Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Yesterday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bio Walin A/l karanna udaw denna..pinak macho
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන මේ වගේ ඒවාට උපදෙස් දෙන්න දැනුම, අත්දැකීම් බහුල අය ඉන්නවා..

මල්ලිට වැඩියෙන් මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් නම් Maths, Bio තොරාගත්තට කමක් නැහැ..

මන් දන්න තරමින් Bio කරන්න Science C සහ Maths S අවමය වශයෙන් ඕනේ..  පාසලෙන් දෙනවනම් ප්රස්නයක් නැහැ ඉතින්...  Bio, Physics, IT දැම්මොත් පොදු විෂය ධාරාවට වැටෙනවා දන්නා තරමින්.. dull: කෘෂිකර්මයත් එක්ක කරලා වැඩක් වෙනවා මන් හිතන්නේ...  Tution පන්ති පැත්තේ බිම Hand Bill ගොඩක් ඒවායේ කෘෂිකර්මය පන්ති දැකලා තියෙනවා... ඒ කියන්නේ එකෙනුත් මොනවහරි හොද පැති ඇති...  Science වලට S Maths C නිසා Bio කරනවා කියන්නේ ලේසි කියන්නේ ලේසි වැඩක් නම් නෙමේ... මහන්සි වෙලා කරන්න පුළුවන් නම් එළ...  2012 ආපු තාක්ෂණික විෂය ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න.. ඒක කරනවානම් හොදයි මන් හිතන්නේ..

[QUOTE="H-GMS, post: 16710160, member: 463019"] [SIZE="4"]මෙතන මේ වගේ ඒවාට උපදෙස් දෙන්න දැනුම, අත්දැකීම් බහුල අය ඉන්නවා.. මල්ලිට වැඩියෙන් මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් නම් Maths, Bio තොරාගත්තට කමක් නැහැ.. :) මන් දන්න තරමින් Bio කරන්න Science C සහ Maths S අවමය වශයෙන් ඕනේ.. :) පාසලෙන් දෙනවනම් ප්රස්නයක් නැහැ ඉතින්... :) Bio, Physics, IT දැම්මොත් පොදු විෂය ධාරාවට වැටෙනවා දන්නා තරමින්.. dull: කෘෂිකර්මයත් එක්ක කරලා වැඩක් වෙනවා මන් හිතන්නේ... :) Tution පන්ති පැත්තේ බිම Hand Bill ගොඩක් ඒවායේ කෘෂිකර්මය පන්ති දැකලා තියෙනවා... ඒ කියන්නේ එකෙනුත් මොනවහරි හොද පැති ඇති... :) Science වලට S Maths C නිසා Bio කරනවා කියන්නේ ලේසි කියන්නේ ලේසි වැඩක් නම් නෙමේ... මහන්සි වෙලා කරන්න පුළුවන් නම් එළ... :) 2012 ආපු තාක්ෂණික විෂය ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න.. ඒක කරනවානම් හොදයි මන් හිතන්නේ..:rolleyes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom