Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BIT එක ඉවරයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් මචන්ලා ඔන්න BIT එක ඉවර කරගන්න පුළුවන් උනා.

පටන් අරන් නම් සෑහෙන කල්. ඉවර කරේ මේ අව්රුද්දෙ. 2nd upper එකකුත් සෙට් උනා ඉතින් .

සෙල්ෆ් ස්ටඩි තමයි කරේ. සතුටුයි ඉතින් . එකයි පොස්ට් එකක් දැම්මේ. විශේෂයෙන්ම තනියම ක්ලාස් නොයා කරන්න පුළුවන් කියල කියන්නයි ඕනේ උනේ.

ප්රොජෙක්ට් එකත් folder structure එකේ ඉඳල අන්තිම අකුර වෙනකන්ම ඉතින් මන්ම තමයි කරේ. එක ගැන නම් මාර කතාවක් තියනව කියන්න.

ප්රොජෙක්ට් කරපු විදිය ගැන විස්තර අහන්න ඕන උන වෙලාවේ [USER=544323]@saw1993[/USER] [USER=125460]@pasansnoop[/USER] [USER=557008]@Poththa[/USER] එසැනින් දන්න දේවල් කියල දුන්න උඹලට ඉස්තුතියි.

මචන් උඹත් [USER=498630]@LZP1992[/USER] කැම්පස් එකේ සින් එකක් අහන්න මැසේජ් එකක් දාපු වෙලාවක එසැනින් රිප්ලයි කරලා තිබ්බ.

Thank You මචන්ල!

ඉතින් මචන් උඹත් BIT එක කරනවා නම් කරපන්. උදව්වක් ඕනේ උනොත් කියපන් ගේමක් ගහමු!

වැඩේ කියන්නේ දැන් ඉස්සරහට මොනවා කරන්නද කියල මෙලෝ අදහසක් නැහැ .

ඉතින් මචන්ලා උදව් කරපු සැමට ඉස්තුතියි.

[QUOTE="xengine, post: 30350307, member: 577115"] [SIZE=5]ඉතින් මචන්ලා ඔන්න BIT එක ඉවර කරගන්න පුළුවන් උනා. පටන් අරන් නම් සෑහෙන කල්. ඉවර කරේ මේ අව්රුද්දෙ. 2nd upper එකකුත් සෙට් උනා ඉතින් :love:. සෙල්ෆ් ස්ටඩි තමයි කරේ. සතුටුයි ඉතින් . එකයි පොස්ට් එකක් දැම්මේ. විශේෂයෙන්ම තනියම ක්ලාස් නොයා කරන්න පුළුවන් කියල කියන්නයි ඕනේ උනේ. ප්රොජෙක්ට් එකත් folder structure එකේ ඉඳල අන්තිම අකුර වෙනකන්ම ඉතින් මන්ම තමයි කරේ. එක ගැන නම් මාර කතාවක් තියනව කියන්න. ප්රොජෙක්ට් කරපු විදිය ගැන විස්තර අහන්න ඕන උන වෙලාවේ [USER=544323]@saw1993[/USER] [USER=125460]@pasansnoop[/USER] [USER=557008]@Poththa[/USER] එසැනින් දන්න දේවල් කියල දුන්න උඹලට ඉස්තුතියි. මචන් උඹත් [USER=498630]@LZP1992[/USER] කැම්පස් එකේ සින් එකක් අහන්න මැසේජ් එකක් දාපු වෙලාවක එසැනින් රිප්ලයි කරලා තිබ්බ. Thank You මචන්ල! ඉතින් මචන් උඹත් BIT එක කරනවා නම් කරපන්. උදව්වක් ඕනේ උනොත් කියපන් ගේමක් ගහමු! වැඩේ කියන්නේ දැන් ඉස්සරහට මොනවා කරන්නද කියල මෙලෝ අදහසක් නැහැ . :lol: ඉතින් මචන්ලා උදව් කරපු සැමට ඉස්තුතියි. :love:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom