Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Biodiversity of SriLanka - මානතුඩු මහ පිලිහුඩුවා/Stork-billed Kingfisher(Pelargopsis capensis)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.

ස්රී ලන්කාව තුල පිලිහුඩු වර්ග කිහිපයක් වාසය කරනවා.

ගෝමේර කලපු පිලිහුඩුවා / Pied Kingfisher

පොදු මල් පිලිහුඩුවා/ Common Kingfisher

https://elakiri.com/threads/biodiversity-of-srilanka-පොදු-මල්-පිලිහුඩුවා-common-kingfisher-eurasian-kingfisher-alcedo-atthis.2147145/

නීල කන් පිලිහුඩුවා / Ceylon Blue-eared Kingfisher - (very rare migrant)

ලය සුදු පිලිහුඩුවා / White-breasted Kingfisher

https://elakiri.com/threads/biodive...easted-kingfisher-halcyon-smyrnensis.2140632/

හිස කලු දම් පිලිහුඩුවා / Black-capped Purple Kingfisher - (very rare migrant)

මානතුඩු මහ පිලිහුඩුවා Stork-billed Kingfisher

රන් පිලිහුඩුවා / Three-toed Kingfisher

[MEDIA=imgur]CdAjKKx[/MEDIA]

[MEDIA=imgur]U644G25[/MEDIA]

[MEDIA=imgur]tcDxXRW[/MEDIA]

මෙරට හමුවන පිළිහුඩු විශේෂ අතරින් ශරීර ප්රමාණයෙන් විශාලම පිළිහුඩුවා වන මානතුඩු මහ පිලිහුඩුවා මෙරට තුල අභිජනනය කරන තරමක් දුර්ලභ පක්ෂියෙකි.

පහතරට තැනිතලා ප්රදේශ වල සිට කඳුකරයේ පහල මට්ටම දක්වා ගංගා, ඇල දොළ, වැව්, වගුරු බිම්, කුඹුරු, කලපු ආදී ජල මූලාශ්ර ආශ්රිතව ගස් කොළන් සහිත පරිසර වල හමුවේ.

වියලි කලාපයේ වඩා සුලභ වන අතර තනිව හෝ ජෝඩු වශයෙන් මාළුන්, ගෙම්බන්, කකුළුවන් වැනි කුඩා සතුන් ගොදුරු කරගනිමින් ජීවත් වේ.

ජනවාරි සිට මැයි දක්වා සහ ඇතැම්විට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා මාස වල ගං ඉවුරක හෝ වැව් බැම්මක ගුලක් හාරා බිත්තර දෙකේ සිට පහ දක්වා ප්රමාණයක් දමා අභිජනනය කරයි.

උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ

Conservation status එක - Least-concern

ශ්රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.

Info -

https://en.wikipedia.org/wiki/Stork-billed_kingfisher

https://amazinglanka.com/wp/kingfishers-of-sri-lanka/#:~:text=Stork-billed Kingfisher (Pelargopis capensis),-Stork-billed Kingfisher&text=The Stork-billed Kingfisher, a,The sexes are alike.

[QUOTE="Solo Rider, post: 29767977, member: 575911"] [SIZE=4]ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු. ස්රී ලන්කාව තුල පිලිහුඩු වර්ග කිහිපයක් වාසය කරනවා. ගෝමේර කලපු පිලිහුඩුවා / Pied Kingfisher පොදු මල් පිලිහුඩුවා/ Common Kingfisher [URL]https://elakiri.com/threads/biodiversity-of-srilanka-%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94-%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%8F-common-kingfisher-eurasian-kingfisher-alcedo-atthis.2147145/[/URL] නීල කන් පිලිහුඩුවා / Ceylon Blue-eared Kingfisher - (very rare migrant) ලය සුදු පිලිහුඩුවා / White-breasted Kingfisher [URL='https://elakiri.com/threads/biodiversity-of-srilanka-%E0%B6%BD%E0%B6%BA-%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94-%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%8F-white-breasted-kingfisher-halcyon-smyrnensis.2140632/']https://elakiri.com/threads/biodive...easted-kingfisher-halcyon-smyrnensis.2140632/[/URL] හිස කලු දම් පිලිහුඩුවා / Black-capped Purple Kingfisher - (very rare migrant) [COLOR=rgb(97, 189, 109)][B]මානතුඩු මහ පිලිහුඩුවා Stork-billed Kingfisher[/B][/COLOR] රන් පිලිහුඩුවා / Three-toed Kingfisher[/SIZE] [MEDIA=imgur]CdAjKKx[/MEDIA] [MEDIA=imgur]U644G25[/MEDIA] [MEDIA=imgur]tcDxXRW[/MEDIA] [SIZE=4] මෙරට හමුවන පිළිහුඩු විශේෂ අතරින් ශරීර ප්රමාණයෙන් විශාලම පිළිහුඩුවා වන මානතුඩු මහ පිලිහුඩුවා මෙරට තුල අභිජනනය කරන තරමක් දුර්ලභ පක්ෂියෙකි. පහතරට තැනිතලා ප්රදේශ වල සිට කඳුකරයේ පහල මට්ටම දක්වා ගංගා, ඇල දොළ, වැව්, වගුරු බිම්, කුඹුරු, කලපු ආදී ජල මූලාශ්ර ආශ්රිතව ගස් කොළන් සහිත පරිසර වල හමුවේ. වියලි කලාපයේ වඩා සුලභ වන අතර තනිව හෝ ජෝඩු වශයෙන් මාළුන්, ගෙම්බන්, කකුළුවන් වැනි කුඩා සතුන් ගොදුරු කරගනිමින් ජීවත් වේ. ජනවාරි සිට මැයි දක්වා සහ ඇතැම්විට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා මාස වල ගං ඉවුරක හෝ වැව් බැම්මක ගුලක් හාරා බිත්තර දෙකේ සිට පහ දක්වා ප්රමාණයක් දමා අභිජනනය කරයි. [B]උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ Conservation status එක - Least-concern [COLOR=rgb(184, 49, 47)]ශ්රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.[/COLOR] Info -[/B] [/SIZE] [B][SIZE=3][COLOR=rgb(44, 130, 201)][I][URL]https://en.wikipedia.org/wiki/Stork-billed_kingfisher[/URL] [URL]https://amazinglanka.com/wp/kingfishers-of-sri-lanka/#:~:text=Stork%2Dbilled%20Kingfisher%20(Pelargopis%20capensis),-Stork%2Dbilled%20Kingfisher&text=The%20Stork%2Dbilled%20Kingfisher%2C%20a,The%20sexes%20are%20alike[/URL].[/I][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom