Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BIT කරන අය එන්න මෙතෙන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයියා කියන කතාව නම් ඇත්ත...කැම්පස් එකෙත් අපි ඔය වැඩේ කරනවා මෙඩිකල් දීල..පස්සේ පරණ පවු ගෙවනකොට(පරණ සබ්ජෙක්ට්ස් අලුත් සබ්ජෙක්ට්ස් එක්ක කරනකොට) ඉතින් සමහර වෙලාවට මට මාවම කන්නත් හිතෙනවා.. GPA එකට තියෙන බයට තමයි ඉතින් හැමදේම කරන්නේ..හරියට plan කරලා කලින් ඉඳන්ම study කරලා කරනවා නම් ප්රශ්නයක් වෙන්නේ නැහැ මම හිතන්නේ..තමන්ගේ අතේ තමයි ගේම තියෙන්නේ

එහෙම මීටරයක් නෙමෙයි බන්...IST වල තියෙන ඒවා එහෙම පොඩි කාලේ ඉඳන්ම කරන දේවල් නේ O/L ICT වලයි A/L GIT වලයිත් ඔවාම තියෙනවනේ..

මම A/L Maths බන් කරේ..මම Maths වලට ආසයි කොහොමත්..කැම්පස් එකේ කරන්නෙත් Mathematics + Computer Science (BSc in Applied Sciences)..ඉතින් ඒ නිසා maths එක්ක ටච් එකෙමයි ඉන්නේ..හැබැයි බන් මේ එදා අහල තිබුන ඒවා maths papers වල (A/L or University) අහන ඒවා නෙමෙයි..ටිකක් A/L Physics පේපර් එකක අහනවා වගේ..උදාහරණයක් විදියට ඔය එක එක අනුපාත/වෙනස්වන ප්රතිශතයන් එහෙම සාමන්යෙන් A/L physics papers වල නිතර අහනවා...හැබැයි ඒවා ඔක්කොම O/L Maths..  A/L මොනවද මචන් කරේ?

Maths කියන සබ්ජෙක්ට් එක ගේමක් නෙමෙයි එත් පුළුවන් තරම් ගණන් හදන්න ඕනේ practice එක නැත්තන්..නිතරම ටච් එකේ ඉන්න කෙනෙක්ට නම් එහෙම ඕනේ නැහැනේ..මම ටච් එකේ ඉන්න නිසා මම Maths පේපර් එක exam එකට කලින් දවසේ බලන්න අවශ්ය වුනේ නැහැ..ඒ නිසා පුළුවන් තරම් ගණන් හදපන්..ගණන් හදන එකම තමයි එකම විසඳුම..දැන් ඊළඟ සෙමෙස්ටර් එකේ තියෙන maths එක GPA සබ්ජෙක්ට් එකක් නිසා Maths අවුල් නම් දැන් ඉඳන්ම ලැස්ති වෙයන් මචන්..මම හිතන්නේ එකේ ත්රිකෝණමිතිය/අවකලනය එහෙම තියෙනවා..මහා දේවල් නෙමෙයි..

කුප්පියක් දාල ඕනේ නම් සෙට් කරලා දෙන්නම් මට පුළුවන් වෙලාවක ඊළඟ සෙමෙස්ටර් එකේ මැද වගේ..

අර Maths පේපර් එකේ උත්තර ගත්ත විදිය ප්රශ්නෙන් ප්රශ්නෙට හදල මම පෝස්ට් එකක් දාන්නම් ටික දවසකින්..මේ දවස් ටිකේ එක එක වැඩ

ඕනේ දෙයක් තියෙනවා නම් අහපන් කොල්ලෝ..

මම CS කරා නම් මොනවා වෙයිද දන්නේ නැහැ..මට Boolean Algebra laws ටික මතක තිබුනෙම නැහැ..ඒ නිසා කරේ නැහැ...ඊළඟ පාර කරන්න වෙනවා දැන්..

