Birkenstock නම් පට්ට

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113



    යටි පතුලෙ හැඩය ට හදලා තියෙන නිසා පට්ටම කම්ෆි නෙ. ඔය වගේ ලෝකල් බෑන්ඩ් මොනාද තියෙන්නෙ ?
     
    • Love
    Reactions: Kalegana

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,334
    113



    යටි පතුලෙ හැඩය ට හදලා තියෙන නිසා පට්ටම කම්ෆි නෙ. ඔය වගේ ලෝකල් බෑන්ඩ් මොනාද තියෙන්නෙ ?
    oka ladies model ekak bun
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,849
    12,838
    113
    childrenroamkit.jpg


    41ENwi9bYoL.jpg


    කොහෙන් හරි හොයාගෙන මේවා දාපල්ලා. රෝමෙ ඉඳන් චීනෙ වෙනකම් කඳු හෙල් නැගගෙන, ආයුධ කරේ තියන්. කොල්ලො පයින් ගියෙ මෙව්වා දාගෙන
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,717
    18,478
    113
    සුපිරියක්.. ලෝකල් කොලිටි එකක් දැක නැහැ. මේ ටිකෙ අඩි දහස් එකක් පට්ට ගහන්නෙ.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,849
    12,838
    113
    සුපිරියක්.. ලෝකල් කොලිටි එකක් දැක නැහැ. මේ ටිකෙ අඩි දහස් එකක් පට්ට ගහන්නෙ.
    අඩි දාහෙන් ඉවර වෙයිද?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,717
    18,478
    113
    අඩි දාහෙන් ඉවර වෙයිද?
    මොන. මේකෙ ලෝගො එක යන්නෙ ත් නෑ. දැන් දැකලම එපා වෙලා වෙන එකක් ගන්න හිතිල තියෙන්නෙ. අවුරුද්දක් වගේ වෙනව මම හිතන්නෙ දැන්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔරිජිනල් එක නම් පට්ට කකුලට... කාලයක් දන්නා පුළුවන්. මම හම්බු උන එකක් අව්රුදු හයක් හතක් විතර පාවිච්චි කරා.