Birthday eken ID no Eka....

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mmm ane manda ehema thiyenam apith dana ganna asayi mokda id no eken gahanu pirimi,upan dine,palatha etc thiyanawane eka nisa id no eka upan dinen hoyanna puluwanda kiyala sakayi anyway balamu
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    Machanla birthday eken ID no eka hadaganna widiya danna ekek innawanam poddak kiyapan. (female)

    මචන් මම දන්න විදිහට ID NO එකෙන් B'DAY එක හොයා ගන්න විතරයි පුලුවන්. අන්තිම DIGITS 04 APPLICATION ටික එකට අදාලයි.
     

    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    ID අකේ මුල් අංක 2 උපන් වර්ෂය
    3,4,5 අංක 3 තියෙන්නේ උපන් වර්ෂයේ දිනය
    EX : 99173 99 වර්ෂයේ 173 දිනය ෆෙමලේ එකක් නම්
    3,4,5 අංක 3 න 500 අඩූ කරන්න ඕන
    ඒ කිව්ව්වේ ඕනෑම FEMALE ඉද ඒකකටම
    3,4,5 උපන් වර්ෂයේ දිනයට +500
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ID අකේ මුල් අංක 2 උපන් වර්ෂය
    3,4,5 අංක 3 තියෙන්නේ උපන් වර්ෂයේ දිනය
    EX : 99173 99 වර්ෂයේ 173 දිනය ෆෙමලේ එකක් නම්
    3,4,5 අංක 3 න 500 අඩූ කරන්න ඕන
    ඒ කිව්ව්වේ ඕනෑම FEMALE ඉද ඒකකටම
    3,4,5 උපන් වර්ෂයේ දිනයට +500

    thanx machan.Ethakota Anthima numbers 3
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    WLtkDc5EzqB-muhMx0uy5R0mvUKF_Ur6MtGonf40KHrbXXCK-nDNihk2xRhJIye5jqA1=h900
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    ජාතික හැඳුනුම්පත් අංකය

    පරණ හැඳුනුම්පතේ මුල් අංක දෙකෙන් උපන් වර්ෂයේ අවසාන අංක දෙක. :yes:
    ඊළඟ අංක තුනෙන් උපන් දිනය දක්වා වසරේ දින ගණන (ගැහැණු කෙනෙක් නම් උපන් දින දක්වා වසරේ දින ගණනට 500ක් එකතු කරලා තියෙන්නෙ.) :yes:
    ඒ අංක තුන 001 ඉඳලා 366 වෙනකන් නම් පිරිමි කෙනෙක්. :yes:
    ඒ අංක තුන 501 ඉඳලා 866 වෙනකන් නම් ගැහැණු කෙනෙක්. :yes:
    ඊළඟ අංක තුන අනුක්‍රමික අංකය කියලා හඳුන්වනවා. (එක දවසක දී ශ්‍රී ලංකාවේ උපන් සංඛ්‍යාව 1000කට අඩු 999ක්‌ දක්‌වා කියලා උපකල්පනය කරලා, ලියාපදිංචියට ඉදිරිපත් කළ ඉල්ලුම්පත්‍රය පුද්ගලයන් ලියාපදිංචි කරන දෙපාර්තමේන්තුවට ලැබිලා ඒක අනුපිළිවෙලට අනුව ලබාදී ඇති අංක තුන අනුව) :yes:
    අවසාන අංකය රහස්‍ය අංකය කියලා හඳුන්වනවා. (මුල් ඉලක්‌කම් අටට අදාළ ගණිතමය සූත්‍රයකට හැදුවට පස්සේ පුද්ගලයාට නිශ්චිත අංකය විදිහට තහවුරු කිරීම සඳහා ලැබී ඇති පරීක්ෂණ අංකය) :yes:
    අන්තිමට V අකුර තියෙනවා නම් ඡන්ද දායකයෙක් විදිහට ලියාපදිංචි වෙලා තියෙනවා. :yes:
    අන්තිමට X අකුර තියෙනවා නම් ඡන්ද දායකයෙක් විදිහට ලියාපදිංචි වෙලා නැහැ. (උඩරට වතු කම්කරුවන්ට පුරවැසිභාවය නැති කාලයේ X අකුර තියෙන හැඳුනුම්පත් ඔවුන්ට නිකුත් කළා.) :no:

    අලුත් හැඳුනුම්පතේ මුල් අංක හතරෙන් උපන් වර්ෂයේ අංක හතර. :yes:
    ඊළඟ අංක තුනෙන් උපන් දිනය දක්වා වසරේ දින ගණන (ගැහැණු කෙනෙක් නම් උපන් දින දක්වා වසරේ දින ගණනට 500ක් එකතු කරලා තියෙන්නෙ.) :yes:
    ඒ අංක තුන 001 ඉඳලා 366 වෙනකන් නම් පිරිමි කෙනෙක්. :yes:
    ඒ අංක තුන 501 ඉඳලා 866 වෙනකන් නම් ගැහැණු කෙනෙක්. :yes:
    ඊළඟ අංක හතර අනුක්‍රමික අංකය කියලා හඳුන්වනවා. (එක දවසක දී ශ්‍රී ලංකාවේ උපන් සංඛ්‍යාව 10000කට අඩු 9999ක්‌ දක්‌වා කියලා උපකල්පනය කරලා, ලියාපදිංචියට ඉදිරිපත් කළ ඉල්ලුම්පත්‍රය පුද්ගලයන් ලියාපදිංචි කරන දෙපාර්තමේන්තුවට ලැබිලා ඒක අනුපිළිවෙලට අනුව ලබාදී ඇති අංක හතර අනුව) :yes:
    අවසාන අංකය රහස්‍ය අංකය කියලා හඳුන්වනවා. (මුල් ඉලක්‌කම් එකොළහට අදාළ ගණිතමය සූත්‍රයකට හැදුවට පස්සේ පුද්ගලයාට නිශ්චිත අංකය විදිහට තහවුරු කිරීම සඳහා ලැබී ඇති පරීක්ෂණ අංකය) :yes:
    ඉංග්‍රීසි අකුරු නැහැ. :no:
     
    Last edited: