Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Biodiversity of SriLanka - රන්ළය නිල් මැසිමාරා/Orange-breasted Blue Flycatcher/Tickell's Blue Flycatcher(Cyornis tickellae)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.

මෙයා ලන්කාව, ඉන්දියාව,ඉන්දුනිසියාව ඇතුලු මුලු ගිණිකොන දිග ආසියානු රටවල, වියලි කලාපීය , කටු පදුරු සහිත ලදු කැලෑ විහිදිලා ඉන්නව.

'fly catcher' කෙනෙක්.

එ කියන්නෙ බහුලවම කුඩා ක්ෘමීන් මත යැපෙන කුරුල්ලෙක්.

flycatcher  https://www.britannica.com/animal/flycatcher

හිස, පියාපත් අදුරු නිල් පාටක් ගන්න අතර, පපුව රන් පැහැති වෙනව, එතනින් බඩ දිහාට එන කොට රන් පාට අඩු වෙලා පිහිටන්නෙ.

බොහොම ලක්සන කුරුල්ලෙක්

[MEDIA=flickr]2q9ovUw[/MEDIA]

Samuel Tickell ( British ornithologist 1811-1875) කියන පොරගෙන් තමයි නම ඇවිල්ල තියෙන්නෙ

[MEDIA=flickr]2q9mdZ4[/MEDIA]

Conservation status

Conservation status එක - Least-concern

ශ්‍රි ලංකාව ජෛව විවිධත්වයෙන් ඉතා ඉහල රටක්වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් එක දේශිය ජීවින්ගෙන් යුක්තවේ නමුත් වර්ථමානයේදි දිගින් දිගටම සිදු කෙරෙණ වන විනාශය හා සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත් බාවය මත මෙම ජිවින් විශාල වශයෙන් තර්ජනයට ලක්වෙමින් තිබේ සමාජයක් වශයෙන් මෙම අපට අවේණික මෙන්ම ඉහල මට්ටමේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමට දැනුවත වීමත් සමාජය දැනුවත් කිරිමත් වගකීමක් බව සිහියේ තබාගනිමු..

ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.

Wildlife hotline - 1992

More Info -

https://ebird.org/species/tibfly3

https://wildlifeofceylonphotography.blogspot.com/

https://en.wikipedia.org/wiki/Samuel_Tickell

by SoloRider @Seethawaka Aug 2024

[QUOTE="Solo Rider, post: 30028364, member: 575911"] [FONT=verdana][SIZE=4]ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු. මෙයා ලන්කාව, ඉන්දියාව,ඉන්දුනිසියාව ඇතුලු මුලු ගිණිකොන දිග ආසියානු රටවල, වියලි කලාපීය , කටු පදුරු සහිත ලදු කැලෑ විහිදිලා ඉන්නව. 'fly catcher' කෙනෙක්. එ කියන්නෙ බහුලවම කුඩා ක්ෘමීන් මත යැපෙන කුරුල්ලෙක්. flycatcher 👉 [URL]https://www.britannica.com/animal/flycatcher[/URL] හිස, පියාපත් අදුරු නිල් පාටක් ගන්න අතර, පපුව රන් පැහැති වෙනව, එතනින් බඩ දිහාට එන කොට රන් පාට අඩු වෙලා පිහිටන්නෙ. බොහොම ලක්සන කුරුල්ලෙක් [MEDIA=flickr]2q9ovUw[/MEDIA] Samuel Tickell ( British ornithologist 1811-1875) කියන පොරගෙන් තමයි නම ඇවිල්ල තියෙන්නෙ [MEDIA=flickr]2q9mdZ4[/MEDIA] [B]Conservation status[/B] Conservation status එක - Least-concern[B] ශ්‍රි ලංකාව ජෛව විවිධත්වයෙන් ඉතා ඉහල රටක්වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් එක දේශිය ජීවින්ගෙන් යුක්තවේ නමුත් වර්ථමානයේදි දිගින් දිගටම සිදු කෙරෙණ වන විනාශය හා සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත් බාවය මත මෙම ජිවින් විශාල වශයෙන් තර්ජනයට ලක්වෙමින් තිබේ සමාජයක් වශයෙන් මෙම අපට අවේණික මෙන්ම ඉහල මට්ටමේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමට දැනුවත වීමත් සමාජය දැනුවත් කිරිමත් වගකීමක් බව සිහියේ තබාගනිමු.. [COLOR=rgb(184, 49, 47)]ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න. Wildlife hotline - 1992[/COLOR] More Info -[/B][/SIZE][/FONT] [COLOR=rgb(41, 105, 176)][FONT=verdana][SIZE=3][I][URL]https://ebird.org/species/tibfly3[/URL] [URL]https://wildlifeofceylonphotography.blogspot.com/[/URL] [URL]https://en.wikipedia.org/wiki/Samuel_Tickell[/URL][/I][/SIZE][/FONT][/COLOR] [FONT=verdana][SIZE=4][/SIZE][/FONT] [I][FONT=verdana][SIZE=3]by SoloRider @Seethawaka Aug 2024[/SIZE][/FONT][/I] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom