Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Birth Marks එ කියන්නෙ උපන් ලප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Birth Marks එ කියන්නෙ උපන් ලප

ඔබේ මුහුණේ උපන් ලපයක් ඇත්නම්, එය ඉවත් කර ගැනීමට සැළසුම කරන්නේ නම්, එයට පෙර මෙම ලිපිය කියවා බලන්න. මෙය කියැවීමෙන් පසු උපන් ලප පිළිබඳ, විශේෂයෙන් මුහුණේ ඇති ඒවා පිළිබඳ වඩාත් සුබදායී ලෙස සිතන්නට පෙළඹෙනු ඇත. අනෙක මුහුණේ ඇති උපන් ලපය ඉවත් කළ පමණින් ඔබට ඔබගේ දෛවය වෙනස් කළ නොහැක. නමුත් ඔබ ඉදිරියේ ඇති අභියෝගයන් මොනවාද යන්න පිළිබඳ මෙම උපන් ලප ඇසුරින් දැනගත හැකි නිසා, ඒවා තුළින් ඔබට ජීවිතය වඩාත් නිවැරදි මගකට ගෙන යාමට හැකියාව ලැබෙනු ඇත.

ඔබේ මුහුණේ උපන් ලපයක් ඇත්නම්, එය ඇති ස්ථානයත්, මෙම රූප සටහනේ උපන් ලප පිහිටීමත් සංසන්ධනය කොට මෙම විස්තරය කියවන්න.

උපන් ලප අංක 01, 02, 03

දරුවෙකු ලෙස සිටියදී ඔබ විප්ලවීය ගති පැවතුම් තිබූ නිදහස් සිතිවිලි වලින් හෙබි නිර්භීත අයෙකි. නිර්මාණශීලි හැකියාවන් සඳහා සහජ දක්ෂතා ඔබ සතුය. එම කුසලතා හා හැකියාවන් සාර්ථක කර ගැනීමට පුළුල් නිදහසක් ඔබට තිබිය යුතුය. ඔබ දායකවන ඕනෑම කටයුත්තකදී පුරෝගාමියා වීමේ වාසනාව ඔබ සතුය. ප්රධානියෙක් යටතේ සේවය කිරීමට එකඟ නොවන බව, ඔබගේ ස්වාමියා තමන්ම යන ආකල්පය මුදුන් පමුණුවා ගන්නෙකි. ඒ නිසාම ඔබට දිනක වාසනාව උදා වනු ඇත.

උපන් ලපය අංක 04

ආකර්ෂණීය පෞරුෂයක් හිමි ඔබ ජනප්රිය චරිතයකි. නමුත් ජීවිතයේ වැදගත් අවස්ථාවන් වලදී තීරණ ගැනීමට පසුබට වීමට ඉඩ ඇත. තවද විකල්ප කිහිපයක් ඔබ ඉදිරියේ ඇති විට සුදුසුම විකල්පය තෝරා ගැනීමට ඔබ අසමත් ය. ඕනෑම කාරණාවක් සම්බන්ධව වාද කිරීමට ඉතා උනන්දු මුත් කිසිවෙකු හා අමනාපයෙන් සිටීමට කැමති නැත. සන්සුන් කමක් නොමැති ඔබ ක්ෂණිකව කෝපයට පත්වන චරිතයකි.

උපන් ලපය අංක 05

ඇහි බැමට උඩින්a පිහිටා තිබෙන මෙම උපන් ලපය හිමි ඔබට ධන වාසනාව උදාවෙනු ඇත. ඒ සඳහා ඔබ සාමාන්ය පුද්ගලයෙකුට වඩා වැඩියෙන් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුමය. මිහිරි - චාටු කතාවෙන් ඔබේ ධනය සූරා ගන්න මාන බලන අය අපමණ ය. කිසිවෙකු පමණට වඩා විශ්වාස නොකිරීමට වග බලා ගත යුතුය. ඔබගේ සහජ ඥාණය භාවිත කරමින් ඔබේ ආදායම ප්රවේශම් කර ගන්න. මුදල් පාලනය කිසිවෙකුට භාර දීම නොකළ යුතුය.

උපන් ලපය අංක 06

ඇහිබැම මත උඩින් උපන් ලපයක් හිමි ඔබ උපතින් ම කලාකරුවෙකි. නිර්මාණශිලිත්වය හා හොඳ බුද්ධියක් ඔබ සතුය. කලා හැකියාව ඔබට ධනය, කීර්තිය සහ සාර්ථකත්වය උදාකරදේ. නමුත් ධන වාසනාව ළඟා කර ගැනීම සඳහා ජීවිකාවක් ලෙස කලාවේ

නිරත නොවී විප්ලවීය අදහසින් නව නිර්මාණ බිහි කළ යුතුය. එවැනි විප්ලවීය අදහස් අනුව නිර්භීතව නිර්මාණ වල නිරත වන්නේ නම් ඔබට ධන වාසනාව උදාවනු ඇත.

උපන් ලපය අංක 07

ඇහි බැමට පහළින් ඇති උපන් ලපයක් හිමි ඔබ පවුල් ප්රශ්නවලට මුහුණ දෙන කෙනෙකි. එම ප්රශ්න නිසාම ඔබ කනස්සල්ලට පත්විය හැකිය. රැකියාව සඳහා ද මෙම ප්රශ්න බලපෑම් කරනු ඇත. ඒනිසාම වහා ම ඔබ කළ යුතු වන්නේ පවුලේ ඥාතීන් සමඟ තිබෙන ප්රශ්න සාමකාමීව විසදා ගැනීම යි.

උපන් ලපය අංක 08

අධික වියදම්කාරි බව නිසා ම ඔබේ ආර්ථික මට්ටම අසතුටුදායක ය. සූදුව කෙරෙහි යොමුවීමට ඉතා කැමැත්තක් දක්වයි. නමුත් සීමාව දැනගෙන ඕනෑම දෙයක් කළ යුතුය. ඕනෑම තරාතිරමේ කෙනෙක් වරදට පොළඹවා ගැනීමේ ශක්තියක් ඔබ සතු නිසා නොයෙක් කරදර වලට පැටලීමට සිදුවෙයි. මෙම කාරණා - සැලකිල්ලට ගෙන ප්රවේශමෙන් කටයුතු කරන්න.

උපන් ලපය අංක 09

ජීවිත කාලය පුරාවට ම සංකීර්ණ ප්රශ්න වැලකට මුහුණ දීමට ඔබට සිදුවෙනවා ඇත. මෙම උපන් ලපය මගින් සංකේතවත් වන්නේ නිමක් නැති කරදර ඔබ පසුපස හඹා එන බවයි. කල්පනාකාරීව කටයුතු කිරීමට වගබලා ගන්න

උපන් ලපය අංක 10

ඔබට දරු පලවලින් හිඟයක් නැත. දූ දරුවන් සහ දරු මුණුබුරන් රාශියක් පිරිවරාගෙන සතුටින් ජීවත්වීමේ දුර්ලභ වාසනාව ඔබට හිමිය. සමීපතමයන්ගෙන් පවා උදව් උපකාර ලැබේ. ඔබට ලැබෙන සහකරු හෝ සහකාරිය ද මානසික වශයෙන් පවා ඔබව තෘප්තිමත් කිරීමට සමත් අයෙකු ය.

උපන් ලපය අංක 11

විවිධ ලෙඩ රෝග වලට ගොදුරුවීමේ අවදානමක් පෙන්නුම් කරයි. විශේෂයෙන් ම මෙම උපන් ලපය තද පාටට ලොකුවට පිහිටියේ නම් ඔබ තම ශරීර සෞඛ්යය ගැන නිතර අවධානයෙන් සිටීම ඔබගේ ශරීරය සෞඛ්යයට හිතකරවන්නට පුළුවනි.

උපන් ලපය අංක 12

කට කොණවන්නට පිහිටා තිබෙන මෙම උපන් ලපය ඉතාම සාර්ථක සහ සමබර ජීවිතයක සළකුණකි. ධනය සමඟ නිරායාසයෙන් ම ඔබට ප්රසිද්ධිය ද ලැබෙනු ඇත. දීර්ඝායුෂ හිමි ඔබට ප්රීතිමත් පවුල් ජීවිතයක් ද හිමි ය. මෙම උපන් ලපය කාන්තාවකට පිහිටා තිබෙයි නම්, ඇය අතිශයෙන්ම වාසනාවන්ත ය. එමෙන් ම මන බඳනා අයෙක් වන්නී ය.

සුපරි හොලිවුඩ් නිළි කෝට් හඩ්සන්ගේ මව වන ගෝල්ඩී හොන්ගේ ද මෙම ස්ථානයේ උපන් ලපයක් පිහිටා තිබේ. අතීතයේ සුපිරි නිළියක් වූ ඈ විවාහ පත්වූයේද සුපිරි නළු කර්ට් රසල් සමඟ ය. ගෝල්ඩ් ගේ ජීවිතය හැම අතින් ම සාර්ථක ය. හැම අතින් ම පිරිපුන් ය.

උපන් ලපය අංක 13

ඔබගේම දරුවන් ඔබගේ ජීවිතයේ විශාලම කණස්සල්ල වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන්න. ඔබ ඔවුන් සමග සමීප සම්බන්ධතාවයන් ගොඩ නගා ගත යුතුමය. ඔබගේ දුරස්ථ බව ඔබට ඇතිවන ප්රශ්නවල මුලයි.

උපන් ලපය අංක 14

ආහාර විෂ වීම පිළිබඳ ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය. අසාත්මිකතා ඇති විය හැක. පමණට වඩා ආහාර ගැනිමෙන් වළකින්න.

උපන් ලපය අංක 15

ඔබ තැනින් තැනට යන කෙනෙකි. නිතර ගෙවල් මාරු කරන්නෙකි. අලුත් දේවල්වලටත් අලුත්ස්ථාන වලටත් ඔබ ඉතා කැමතිය. ඉතා හොඳ ඇසක් ඇති ඔබ නිරික්ෂණයේ සංචාරයේ හා ත්රාසජනක ක්රියාවන්ගේ යෙදීමේ හපනෙකි.

උපන් ලපය අංක 16

ආහාර පිළිබඳ සහ ලිංගික ජීවිතයේ ඇතිවිය හැකි ප්රශ්න පිළිබඳ ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අධික තරබාරුව නිසා ඔබ මානසිකව දුර්වල වීමටද ඉඩ තිබේ. ඔබ අනුරාගිය. සමහර විටෙක එක් අයෙකුගෙන් සෑහීමට පත්වීමට අකමැතිය. නමුත් සදාචාරයට ගරු කරන ඔබ ඒ නිසාම එම හැඟීම් යටපත් කර ගන්නා අයෙකි. නමුත් ඒ පිළිබඳව පසු තැවෙමින් මානසික පීඩනයට ලක්වනු ඇත.

උපන් ලපය අංක17

යමක් කිරීමට පෙර දෙවරක් සිතිය යුතුවේ. මන්ද ඔබගේ ඇතැම් වඩැකටයුතු නිසා ඔබගේ කීර්තියට හානි සිදුවිය හැකිය.

උපන් ලපය අංක18

දුරබැහැර ස්ථාන කරා ගමන් කරනා විට සෞඛ්යඇය පිළිබඳ වැඩි සැළකිල්ලක් දැක්විය යුතුය.

උපන් ලපය අංක19

ලිංගික ඇසුර සඳහා වැඩි නැඹුරුවක් ඇති අතර එය වළක්වාගතයුතු පුරුද්දකි.

උපන් ලපය අංක20

ජීවිතය කෙටිය. එබැවින් එයින් උපරිම පරඑය යෝජන ගතයුතුය.

උපන් ලපය අංක21

පාදවල ආබාධ ඇතිවිය හැකිය. ගංගා, ඇළ, දොළ ආදි ස්ථානවලට ස්නානයට යාමේදී පරඋප වේශම් විය යුතුවේ.

උපන් ලපය අංක22

ගමන් බිමන් යාමේදී හදිසි අනතුරුවලට ලක්විය හැකි බැවින් පරජන වේශම් විය යුතුය.

උපන් ලපය අංක23

කැපී පෙනෙන ධනවත් අයෙකි.

මේකෙ තව කොටසක් තියෙනව ඒකත් ලගදීම

පොස්ට් එක අව්ලක් නැත්තන් කැමතිනම් REP දිල Comment පාරකුත් දාගෙනම යන්න.

[QUOTE="320kanishka, post: 14214849, member: 271859"] [b]Birth Marks එ කියන්නෙ උපන් ලප[/b] [CENTER]:D:D:D[SIZE="5"][B][COLOR="DarkSlateBlue"]ඔබේ මුහුණේ උපන් ලපයක් ඇත්නම්, එය ඉවත් කර ගැනීමට සැළසුම කරන්නේ නම්, එයට පෙර මෙම ලිපිය කියවා බලන්න. මෙය කියැවීමෙන් පසු උපන් ලප පිළිබඳ, විශේෂයෙන් මුහුණේ ඇති ඒවා පිළිබඳ වඩාත් සුබදායී ලෙස සිතන්නට පෙළඹෙනු ඇත. අනෙක මුහුණේ ඇති උපන් ලපය ඉවත් කළ පමණින් ඔබට ඔබගේ දෛවය වෙනස් කළ නොහැක. නමුත් ඔබ ඉදිරියේ ඇති අභියෝගයන් මොනවාද යන්න පිළිබඳ මෙම උපන් ලප ඇසුරින් දැනගත හැකි නිසා, ඒවා තුළින් ඔබට ජීවිතය වඩාත් නිවැරදි මගකට ගෙන යාමට හැකියාව ලැබෙනු ඇත. ඔබේ මුහුණේ උපන් ලපයක් ඇත්නම්, එය ඇති ස්ථානයත්, මෙම රූප සටහනේ උපන් ලප පිහිටීමත් සංසන්ධනය කොට මෙම විස්තරය කියවන්න.[/COLOR][/B][/SIZE]:yes::yes: [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-snc6/223955_199712623495756_646506982_n.jpg[/IMG] [SIZE="5"][COLOR="Teal"][B]උපන් ලප අංක 01, 02, 03[/B][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Olive"][B]දරුවෙකු ලෙස සිටියදී ඔබ විප්ලවීය ගති පැවතුම් තිබූ නිදහස් සිතිවිලි වලින් හෙබි නිර්භීත අයෙකි. නිර්මාණශීලි හැකියාවන් සඳහා සහජ දක්ෂතා ඔබ සතුය. එම කුසලතා හා හැකියාවන් සාර්ථක කර ගැනීමට පුළුල් නිදහසක් ඔබට තිබිය යුතුය. ඔබ දායකවන ඕනෑම කටයුත්තකදී පුරෝගාමියා වීමේ වාසනාව ඔබ සතුය. ප්රධානියෙක් යටතේ සේවය කිරීමට එකඟ නොවන බව, ඔබගේ ස්වාමියා තමන්ම යන ආකල්පය මුදුන් පමුණුවා ගන්නෙකි. ඒ නිසාම ඔබට දිනක වාසනාව උදා වනු ඇත.[/B][/COLOR][/SIZE] ----------------------------------------------------------------- [SIZE="5"][COLOR="Navy"][B]උපන් ලපය අංක 04 ආකර්ෂණීය පෞරුෂයක් හිමි ඔබ ජනප්රිය චරිතයකි. නමුත් ජීවිතයේ වැදගත් අවස්ථාවන් වලදී තීරණ ගැනීමට පසුබට වීමට ඉඩ ඇත. තවද විකල්ප කිහිපයක් ඔබ ඉදිරියේ ඇති විට සුදුසුම විකල්පය තෝරා ගැනීමට ඔබ අසමත් ය. ඕනෑම කාරණාවක් සම්බන්ධව වාද කිරීමට ඉතා උනන්දු මුත් කිසිවෙකු හා අමනාපයෙන් සිටීමට කැමති නැත. සන්සුන් කමක් නොමැති ඔබ ක්ෂණිකව කෝපයට පත්වන චරිතයකි.[/B][/COLOR][/SIZE] ----------------------------------------------------------------- [SIZE="5"][COLOR="Indigo"][B]උපන් ලපය අංක 05 ඇහි බැමට උඩින්a පිහිටා තිබෙන මෙම උපන් ලපය හිමි ඔබට ධන වාසනාව උදාවෙනු ඇත. ඒ සඳහා ඔබ සාමාන්ය පුද්ගලයෙකුට වඩා වැඩියෙන් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුමය. මිහිරි - චාටු කතාවෙන් ඔබේ ධනය සූරා ගන්න මාන බලන අය අපමණ ය. කිසිවෙකු පමණට වඩා විශ්වාස නොකිරීමට වග බලා ගත යුතුය. ඔබගේ සහජ ඥාණය භාවිත කරමින් ඔබේ ආදායම ප්රවේශම් කර ගන්න. මුදල් පාලනය කිසිවෙකුට භාර දීම නොකළ යුතුය.[/B][/COLOR][/SIZE] ----------------------------------------------------------------- [COLOR="DarkRed"][SIZE="5"][B]උපන් ලපය අංක 06 ඇහිබැම මත උඩින් උපන් ලපයක් හිමි ඔබ උපතින් ම කලාකරුවෙකි. නිර්මාණශිලිත්වය හා හොඳ බුද්ධියක් ඔබ සතුය. කලා හැකියාව ඔබට ධනය, කීර්තිය සහ සාර්ථකත්වය උදාකරදේ. නමුත් ධන වාසනාව ළඟා කර ගැනීම සඳහා ජීවිකාවක් ලෙස කලාවේ නිරත නොවී විප්ලවීය අදහසින් නව නිර්මාණ බිහි කළ යුතුය. එවැනි විප්ලවීය අදහස් අනුව නිර්භීතව නිර්මාණ වල නිරත වන්නේ නම් ඔබට ධන වාසනාව උදාවනු ඇත.[/B][/SIZE][/COLOR] ----------------------------------------------------------------- [SIZE="5"][COLOR="Olive"][B]උපන් ලපය අංක 07 ඇහි බැමට පහළින් ඇති උපන් ලපයක් හිමි ඔබ පවුල් ප්රශ්නවලට මුහුණ දෙන කෙනෙකි. එම ප්රශ්න නිසාම ඔබ කනස්සල්ලට පත්විය හැකිය. රැකියාව සඳහා ද මෙම ප්රශ්න බලපෑම් කරනු ඇත. ඒනිසාම වහා ම ඔබ කළ යුතු වන්නේ පවුලේ ඥාතීන් සමඟ තිබෙන ප්රශ්න සාමකාමීව විසදා ගැනීම යි.[/B][/COLOR][/SIZE] ----------------------------------------------------------------- [COLOR="Green"][B][SIZE="5"]උපන් ලපය අංක 08 අධික වියදම්කාරි බව නිසා ම ඔබේ ආර්ථික මට්ටම අසතුටුදායක ය. සූදුව කෙරෙහි යොමුවීමට ඉතා කැමැත්තක් දක්වයි. නමුත් සීමාව දැනගෙන ඕනෑම දෙයක් කළ යුතුය. ඕනෑම තරාතිරමේ කෙනෙක් වරදට පොළඹවා ගැනීමේ ශක්තියක් ඔබ සතු නිසා නොයෙක් කරදර වලට පැටලීමට සිදුවෙයි. මෙම කාරණා - සැලකිල්ලට ගෙන ප්රවේශමෙන් කටයුතු කරන්න. [/SIZE][/B][/COLOR] ----------------------------------------------------------------- [B][SIZE="5"][COLOR="RoyalBlue"]උපන් ලපය අංක 09 ජීවිත කාලය පුරාවට ම සංකීර්ණ ප්රශ්න වැලකට මුහුණ දීමට ඔබට සිදුවෙනවා ඇත. මෙම උපන් ලපය මගින් සංකේතවත් වන්නේ නිමක් නැති කරදර ඔබ පසුපස හඹා එන බවයි. කල්පනාකාරීව කටයුතු කිරීමට වගබලා ගන්න[/COLOR][/SIZE][/B] ----------------------------------------------------------------- [SIZE="5"][COLOR="Purple"][B]උපන් ලපය අංක 10 ඔබට දරු පලවලින් හිඟයක් නැත. දූ දරුවන් සහ දරු මුණුබුරන් රාශියක් පිරිවරාගෙන සතුටින් ජීවත්වීමේ දුර්ලභ වාසනාව ඔබට හිමිය. සමීපතමයන්ගෙන් පවා උදව් උපකාර ලැබේ. ඔබට ලැබෙන සහකරු හෝ සහකාරිය ද මානසික වශයෙන් පවා ඔබව තෘප්තිමත් කිරීමට සමත් අයෙකු ය. [/B][/COLOR][/SIZE] ----------------------------------------------------------------- [B][COLOR="purple"][SIZE="5"]උපන් ලපය අංක 11 විවිධ ලෙඩ රෝග වලට ගොදුරුවීමේ අවදානමක් පෙන්නුම් කරයි. විශේෂයෙන් ම මෙම උපන් ලපය තද පාටට ලොකුවට පිහිටියේ නම් ඔබ තම ශරීර සෞඛ්යය ගැන නිතර අවධානයෙන් සිටීම ඔබගේ ශරීරය සෞඛ්යයට හිතකරවන්නට පුළුවනි. [/SIZE][/COLOR][/B] ----------------------------------------------------------------- [SIZE="5"][COLOR="DarkOrchid"][B]උපන් ලපය අංක 12 කට කොණවන්නට පිහිටා තිබෙන මෙම උපන් ලපය ඉතාම සාර්ථක සහ සමබර ජීවිතයක සළකුණකි. ධනය සමඟ නිරායාසයෙන් ම ඔබට ප්රසිද්ධිය ද ලැබෙනු ඇත. දීර්ඝායුෂ හිමි ඔබට ප්රීතිමත් පවුල් ජීවිතයක් ද හිමි ය. මෙම උපන් ලපය කාන්තාවකට පිහිටා තිබෙයි නම්, ඇය අතිශයෙන්ම වාසනාවන්ත ය. එමෙන් ම මන බඳනා අයෙක් වන්නී ය. සුපරි හොලිවුඩ් නිළි කෝට් හඩ්සන්ගේ මව වන ගෝල්ඩී හොන්ගේ ද මෙම ස්ථානයේ උපන් ලපයක් පිහිටා තිබේ. අතීතයේ සුපිරි නිළියක් වූ ඈ විවාහ පත්වූයේද සුපිරි නළු කර්ට් රසල් සමඟ ය. ගෝල්ඩ් ගේ ජීවිතය හැම අතින් ම සාර්ථක ය. හැම අතින් ම පිරිපුන් ය. [/B][/COLOR][/SIZE] ----------------------------------------------------------------- [COLOR="DarkOliveGreen"][SIZE="5"][B]උපන් ලපය අංක 13 ඔබගේම දරුවන් ඔබගේ ජීවිතයේ විශාලම කණස්සල්ල වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන්න. ඔබ ඔවුන් සමග සමීප සම්බන්ධතාවයන් ගොඩ නගා ගත යුතුමය. ඔබගේ දුරස්ථ බව ඔබට ඇතිවන ප්රශ්නවල මුලයි.[/B][/SIZE][/COLOR] ----------------------------------------------------------------- [COLOR="Sienna"][SIZE="5"][B]උපන් ලපය අංක 14 ආහාර විෂ වීම පිළිබඳ ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය. අසාත්මිකතා ඇති විය හැක. පමණට වඩා ආහාර ගැනිමෙන් වළකින්න.[/B][/SIZE][/COLOR] ----------------------------------------------------------------- [COLOR="DarkOrchid"][SIZE="5"][B]උපන් ලපය අංක 15 ඔබ තැනින් තැනට යන කෙනෙකි. නිතර ගෙවල් මාරු කරන්නෙකි. අලුත් දේවල්වලටත් අලුත්ස්ථාන වලටත් ඔබ ඉතා කැමතිය. ඉතා හොඳ ඇසක් ඇති ඔබ නිරික්ෂණයේ සංචාරයේ හා ත්රාසජනක ක්රියාවන්ගේ යෙදීමේ හපනෙකි.[/B][/SIZE][/COLOR] ----------------------------------------------------------------- [COLOR="purple"][SIZE="5"][B]උපන් ලපය අංක 16 ආහාර පිළිබඳ සහ ලිංගික ජීවිතයේ ඇතිවිය හැකි ප්රශ්න පිළිබඳ ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අධික තරබාරුව නිසා ඔබ මානසිකව දුර්වල වීමටද ඉඩ තිබේ. ඔබ අනුරාගිය. සමහර විටෙක එක් අයෙකුගෙන් සෑහීමට පත්වීමට අකමැතිය. නමුත් සදාචාරයට ගරු කරන ඔබ ඒ නිසාම එම හැඟීම් යටපත් කර ගන්නා අයෙකි. නමුත් ඒ පිළිබඳව පසු තැවෙමින් මානසික පීඩනයට ලක්වනු ඇත.[/B][/SIZE][/COLOR] ----------------------------------------------------------------- [COLOR="Green"][SIZE="5"][B]උපන් ලපය අංක17 යමක් කිරීමට පෙර දෙවරක් සිතිය යුතුවේ. මන්ද ඔබගේ ඇතැම් වඩැකටයුතු නිසා ඔබගේ කීර්තියට හානි සිදුවිය හැකිය. [/B][/SIZE][/COLOR] ----------------------------------------------------------------- [COLOR="DarkOrchid"][SIZE="5"][B]උපන් ලපය අංක18 දුරබැහැර ස්ථාන කරා ගමන් කරනා විට සෞඛ්යඇය පිළිබඳ වැඩි සැළකිල්ලක් දැක්විය යුතුය.[/B][/SIZE][/COLOR] ----------------------------------------------------------------- [COLOR="Sienna"][SIZE="5"][B]උපන් ලපය අංක19 ලිංගික ඇසුර සඳහා වැඩි නැඹුරුවක් ඇති අතර එය වළක්වාගතයුතු පුරුද්දකි.[/B][/SIZE][/COLOR] ----------------------------------------------------------------- [COLOR="DarkOliveGreen"][SIZE="5"][B]උපන් ලපය අංක20 ජීවිතය කෙටිය. එබැවින් එයින් උපරිම පරඑය යෝජන ගතයුතුය. [/B][/SIZE][/COLOR] ----------------------------------------------------------------- [COLOR="Purple"][SIZE="5"][B]උපන් ලපය අංක21 පාදවල ආබාධ ඇතිවිය හැකිය. ගංගා, ඇළ, දොළ ආදි ස්ථානවලට ස්නානයට යාමේදී පරඋප වේශම් විය යුතුවේ. [/B][/SIZE][/COLOR] ----------------------------------------------------------------- [COLOR="Sienna"][SIZE="5"][B]උපන් ලපය අංක22 ගමන් බිමන් යාමේදී හදිසි අනතුරුවලට ලක්විය හැකි බැවින් පරජන වේශම් විය යුතුය.[/B][/SIZE][/COLOR] ----------------------------------------------------------------- [COLOR="Green"][SIZE="5"][B]උපන් ලපය අංක23 කැපී පෙනෙන ධනවත් අයෙකි.[/B][/SIZE][/COLOR] -----------------------------------------------------------------[/CENTER] [B][COLOR="Red"][SIZE="6"]මේකෙ තව කොටසක් තියෙනව ඒකත් ලගදීම[/SIZE][/COLOR][/B];););) [SIZE="7"][COLOR="Blue"][B]පොස්ට් එක අව්ලක් නැත්තන් කැමතිනම් REP දිල Comment පාරකුත් දාගෙනම යන්න.[/B][/COLOR][/SIZE]:yes::yes::yes::yes:;););) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom