මගෙ අලුතෙන් හදන් යන ගෙදරක් . Toilet වල වෙනුවට underground biogas එකක් හදන එක වටිනවද ?
කීයක් විතර යනවද පොඩිම එකකට ?
කොච්චර ඉඩ යනවද ?
දෙන්නෙක් වගේ ඉන්න ගෙදරකට gas generate වෙඉද ? Toilet + kitchen waste වලින් ?
ස්තුති
කීයක් විතර යනවද පොඩිම එකකට ?
කොච්චර ඉඩ යනවද ?
දෙන්නෙක් වගේ ඉන්න ගෙදරකට gas generate වෙඉද ? Toilet + kitchen waste වලින් ?
ස්තුති