[QUOTE="pranathlcp, post: 20227005, member: 225352"] [SIZE="3"]අයියා කියන කතාව නම් ඇත්ත...කැම්පස් එකෙත් අපි ඔය වැඩේ කරනවා මෙඩිකල් දීල..පස්සේ පරණ පවු ගෙවනකොට(පරණ සබ්ජෙක්ට්ස් අලුත් සබ්ජෙක්ට්ස් එක්ක කරනකොට) ඉතින් සමහර වෙලාවට මට මාවම කන්නත් හිතෙනවා..:confused: GPA එකට තියෙන බයට තමයි ඉතින් හැමදේම කරන්නේ..හරියට plan කරලා කලින් ඉඳන්ම study කරලා කරනවා නම් ප්රශ්නයක් වෙන්නේ නැහැ මම හිතන්නේ..තමන්ගේ අතේ තමයි ගේම තියෙන්නේ :)[/SIZE] [SIZE=4] [SIZE="3"]එහෙම මීටරයක් නෙමෙයි බන්...IST වල තියෙන ඒවා එහෙම පොඩි කාලේ ඉඳන්ම කරන දේවල් නේ O/L ICT වලයි A/L GIT වලයිත් ඔවාම තියෙනවනේ.. මම A/L Maths බන් කරේ..මම Maths වලට ආසයි කොහොමත්..කැම්පස් එකේ කරන්නෙත් Mathematics + Computer Science (BSc in Applied Sciences)..ඉතින් ඒ නිසා maths එක්ක ටච් එකෙමයි ඉන්නේ..හැබැයි බන් මේ එදා අහල තිබුන ඒවා maths papers වල (A/L or University) අහන ඒවා නෙමෙයි..ටිකක් A/L Physics පේපර් එකක අහනවා වගේ..උදාහරණයක් විදියට ඔය එක එක අනුපාත/වෙනස්වන ප්රතිශතයන් එහෙම සාමන්යෙන් A/L physics papers වල නිතර අහනවා...හැබැයි ඒවා ඔක්කොම O/L Maths.. :yes: A/L මොනවද මචන් කරේ? Maths කියන සබ්ජෙක්ට් එක ගේමක් නෙමෙයි එත් පුළුවන් තරම් ගණන් හදන්න ඕනේ practice එක නැත්තන්..නිතරම ටච් එකේ ඉන්න කෙනෙක්ට නම් එහෙම ඕනේ නැහැනේ..මම ටච් එකේ ඉන්න නිසා මම Maths පේපර් එක exam එකට කලින් දවසේ බලන්න අවශ්ය වුනේ නැහැ..ඒ නිසා පුළුවන් තරම් ගණන් හදපන්..ගණන් හදන එකම තමයි එකම විසඳුම..දැන් ඊළඟ සෙමෙස්ටර් එකේ තියෙන maths එක GPA සබ්ජෙක්ට් එකක් නිසා Maths අවුල් නම් දැන් ඉඳන්ම ලැස්ති වෙයන් මචන්..මම හිතන්නේ එකේ ත්රිකෝණමිතිය/අවකලනය එහෙම තියෙනවා..මහා දේවල් නෙමෙයි.. කුප්පියක් දාල ඕනේ නම් සෙට් කරලා දෙන්නම් මට පුළුවන් වෙලාවක ඊළඟ සෙමෙස්ටර් එකේ මැද වගේ.. අර Maths පේපර් එකේ උත්තර ගත්ත විදිය ප්රශ්නෙන් ප්රශ්නෙට හදල මම පෝස්ට් එකක් දාන්නම් ටික දවසකින්..මේ දවස් ටිකේ එක එක වැඩ :sorry: ඕනේ දෙයක් තියෙනවා නම් අහපන් කොල්ලෝ.. ---------------- මම CS කරා නම් මොනවා වෙයිද දන්නේ නැහැ..මට Boolean Algebra laws ටික මතක තිබුනෙම නැහැ..ඒ නිසා කරේ නැහැ...ඊළඟ පාර කරන්න වෙනවා දැන්.. :sorry:[/SIZE][/size] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom