Biriyani (Malayalam 2020)

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    • Like
    Reactions: Nika_95

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඉන්දියාවේ සිනමා කර්මාන්තයට මාරම නිදහසක්නේ තියෙන්නේ. මේ Film එක ඉන්දියන් කියලා විශ්වාස කරන්නත් බෑ. මුස්ලිම් ස්ත්‍රියකගේ ඛේදනීය ඉරණම ප්‍රේක්ශක අප වෙත ගෙන එන සොදුරු සිනමා පටයක්.

    අන්තිමට ඇයි ආයෙ පාරක් අරූ සෙට් වෙන්නෙ කියන එක තමා හිතා ගනන් බැරි.
    මැරෙන මොහොතේ ඒ කාන්තාවගේ සිතේ ඇතිවන සිතුවිල්ල. (සෑබෑ කරගන්න බැරිවෙච්ච ආසාව)
    ------ Post added on Nov 8, 2021 at 7:37 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,031
    26,469
    113
    Kandy
    අන්තිමට ඇයි ආයෙ පාරක් අරූ සෙට් වෙන්නෙ කියන එක තමා හිතා ගනන් බැරි.
    නෑ බන් ගෑනු කෙනා වතුරෙ ගිලිලා මැරෙනවා.ඒ සීන් එකෙන් පෙන්නන්නේ කාන්තා විමුක්තිය.පල්ලියේ කෑ ගැහුවත් ගෑනු කෙනාට ඕනි දේ කර ගන්නකල් සෙක්ස් කරනවා.අනික අන්තිම සීන් එකේ ගෑනු කෙනා ඉන්නේ උඩ නේ