BIOS updated

netnet

Well-known member
  • Oct 6, 2016
    9,312
    8,073
    113
    Change log එක බලන්න.
    Bios update කරාම desktop wallpaper එක මාරු වෙන්නේ වත් start මෙනු එක වෙනස් වෙන්නේ වත් නෑ.. ඒක නම් උඹ බලපොරොත්තු වුණේ bios update එකෙන්, එ් ගැන් developers ලාට email කරන්න

    ube motherboard issues only
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹේ ලැප් එකේ update කරන්න bios කලිං install වෙලා තිබ්බ කියල ශුවර්ද ? :baffled:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹේ ලැප් එකේ update කරන්න bios කලිං install වෙලා තිබ්බ කියල ශුවර්ද ? :baffled:
    BIOS nathiwa man weda krla tynnehoda welawata update kare :yes:
    ube motherboard issues only
    :yes:
    yako. oka patta simple deyakne
    aiyyoooooo bn
    :yes:
    eth oka hariyata kre nttn lap eka waththata wisikrnna wenawa kiyalane kiynne
    Special reason ekak natnam bios update karanna yanna epa :no:
    ai bn eema :dull::rolleyes:
    bios upgrade kala kiyala
    kisi wenasak nam wenne ne
    preformence wadi wenawa kiyalane kiyanne
    pissuda ban aniwa lastest updte dala tyanna one update ekak ewanne bug fix karala
    :yes::yes::yes:
    issara wage newey dan itin...
    hamadema easy and frndly
    ow yaaluwe.. :yes:
    Change log එක බලන්න.
    Bios update කරාම desktop wallpaper එක මාරු වෙන්නේ වත් start මෙනු එක වෙනස් වෙන්නේ වත් නෑ.. ඒක නම් උඹ බලපොරොත්තු වුණේ bios update එකෙන්, එ් ගැන් developers ලාට email කරන්න
    :yes:
    preformence hodawei kiyala update kare :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    BIOS nathiwa man weda krla tynnehoda welawata update kare :yes:

    ඔව් හොඳ වෙලාවට ඔයා update කලේ. :yes:
    web browser එක එහෙම update කලොත් ඒකටත් ත්‍රෙඩ් එකක් දාල අපිට කියන්නකො :rolleyes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් හොඳ වෙලාවට ඔයා update කලේ. :yes:
    web browser එක එහෙම update කලොත් ඒකටත් ත්‍රෙඩ් එකක් දාල අපිට කියන්නකො :rolleyes:

    :rolleyes:
    kuhukayo
    sinhalu kiyana wdiyata BIOS update kiynne dali pihiyen kiriknwa wage deyk
    uba eekatath kindi daanawa :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rolleyes:
    kuhukayo
    sinhalu kiyana wdiyata BIOS update kiynne dali pihiyen kiriknwa wage deyk
    uba eekatath kindi daanawa :angry:

    කව්ද කින්ඩි දැම්මෙ ? web browser එක update කලහම අපිව දැනුවත් කරන්න කියලනෙ කිව්වෙ :rolleyes: