BIT එක ඉවරයි!

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉතින් මචන්ලා ඔන්න BIT එක ඉවර කරගන්න පුළුවන් උනා.

    පටන් අරන් නම් සෑහෙන කල්. ඉවර කරේ මේ අව්රුද්දෙ. 2nd upper එකකුත් සෙට් උනා ඉතින් :love:.

    සෙල්ෆ් ස්ටඩි තමයි කරේ. සතුටුයි ඉතින් . එකයි පොස්ට් එකක් දැම්මේ. විශේෂයෙන්ම තනියම ක්ලාස් නොයා කරන්න පුළුවන් කියල කියන්නයි ඕනේ උනේ.

    ප්‍රොජෙක්ට් එකත් folder structure එකේ ඉඳල අන්තිම අකුර වෙනකන්ම ඉතින් මන්ම තමයි කරේ. එක ගැන නම් මාර කතාවක් තියනව කියන්න.

    ප්‍රොජෙක්ට් කරපු විදිය ගැන විස්තර අහන්න ඕන උන වෙලාවේ @saw1993 @pasansnoop @Poththa එසැනින් දන්න දේවල් කියල දුන්න උඹලට ඉස්තුතියි.
    මචන් උඹත් @LZP1992 කැම්පස් එකේ සින් එකක් අහන්න මැසේජ් එකක් දාපු වෙලාවක එසැනින් රිප්ලයි කරලා තිබ්බ.

    Thank You මචන්ල!

    ඉතින් මචන් උඹත් BIT එක කරනවා නම් කරපන්. උදව්වක් ඕනේ උනොත් කියපන් ගේමක් ගහමු!

    වැඩේ කියන්නේ දැන් ඉස්සරහට මොනවා කරන්නද කියල මෙලෝ අදහසක් නැහැ . :lol:

    ඉතින් මචන්ලා උදව් කරපු සැමට ඉස්තුතියි. :love:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    Flower Flex GIF by Studios 2016

    You can be proud of yourself!
     
    • Love
    Reactions: xengine

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,520
    6,116
    113
    issarahata asa side eken vendor certificate karan yanna thiyenne

    awuruddak 2 k wadakarala himita postgraduate ekak karanna ganna thiyenne itapasse
     
    • Love
    Reactions: xengine

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,886
    39,988
    113
    Homagama
    ඉතින් මචන්ලා ඔන්න BIT එක ඉවර කරගන්න පුළුවන් උනා.

    පටන් අරන් නම් සෑහෙන කල්. ඉවර කරේ මේ අව්රුද්දෙ. 2nd upper එකකුත් සෙට් උනා ඉතින් :love:.

    සෙල්ෆ් ස්ටඩි තමයි කරේ. සතුටුයි ඉතින් . එකයි පොස්ට් එකක් දැම්මේ. විශේෂයෙන්ම තනියම ක්ලාස් නොයා කරන්න පුළුවන් කියල කියන්නයි ඕනේ උනේ.

    ප්‍රොජෙක්ට් එකත් folder structure එකේ ඉඳල අන්තිම අකුර වෙනකන්ම ඉතින් මන්ම තමයි කරේ. එක ගැන නම් මාර කතාවක් තියනව කියන්න.

    ප්‍රොජෙක්ට් කරපු විදිය ගැන විස්තර අහන්න ඕන උන වෙලාවේ @saw1993 @pasansnoop @Poththa එසැනින් දන්න දේවල් කියල දුන්න උඹලට ඉස්තුතියි.
    මචන් උඹත් @LZP1992 කැම්පස් එකේ සින් එකක් අහන්න මැසේජ් එකක් දාපු වෙලාවක එසැනින් රිප්ලයි කරලා තිබ්බ.

    Thank You මචන්ල!

    ඉතින් මචන් උඹත් BIT එක කරනවා නම් කරපන්. උදව්වක් ඕනේ උනොත් කියපන් ගේමක් ගහමු!

    වැඩේ කියන්නේ දැන් ඉස්සරහට මොනවා කරන්නද කියල මෙලෝ අදහසක් නැහැ . :lol:

    ඉතින් මචන්ලා උදව් කරපු සැමට ඉස්තුතියි. :love:

    නියමයි කොල්ලො. ජිවිතේ නූලට හරියනවා උබට
    දෙවි දේවතා ආශිර්වාදේ හැමදාම තියනවා උබට.
    බුදු සරණයි දෙවි පිහිටයි.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,061
    13,293
    113
    සෙකන්ඩ් අපර් එකක් හොඳ ලකුණක්නෙ යකෝ...
    මයි හාට් පෙල්ට් කන්ෆිගරේශන්ස්!!
    අවුරුදු කීයක් ගියාද?
     
    • Love
    Reactions: xengine

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,828
    5,132
    113
    සුපිරි. මම බාගෙට කරල නැවැත්තුවා. වැඩත් එක්ක ස්ට්‍රෙස් මැනේජ්කරන්න බැරි වුනා. ඒ එක්කම ජොබ් එක වෙනම පැත්තක සබ්ජෙක්ට් එකකට හැරුන.

    හොඳ අවස්ථා ඇවිත් ලයිෆ් එක ගොඩම යන්න කියල විෂ්කරනව.