හැටිත් දන්නා අය ඉන්නවා නම් කියලම යන්න
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    crazy_mini.gif
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අත්දැකීමුත් නෑ පාවිච්චිකරත් නෑ :baffled:
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    Bio-oll මගේ වයිෆ් පාවිච්චි කලා pregnant කාලේ, stretch marks නැති වෙන්න. 100% සාර්ථකයි. stretch marks තියෙනවා නම්, පිරිමි අයටත් ඕන නම් පාවිච්චි කරන්න පුළුවන් මම හිතන්නේ.