Biodiversity of SriLanka - රන්ළය නිල් මැසිමාරා/Orange-breasted Blue Flycatcher/Tickell's Blue Flycatcher(Cyornis tickellae)

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔබගේ ‍දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.


    මෙයා ලන්කාව, ඉන්දියාව,ඉන්දුනිසියාව ඇතුලු මුලු ගිණිකොන දිග ආසියානු රටවල, වියලි කලාපීය , කටු පදුරු සහිත ලදු කැලෑ විහිදිලා ඉන්නව.
    'fly catcher' කෙනෙක්.
    එ කියන්නෙ බහුලවම කුඩා ක්ෘමීන් මත යැපෙන කුරුල්ලෙක්.

    flycatcher 👉 https://www.britannica.com/animal/flycatcher

    හිස, පියාපත් අදුරු නිල් පාටක් ගන්න අතර, පපුව රන් පැහැති වෙනව, එතනින් බඩ දිහාට එන කොට රන් පාට අඩු වෙලා පිහිටන්නෙ.
    බොහොම ලක්සන කුරුල්ලෙක්





    Samuel Tickell ( British ornithologist 1811-1875) කියන පොරගෙන් තමයි නම ඇවිල්ල තියෙන්නෙ





    Conservation status
    Conservation status එක - Least-concern

    ශ්‍රි ලංකාව ජෛව විවිධත්වයෙන් ඉතා ඉහල රටක්වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් එක දේශිය ජීවින්ගෙන් යුක්තවේ නමුත් වර්ථමානයේදි දිගින් දිගටම සිදු කෙරෙණ වන විනාශය හා සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත් බාවය මත මෙම ජිවින් විශාල වශයෙන් තර්ජනයට ලක්වෙමින් තිබේ සමාජයක් ව⁣ශයෙන් මෙම අපට අවේණික මෙන්ම ඉහල මට්ටමේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමට දැනුවත වීමත් සමාජය දැනුවත් කිරිමත් වගකීමක් බව සිහියේ තබාගනිමු..

    ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.
    Wildlife hotline - 1992


    More Info -

    https://ebird.org/species/tibfly3
    https://wildlifeofceylonphotography.blogspot.com/
    https://en.wikipedia.org/wiki/Samuel_Tickell


    by SoloRider @Seethawaka Aug 2024
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,342
    2,992
    113
    Sleeping Dog Disturbed By Bird GIF by ViralHog