Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BIT කරන අය එන්න මෙතෙන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BIT කරන අය එන්න මෙතෙන්ට

මම තාම සෙම් 6 එකේ ඉන්නේ බොලව්!!!

දැනට මම මගේ project එක කරගෙන යනවා.කොහොම හරි කාරණේට බැස්සොත් මම මේ උපදෙස් දෙන්නේ ලොකු මිනිහෙක් එහෙම නෙමේ හරිද??මම සෙම් 1 පටන් ගන්නකොට මට මෙලෝ දෙයක් දන්නේ නැහැ.හැබැයි මම මහන්සි වෙල වැඩ කරගෙන ගියා.class එකකට මට දැනට ලකුණු තියනවා.අපේ batch එකේ මට වඩා හොද marks තියන උනුත් ඉන්නවා.දැන් 1 සෙම් එක ඉවරයි එක නිසා එකට ලැබුන ලකුනු ගනන හිත තිත ඉන්න එපා.පාස් හරි ෆේල් හරි දැන් එක ඉවරයි. දැන් 2 සෙම් එකට හොදටම ලෑස්ති වෙන්න.මේ අවුරුදු 3 මම හොදටම මහන්සි වෙලා මේක කර ගන්නවමයි කියලා හිතලා කරන්න ගන්න.2 සෙම් එකේ class පටන් අරන් සති දෙකක් යනකොට එපා වෙන විදිහට වැඩ කරන්න එපා.

මම class ගියේ Esoft Bambalapitiya එකට. මගේ පරන නොට්ස් අලුත් උන්ට දීලා දැන් උනුත් නැහැ මගේ ඒ පොත් ටිකත් නැහැ. VLE තියන pdf ටික download කරගෙන ඒ ටික හොදට බලා ගන්න. එකේ තියන activities එහෙම හොදට කරන්න.

සමාවෙන්න දෙයක් උබ ඇහුවේ නැහැ බන්.උගන්නවන දෙය හරියටම අවබෝද කර ගන්න.නිකන් වනපොත් කරලා වැඩක් නැහැ.මාත් 1 සෙම් එකේ හෙන බයෙන් තමා පටන් ගත්තේ. ගනන් ගන්න එපා.මෙකේ ඉන්නවා පට්ට ඩයල් ටිකක් උනුත් උදව් කරවි උබලාට.

පාස් පේපස් කරන්න ගන්න දැන්මම.දවසට පැය 4ක් 5ක් වත් වැඩ කරහල්ලා.මේකට මහ ලොකුවට මොලේ ඔන නැහැ.උවමනා කැපවීම සහ ඒ කැපවීම දිගටම මොන දේ උනත් තියා ගැනීම.අනෙක මේක කරපු මම දන්න කට්ටිය ගොඩ දෙනෙක් හොද ආයතන වල සේවය කරනවා

Soo Good Luck

Truth Is Out There !!!

[QUOTE="Fox Mulder89, post: 16683274, member: 454953"] [b]BIT කරන අය එන්න මෙතෙන්ට[/b] [COLOR="Blue"][SIZE="4"]මම තාම සෙම් 6 එකේ ඉන්නේ බොලව්!!! දැනට මම මගේ project එක කරගෙන යනවා.කොහොම හරි කාරණේට බැස්සොත් මම මේ උපදෙස් දෙන්නේ ලොකු මිනිහෙක් එහෙම නෙමේ හරිද??මම සෙම් 1 පටන් ගන්නකොට මට මෙලෝ දෙයක් දන්නේ නැහැ.හැබැයි මම මහන්සි වෙල වැඩ කරගෙන ගියා.class එකකට මට දැනට ලකුණු තියනවා.අපේ batch එකේ මට වඩා හොද marks තියන උනුත් ඉන්නවා.දැන් 1 සෙම් එක ඉවරයි එක නිසා එකට ලැබුන ලකුනු ගනන හිත තිත ඉන්න එපා.පාස් හරි ෆේල් හරි දැන් එක ඉවරයි. දැන් 2 සෙම් එකට හොදටම ලෑස්ති වෙන්න.මේ අවුරුදු 3 මම හොදටම මහන්සි වෙලා මේක කර ගන්නවමයි කියලා හිතලා කරන්න ගන්න.2 සෙම් එකේ class පටන් අරන් සති දෙකක් යනකොට එපා වෙන විදිහට වැඩ කරන්න එපා. මම class ගියේ Esoft Bambalapitiya එකට. මගේ පරන නොට්ස් අලුත් උන්ට දීලා දැන් උනුත් නැහැ මගේ ඒ පොත් ටිකත් නැහැ. VLE තියන pdf ටික download කරගෙන ඒ ටික හොදට බලා ගන්න. එකේ තියන activities එහෙම හොදට කරන්න. සමාවෙන්න දෙයක් උබ ඇහුවේ නැහැ බන්.උගන්නවන දෙය හරියටම අවබෝද කර ගන්න.නිකන් වනපොත් කරලා වැඩක් නැහැ.මාත් 1 සෙම් එකේ හෙන බයෙන් තමා පටන් ගත්තේ. ගනන් ගන්න එපා.මෙකේ ඉන්නවා පට්ට ඩයල් ටිකක් උනුත් උදව් කරවි උබලාට. පාස් පේපස් කරන්න ගන්න දැන්මම.දවසට පැය 4ක් 5ක් වත් වැඩ කරහල්ලා.මේකට මහ ලොකුවට මොලේ ඔන නැහැ.උවමනා කැපවීම සහ ඒ කැපවීම දිගටම මොන දේ උනත් තියා ගැනීම.අනෙක මේක කරපු මම දන්න කට්ටිය ගොඩ දෙනෙක් හොද ආයතන වල සේවය කරනවා Soo Good Luck [/SIZE][/COLOR] [FONT="Book Antiqua"][SIZE="4"][COLOR="blue"][COLOR="Teal"]Truth Is Out There !!![/COLOR][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom