Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BIT කරන අය එන්න මෙතෙන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකට මේ formula දෙක කට පාඩම් කරන් ඉන්න ඕනේ..

~( Ǝx p(x) ) = ∀x ~p(x)

~( ∀x p(x) ) = Ǝx ~p(x)

ඔය දෙක තේරුම් ගැන පුළුවන් නේ? සම්පුර්ණ එකටම not එක තිබ්බ වෙලාවට ලකුණ මාරු කරලා ඇතුලේ තියෙන එකට [ p(x) ] not එක දාන්න ඕනේ.. යට එකේ එකේ එකේම අනිත් පැත්ත තියෙන්නේ..

සමහර වෙලාවට වරහන් නැතුව ~Ǝx p(x) ඔහොම දෙනවා.. එතකොට ~( Ǝx p(x) ) මේකම තමයි..

අනිත් එක උබට demorgan law මතකයිනේ.. ඒ වගේම මේකෙත් එකම තියෙනවා..

~( p(x) ˅ q(x) ) = ~p(x) ^ ~q(x)

~( p(x) ^ q(x) ) = ~p(x) ˅ ~q(x)

දැන් ගමු V වෙනි එක

~∀x (~p(x) ˅ q(x) )

ඕක අපිට වරහන් දාල මෙහෙම ලියන්නත් පුළුවන් කලින් කිව්වා වගේ..

~ ( ∀x (~p(x) ˅ q(x) ) )

මුලින්ම අර එළියේ තියෙන not එක අයින් කරන්න පුළුවන් නේ ලකුණ මාරු කරලා.. මුලින්ම දීල තියෙන formula එකට අනුව.. එතකොට

Ǝx ~ (~p(x) ˅ q(x) ) ඔහොම ලියාගන්න පුළුවන්. හොදට මතක තියාගන්න

~ all x (a ˅ b) වගේ එකක් all eka some වලට මාරු කලාම

some x (~a ˅ ~b) වෙන්නේ නෑ.. මොකද (a ˅ b) තියෙන්නේ වරහන් ඇතුලේ නිසා.. එක නිසා ඒ not එක පිටින් දාන්න ඕනේ මේ වගේ.. some x ~(a ˅ b)

ඊට පස්සේ ඉතින් Ǝx ~ (~p(x) ˅ q(x) ) ඔය not එකට කෙලින්ම demorgan දාන්න පුළුවන්.. එතකොට ඇතුලේ තියෙන p එකේ not එක කැපෙනවා.. මැද්දේ තියෙන ලකුණ මාරු වෙනවා.. q වලට not එකක් add වෙනවා.. මේ වගේ

Ǝx ( p(x) ^ ~q(x) )

හරි නේ? ඕක තියෙනවා නේ..?

ඒ විදිහටම VI ත් හදාගන්න පුළුවන් නේ?

V මේකයි..

~∃x ~( p(x) ∧ q(x) ) ඔකේ බන් අපි some x එක all x කරන්න ගියාම වරහනට එළියෙන් තව not එකක් add වෙනවනේ.. මේ වගේ

all x ~~( p(x) ∧ q(x) )

එතකොට ඔය not දෙක කපිල යනවා.. එතකොට all x ( p(x) ∧ q(x) )

[QUOTE="හෙනයා, post: 20671233, member: 510186"] [CENTER][SIZE="4"] එකට මේ formula දෙක කට පාඩම් කරන් ඉන්න ඕනේ.. ~( Ǝx p(x) ) = ∀x ~p(x) ~( ∀x p(x) ) = Ǝx ~p(x) ඔය දෙක තේරුම් ගැන පුළුවන් නේ? සම්පුර්ණ එකටම not එක තිබ්බ වෙලාවට ලකුණ මාරු කරලා ඇතුලේ තියෙන එකට [ p(x) ] not එක දාන්න ඕනේ.. යට එකේ එකේ එකේම අනිත් පැත්ත තියෙන්නේ.. සමහර වෙලාවට වරහන් නැතුව ~Ǝx p(x) ඔහොම දෙනවා.. එතකොට ~( Ǝx p(x) ) මේකම තමයි.. අනිත් එක උබට demorgan law මතකයිනේ.. ඒ වගේම මේකෙත් එකම තියෙනවා.. ~( p(x) ˅ q(x) ) = ~p(x) ^ ~q(x) ~( p(x) ^ q(x) ) = ~p(x) ˅ ~q(x) දැන් ගමු V වෙනි එක ~∀x (~p(x) ˅ q(x) ) ඕක අපිට වරහන් දාල මෙහෙම ලියන්නත් පුළුවන් කලින් කිව්වා වගේ.. ~ ( ∀x (~p(x) ˅ q(x) ) ) මුලින්ම අර එළියේ තියෙන not එක අයින් කරන්න පුළුවන් නේ ලකුණ මාරු කරලා.. මුලින්ම දීල තියෙන formula එකට අනුව.. එතකොට Ǝx ~ (~p(x) ˅ q(x) ) ඔහොම ලියාගන්න පුළුවන්. හොදට මතක තියාගන්න ~ all x (a ˅ b) වගේ එකක් all eka some වලට මාරු කලාම some x (~a ˅ ~b) වෙන්නේ නෑ.. මොකද (a ˅ b) තියෙන්නේ වරහන් ඇතුලේ නිසා.. එක නිසා ඒ not එක පිටින් දාන්න ඕනේ මේ වගේ.. some x ~(a ˅ b) ඊට පස්සේ ඉතින් Ǝx [B]~[/B] (~p(x) ˅ q(x) ) ඔය not එකට කෙලින්ම demorgan දාන්න පුළුවන්.. එතකොට ඇතුලේ තියෙන p එකේ not එක කැපෙනවා.. මැද්දේ තියෙන ලකුණ මාරු වෙනවා.. q වලට not එකක් add වෙනවා.. මේ වගේ Ǝx ( p(x) ^ ~q(x) ) හරි නේ? ඕක තියෙනවා නේ..? ඒ විදිහටම VI ත් හදාගන්න පුළුවන් නේ? V මේකයි.. ~∃x ~( p(x) ∧ q(x) ) ඔකේ බන් අපි some x එක all x කරන්න ගියාම වරහනට එළියෙන් තව not එකක් add වෙනවනේ.. මේ වගේ all x ~~( p(x) ∧ q(x) ) එතකොට ඔය not දෙක කපිල යනවා.. එතකොට all x ( p(x) ∧ q(x) ) [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom