Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Biodiversity of SriLanka - ගුරැ කොන්ඩයා/පීත කං කොන්ඩයා/Yellow-Eared bulbul(Pycnonotus penicillatus)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.

මේ පොර ලන්කාවට ආවෙණිකයි

මද්‍ය කදුකරය(horton plains, piduruthalaga, Nuwaraeliya) සහ රිටිගල ආශ්රිත කදු පන්ති වල දකින්න පුලුවන් ලන්කාවට ආවෙනික කුරුල්ලෙක්.

තරමක් දුර්ලබයි.

[MEDIA=flickr]2qi3j1S[/MEDIA]

සෙමි 20ක විතර දිග සරීරයක් තියනව, ඇගෙ උඩ කොටස ඔලිව්/කහ පාටටත්

ලය/උදරය සම්පූර්න කහ පාටිනුත් යූක්ත වෙනව.

හිස මුදුන අලු/සුදු වර්න වලින් යුක්ත පෙදයක් දකින්න පුලුවන්.

ආවෙනික කියන්නෙ, ලන්කාවෙ මද්‍ය කදුකරෙ විතර්යි ඉන්නෙ

යම් ප්‍රදෙසයක් ආවෙනික වීම සත්තු ඉක්මනින් වදවී යන්න හේතුවක්.

[MEDIA=flickr]2qi1F37[/MEDIA]

1979 නිකුත් කරපු රුපියල් 10 මුද්දරෙකත් මෙය දකින්න පුලුවන්

[MEDIA=flickr]2qi2S4f[/MEDIA]

එ වගේම මෙයා ඉන්නව අලුත් 5000 කොලෙ,

[MEDIA=flickr]2qhW2Xe[/MEDIA]

Conservation status

Conservation status එක - Least-concern

ශ්‍රි ලංකාව ජෛව විවිධත්වයෙන් ඉතා ඉහල රටක්වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් එක දේශිය ජීවින්ගෙන් යුක්තවේ නමුත් වර්ථමානයේදි දිගින් දිගටම සිදු කෙරෙණ වන විනාශය හා සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත් බාවය මත මෙම ජිවින් විශාල වශයෙන් තර්ජනයට ලක්වෙමින් තිබේ සමාජයක් වශයෙන් මෙම අපට අවේණික මෙන්ම ඉහල මට්ටමේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමට දැනුවත වීමත් සමාජය දැනුවත් කිරිමත් වගකීමක් බව සිහියේ තබාගනිමු..

ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.

Wildlife hotline - 1992

දඩය රුපියල් ලක්ස 1 සිට 3.50ක් දක්වා නියමු කරපු වෙලාවල් තියනව

එ නිසා කව්ෘ හරි ලග මෙ ගොල්ලො ඉන්නව නන් වහාම වනජීවි එකට බාර දෙන්න

Info -

https://en.wikipedia.org/wiki/Yellow-eared_bulbul

https://ebird.org/species/yeebul1

Photos captured by SoloRider @Galways Land National Park, Sep 2024

[QUOTE="Solo Rider, post: 30174093, member: 575911"] [SIZE=4][FONT=verdana]ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු. [COLOR=rgb(184, 49, 47)][/COLOR] [B][COLOR=rgb(184, 49, 47)]මේ පොර ලන්කාවට ආවෙණිකයි[/COLOR][/B] මද්‍ය කදුකරය(horton plains, piduruthalaga, Nuwaraeliya) සහ රිටිගල ආශ්රිත කදු පන්ති වල දකින්න පුලුවන් ලන්කාවට ආවෙනික කුරුල්ලෙක්. තරමක් දුර්ලබයි. [MEDIA=flickr]2qi3j1S[/MEDIA] සෙමි 20ක විතර දිග සරීරයක් තියනව, ඇගෙ උඩ කොටස ඔලිව්/කහ පාටටත් ලය/උදරය සම්පූර්න කහ පාටිනුත් යූක්ත වෙනව. හිස මුදුන අලු/සුදු වර්න වලින් යුක්ත පෙදයක් දකින්න පුලුවන්. [COLOR=rgb(184, 49, 47)]ආවෙනික කියන්නෙ, ලන්කාවෙ මද්‍ය කදුකරෙ විතර්යි ඉන්නෙ යම් ප්‍රදෙසයක් ආවෙනික වීම සත්තු ඉක්මනින් වදවී යන්න හේතුවක්.[/COLOR] [MEDIA=flickr]2qi1F37[/MEDIA] 1979 නිකුත් කරපු රුපියල් 10 මුද්දරෙකත් මෙය දකින්න පුලුවන් [MEDIA=flickr]2qi2S4f[/MEDIA] එ වගේම මෙයා ඉන්නව අලුත් 5000 කොලෙ, [MEDIA=flickr]2qhW2Xe[/MEDIA] [B]Conservation status[/B] Conservation status එක - Least-concern [B][COLOR=rgb(184, 49, 47)]ශ්‍රි ලංකාව ජෛව විවිධත්වයෙන් ඉතා ඉහල රටක්වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් එක දේශිය ජීවින්ගෙන් යුක්තවේ නමුත් වර්ථමානයේදි දිගින් දිගටම සිදු කෙරෙණ වන විනාශය හා සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත් බාවය මත මෙම ජිවින් විශාල වශයෙන් තර්ජනයට ලක්වෙමින් තිබේ සමාජයක් වශයෙන් මෙම අපට අවේණික මෙන්ම ඉහල මට්ටමේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමට දැනුවත වීමත් සමාජය දැනුවත් කිරිමත් වගකීමක් බව සිහියේ තබාගනිමු.. ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.[/COLOR] [COLOR=rgb(184, 49, 47)] Wildlife hotline - 1992[/COLOR][/B] දඩය රුපියල් ලක්ස 1 සිට 3.50ක් දක්වා නියමු කරපු වෙලාවල් තියනව එ නිසා කව්ෘ හරි ලග මෙ ගොල්ලො ඉන්නව නන් වහාම වනජීවි එකට බාර දෙන්න [B]Info -[/B][/FONT][/SIZE] [SIZE=3][FONT=verdana][I][COLOR=rgb(44, 130, 201)][URL]https://en.wikipedia.org/wiki/Yellow-eared_bulbul[/URL][/COLOR] [COLOR=rgb(44, 130, 201)][URL]https://ebird.org/species/yeebul1[/URL][/COLOR][/I][/FONT][/SIZE] [SIZE=4][FONT=verdana] [I][/I][/FONT][/SIZE] [SIZE=3][FONT=verdana][I]Photos captured by SoloRider @Galways Land National Park, Sep 2024[/I][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom