Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Birthday eken ID no Eka....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික හැඳුනුම්පත් අංකය

පරණ හැඳුනුම්පතේ මුල් අංක දෙකෙන් උපන් වර්ෂයේ අවසාන අංක දෙක.

ඊළඟ අංක තුනෙන් උපන් දිනය දක්වා වසරේ දින ගණන (ගැහැණු කෙනෙක් නම් උපන් දින දක්වා වසරේ දින ගණනට 500ක් එකතු කරලා තියෙන්නෙ.)

ඒ අංක තුන 001 ඉඳලා 366 වෙනකන් නම් පිරිමි කෙනෙක්.

ඒ අංක තුන 501 ඉඳලා 866 වෙනකන් නම් ගැහැණු කෙනෙක්.

ඊළඟ අංක තුන අනුක්‍රමික අංකය කියලා හඳුන්වනවා. (එක දවසක දී ශ්‍රී ලංකාවේ උපන් සංඛ්‍යාව 1000කට අඩු 999ක් දක්වා කියලා උපකල්පනය කරලා, ලියාපදිංචියට ඉදිරිපත් කළ ඉල්ලුම්පත්‍රය පුද්ගලයන් ලියාපදිංචි කරන දෙපාර්තමේන්තුවට ලැබිලා ඒක අනුපිළිවෙලට අනුව ලබාදී ඇති අංක තුන අනුව)

අවසාන අංකය රහස්‍ය අංකය කියලා හඳුන්වනවා. (මුල් ඉලක්කම් අටට අදාළ ගණිතමය සූත්‍රයකට හැදුවට පස්සේ පුද්ගලයාට නිශ්චිත අංකය විදිහට තහවුරු කිරීම සඳහා ලැබී ඇති පරීක්ෂණ අංකය)

අන්තිමට V අකුර තියෙනවා නම් ඡන්ද දායකයෙක් විදිහට ලියාපදිංචි වෙලා තියෙනවා.

අන්තිමට X අකුර තියෙනවා නම් ඡන්ද දායකයෙක් විදිහට ලියාපදිංචි වෙලා නැහැ. (උඩරට වතු කම්කරුවන්ට පුරවැසිභාවය නැති කාලයේ X අකුර තියෙන හැඳුනුම්පත් ඔවුන්ට නිකුත් කළා.)

අලුත් හැඳුනුම්පතේ මුල් අංක හතරෙන් උපන් වර්ෂයේ අංක හතර.

ඊළඟ අංක තුනෙන් උපන් දිනය දක්වා වසරේ දින ගණන (ගැහැණු කෙනෙක් නම් උපන් දින දක්වා වසරේ දින ගණනට 500ක් එකතු කරලා තියෙන්නෙ.)

ඒ අංක තුන 001 ඉඳලා 366 වෙනකන් නම් පිරිමි කෙනෙක්.

ඒ අංක තුන 501 ඉඳලා 866 වෙනකන් නම් ගැහැණු කෙනෙක්.

ඊළඟ අංක හතර අනුක්‍රමික අංකය කියලා හඳුන්වනවා. (එක දවසක දී ශ්‍රී ලංකාවේ උපන් සංඛ්‍යාව 10000කට අඩු 9999ක් දක්වා කියලා උපකල්පනය කරලා, ලියාපදිංචියට ඉදිරිපත් කළ ඉල්ලුම්පත්‍රය පුද්ගලයන් ලියාපදිංචි කරන දෙපාර්තමේන්තුවට ලැබිලා ඒක අනුපිළිවෙලට අනුව ලබාදී ඇති අංක හතර අනුව)

අවසාන අංකය රහස්‍ය අංකය කියලා හඳුන්වනවා. (මුල් ඉලක්කම් එකොළහට අදාළ ගණිතමය සූත්‍රයකට හැදුවට පස්සේ පුද්ගලයාට නිශ්චිත අංකය විදිහට තහවුරු කිරීම සඳහා ලැබී ඇති පරීක්ෂණ අංකය)

ඉංග්‍රීසි අකුරු නැහැ.

[QUOTE="N i m, post: 20789343, member: 559228"] [b]ජාතික හැඳුනුම්පත් අංකය[/b] [SIZE="4"]පරණ හැඳුනුම්පතේ මුල් අංක දෙකෙන් උපන් වර්ෂයේ අවසාන අංක දෙක. :yes: ඊළඟ අංක තුනෙන් උපන් දිනය දක්වා වසරේ දින ගණන (ගැහැණු කෙනෙක් නම් උපන් දින දක්වා වසරේ දින ගණනට 500ක් එකතු කරලා තියෙන්නෙ.) :yes: ඒ අංක තුන 001 ඉඳලා 366 වෙනකන් නම් පිරිමි කෙනෙක්. :yes: ඒ අංක තුන 501 ඉඳලා 866 වෙනකන් නම් ගැහැණු කෙනෙක්. :yes: ඊළඟ අංක තුන අනුක්‍රමික අංකය කියලා හඳුන්වනවා. (එක දවසක දී ශ්‍රී ලංකාවේ උපන් සංඛ්‍යාව 1000කට අඩු 999ක් දක්වා කියලා උපකල්පනය කරලා, ලියාපදිංචියට ඉදිරිපත් කළ ඉල්ලුම්පත්‍රය පුද්ගලයන් ලියාපදිංචි කරන දෙපාර්තමේන්තුවට ලැබිලා ඒක අනුපිළිවෙලට අනුව ලබාදී ඇති අංක තුන අනුව) :yes: අවසාන අංකය රහස්‍ය අංකය කියලා හඳුන්වනවා. (මුල් ඉලක්කම් අටට අදාළ ගණිතමය සූත්‍රයකට හැදුවට පස්සේ පුද්ගලයාට නිශ්චිත අංකය විදිහට තහවුරු කිරීම සඳහා ලැබී ඇති පරීක්ෂණ අංකය) :yes: අන්තිමට V අකුර තියෙනවා නම් ඡන්ද දායකයෙක් විදිහට ලියාපදිංචි වෙලා තියෙනවා. :yes: අන්තිමට X අකුර තියෙනවා නම් ඡන්ද දායකයෙක් විදිහට ලියාපදිංචි වෙලා නැහැ. (උඩරට වතු කම්කරුවන්ට පුරවැසිභාවය නැති කාලයේ X අකුර තියෙන හැඳුනුම්පත් ඔවුන්ට නිකුත් කළා.) :no: අලුත් හැඳුනුම්පතේ මුල් අංක හතරෙන් උපන් වර්ෂයේ අංක හතර. :yes: ඊළඟ අංක තුනෙන් උපන් දිනය දක්වා වසරේ දින ගණන (ගැහැණු කෙනෙක් නම් උපන් දින දක්වා වසරේ දින ගණනට 500ක් එකතු කරලා තියෙන්නෙ.) :yes: ඒ අංක තුන 001 ඉඳලා 366 වෙනකන් නම් පිරිමි කෙනෙක්. :yes: ඒ අංක තුන 501 ඉඳලා 866 වෙනකන් නම් ගැහැණු කෙනෙක්. :yes: ඊළඟ අංක හතර අනුක්‍රමික අංකය කියලා හඳුන්වනවා. (එක දවසක දී ශ්‍රී ලංකාවේ උපන් සංඛ්‍යාව 10000කට අඩු 9999ක් දක්වා කියලා උපකල්පනය කරලා, ලියාපදිංචියට ඉදිරිපත් කළ ඉල්ලුම්පත්‍රය පුද්ගලයන් ලියාපදිංචි කරන දෙපාර්තමේන්තුවට ලැබිලා ඒක අනුපිළිවෙලට අනුව ලබාදී ඇති අංක හතර අනුව) :yes: අවසාන අංකය රහස්‍ය අංකය කියලා හඳුන්වනවා. (මුල් ඉලක්කම් එකොළහට අදාළ ගණිතමය සූත්‍රයකට හැදුවට පස්සේ පුද්ගලයාට නිශ්චිත අංකය විදිහට තහවුරු කිරීම සඳහා ලැබී ඇති පරීක්ෂණ අංකය) :yes: ඉංග්‍රීසි අකුරු නැහැ. :no: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom