Birthday cake help

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    මචං Cake එකක් design කරගන්න ඔනෙ කොලඹ අවටින් (Deliver කරගන්න ඔනේ කළුබෝවිලට ) :D:D

    කොහෙන්ද බං cake එකක් හොඳට හදාගන්න පුලුවන් :D

    FAB එකේ බැලුවා .. උන්ගේ page එකේ rewievs නම් අන්තිමයි බං :no:

    ආය Kapruka එකේ අව්ලක් නෑ වගේ :yes:

    මේවගෙ service එක කොහොමද බං ?cake එක deliver වෙද්දි තැලිලා පොඩිවෙලා චාටර් වෙලා තියෙන්නෙ නැතිවෙයි නෙ? :baffled:

    උබලා දන්න වෙන තැන් තියනවන්ම් කියහ්න්කො.. ආ 5 වෙනිදට තමා cakeඑක ඔනේ බං ඒත් අව්ල කියන්නෙ මං ඉන්නෙ නුවර :confused:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    ambrosia kiyala pot ekak thiyanawa borella keels eka gaawa pare (kota road asala) danna widihata nam ehollo transport karanne ne. oya karaganna one. eth wenas widihe ekak hadoganna nam ethan godak labay. FB page eke balanna goda wenas ewa thiyanawa. 3d wage ewwa hodatoama karanawa. kala thiyanawa rasath hoday.

    ewage ekak waters ege eken karaganna ekaparak 15,000k giya. eth methana 5000 in wage shape wenna puluwan (price kiwwe 2016 gaththa ewwage mathaka widihata appx)

    uba blanne tikak shape, branded place ekaka kin (Eg. hilton) wage nam kaprukath shape. idala hitala bull kelina awastha nathiwa neme. eth un gedarata genath denawa. welawa nam godak welawata wenas karala thama mata nam labune. eth cake eka melt wenne nathiwa labuna 99.9% ma....
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    මචං Cake එකක් design කරගන්න ඔනෙ කොලඹ අවටින් (Deliver කරගන්න ඔනේ කළුබෝවිලට ) :D:D

    කොහෙන්ද බං cake එකක් හොඳට හදාගන්න පුලුවන් :D

    FAB එකේ බැලුවා .. උන්ගේ page එකේ rewievs නම් අන්තිමයි බං :no:

    ආය Kapruka එකේ අව්ලක් නෑ වගේ :yes:

    මේවගෙ service එක කොහොමද බං ?cake එක deliver වෙද්දි තැලිලා පොඩිවෙලා චාටර් වෙලා තියෙන්නෙ නැතිවෙයි නෙ? :baffled:

    උබලා දන්න වෙන තැන් තියනවන්ම් කියහ්න්කො.. ආ 5 වෙනිදට තමා cakeඑක ඔනේ බං ඒත් අව්ල කියන්නෙ මං ඉන්නෙ නුවර :confused:

    :lol:

    kapuraka eken eka parak cake ekak yawwa birthday eka May 10 deyyane kiala cake eka deliver karala tiyenne May 17 ekath choppa wela. Fab eke dn cakes ehema issara wage nah Sponge eke aulk nah nathinm FB eke balanna Laxurious cakes kiala tianawa ehemath nathinm balanna Hilton hri Kingsbury hari call karala cakes rasai deliver karanawada kianna danne ne
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මම කප්රුක එකෙන් order කරලා පොල්ගහවෙලට ගෙන්න ගත්ත්තා. pic එකේ දාල තියනව වගේම තිබ්බා.
    තැලිලා පොඩිවෙලා මොනවත් නෑ .
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    haha samanyen hamoma vage kapruka ekata bainava:rofl: orders 8k vage danata man karala thiyava eth mage kisima order ekak ehaa mehaa wela na, pic eka vagema cakes and items okkoma thibath ekka :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ambrosia kiyala pot ekak thiyanawa borella keels eka gaawa pare (kota road asala) danna widihata nam ehollo transport karanne ne. oya karaganna one. eth wenas widihe ekak hadoganna nam ethan godak labay. FB page eke balanna goda wenas ewa thiyanawa. 3d wage ewwa hodatoama karanawa. kala thiyanawa rasath hoday.

    ewage ekak waters ege eken karaganna ekaparak 15,000k giya. eth methana 5000 in wage shape wenna puluwan (price kiwwe 2016 gaththa ewwage mathaka widihata appx)

    uba blanne tikak shape, branded place ekaka kin (Eg. hilton) wage nam kaprukath shape. idala hitala bull kelina awastha nathiwa neme. eth un gedarata genath denawa. welawa nam godak welawata wenas karala thama mata nam labune. eth cake eka melt wenne nathiwa labuna 99.9% ma....

    :yes::yes: ambrosia හොදයි, පට්ට රසයි කේක් :P:P

    ගිය සතියේ ගත්ත 1.5kg කේක් එකක් 3800 ගානක් උනේ :yes::yes: