Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BIT කරන අය එන්න මෙතෙන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ කියල තියෙන ප්රකාශය හරි.. හැබැයි ඒ මේකට ~( some x ~p(x) ) = all x p(x)

~( some p(x) ) = all x ~p(x) --> පන්තියේ සමහරක් ළමුන් දක්ෂයි කියන එක වැරදියි කියල කියන්නේ පන්තියේ සියලු ළමයි අදක්ෂයි කියන එකට..

ඕක පටලෙනවනම් මේ විදිහට summarize කරගන්න

x = පන්තියේ ළමයි

some x = පන්තියේ සමහරක් ළමයි

all x = පන්තියේ සියලු ළමයි

p = දක්ෂයි

~p = අදක්ෂයි

p(x) = පන්තියේ ළමයි දක්ෂයි

~p(x) = පන්තියේ ළමයි අදක්ෂයි

all x p(x) = පන්තියේ සියලු ළමයි දක්ෂයි

all x ~p(x) = පන්තියේ සියලු ළමයි අදක්ෂයි

some x p(x) = පන්තියේ සමහර ළමයි දක්ෂයි

some x ~p(x) = පන්තියේ සමහර ළමයි අදක්ෂයි

දැන් එනවා වැරදියි කියන කෑල්ලට.. එතකොට ඔය ඔක්කොටම වරහනක් දාල එළියෙන් not එක දානවා.. වරහනක් නොදා all, some කියන එකට ඉස්සරහින් දැම්මත් ඔය අදහසම තමයි එන්නේ

~( all x p(x) ) = පන්තියේ සියලු ළමයි දක්ෂයි කියන ප්රකාශය වැරදියි

~( all x ~p(x) ) = පන්තියේ සියලු ළමයි අදක්ෂයි කියන ප්රකාශය වැරදියි

~( some x p(x) ) = පන්තියේ සමහර ළමයි දක්ෂයි කියන ප්රකාශය වැරදියි

~( some x ~p(x) ) = පන්තියේ සමහර ළමයි අදක්ෂයි කියන ප්රකාශය වැරදියි

දැන් ඔවාගේ සම්බන්ධතා මෙහෙම කියන්න පුළුවන්

~( all x p(x) ) = some x ~p(x) --> පන්තියේ සියලු ළමයි දක්ෂයි කියන ප්රකාශය වැරදියි කියන්නේ පන්තියේ සමහර ළමයි අදක්ෂයි කියන එක

~( all x ~p(x) ) = some x p(x) --> පන්තියේ සියලු ළමයි අදක්ෂයි කියන ප්රකාශය වැරදියි කියන්නේ පන්තියේ සමහර ළමයි දක්ෂයි කියන එක

~( some x p(x) ) = all x ~p(x) --> පන්තියේ සමහර ළමයි දක්ෂයි කියන ප්රකාශය වැරදියි කියන්නේ පන්තියේ සියලු ළමයි අදක්ෂයි කියන එක

~( some x ~p(x) ) = all x p(x) --> පන්තියේ සමහර ළමයි අදක්ෂයි කියන ප්රකාශය වැරදියි කියන්නේ පන්තියේ සියලු ළමයි දක්ෂයි කියන එක

තේරුණා යැයි සිතමි...  තේරුනේ නෑ වගේ නම් අපි හිතන විදිහේ කෙස් එකක්.. හැම එකක්ම එක වගේ පේනවා.. එකයි අවුල.. නිවිසැනසිල්ලේ හිතල බලපන්කො..

[QUOTE="හෙනයා, post: 20674260, member: 510186"] [CENTER][SIZE="4"] උබ කියල තියෙන ප්රකාශය හරි.. හැබැයි ඒ මේකට ~( some x ~p(x) ) = all x p(x) ~( some p(x) ) = all x [COLOR="Red"]~[/COLOR]p(x) --> පන්තියේ සමහරක් ළමුන් දක්ෂයි කියන එක වැරදියි කියල කියන්නේ පන්තියේ සියලු ළමයි අදක්ෂයි කියන එකට.. ඕක පටලෙනවනම් මේ විදිහට summarize කරගන්න x = පන්තියේ ළමයි some x = පන්තියේ සමහරක් ළමයි all x = පන්තියේ සියලු ළමයි p = දක්ෂයි ~p = අදක්ෂයි p(x) = පන්තියේ ළමයි දක්ෂයි ~p(x) = පන්තියේ ළමයි අදක්ෂයි all x p(x) = පන්තියේ සියලු ළමයි දක්ෂයි all x [COLOR="Red"]~[/COLOR]p(x) = පන්තියේ සියලු ළමයි [COLOR="red"]අ[/COLOR]දක්ෂයි some x p(x) = පන්තියේ සමහර ළමයි දක්ෂයි some x [COLOR="red"]~[/COLOR]p(x) = පන්තියේ සමහර ළමයි [COLOR="red"]අ[/COLOR]දක්ෂයි දැන් එනවා වැරදියි කියන කෑල්ලට.. එතකොට ඔය ඔක්කොටම වරහනක් දාල එළියෙන් not එක දානවා.. වරහනක් නොදා all, some කියන එකට ඉස්සරහින් දැම්මත් ඔය අදහසම තමයි එන්නේ ~( all x p(x) ) = පන්තියේ සියලු ළමයි දක්ෂයි කියන ප්රකාශය වැරදියි ~( all x ~p(x) ) = පන්තියේ සියලු ළමයි අදක්ෂයි කියන ප්රකාශය වැරදියි ~( some x p(x) ) = පන්තියේ සමහර ළමයි දක්ෂයි කියන ප්රකාශය වැරදියි ~( some x ~p(x) ) = පන්තියේ සමහර ළමයි අදක්ෂයි කියන ප්රකාශය වැරදියි දැන් ඔවාගේ සම්බන්ධතා මෙහෙම කියන්න පුළුවන් ~( all x p(x) ) = some x ~p(x) --> පන්තියේ සියලු ළමයි දක්ෂයි කියන ප්රකාශය වැරදියි කියන්නේ පන්තියේ සමහර ළමයි අදක්ෂයි කියන එක ~( all x ~p(x) ) = some x p(x) --> පන්තියේ සියලු ළමයි අදක්ෂයි කියන ප්රකාශය වැරදියි කියන්නේ පන්තියේ සමහර ළමයි දක්ෂයි කියන එක ~( some x p(x) ) = all x ~p(x) --> පන්තියේ සමහර ළමයි දක්ෂයි කියන ප්රකාශය වැරදියි කියන්නේ පන්තියේ සියලු ළමයි අදක්ෂයි කියන එක ~( some x ~p(x) ) = all x p(x) --> පන්තියේ සමහර ළමයි අදක්ෂයි කියන ප්රකාශය වැරදියි කියන්නේ පන්තියේ සියලු ළමයි දක්ෂයි කියන එක තේරුණා යැයි සිතමි... :dull::dull::dull: තේරුනේ නෑ වගේ නම් අපි හිතන විදිහේ කෙස් එකක්.. හැම එකක්ම එක වගේ පේනවා.. එකයි අවුල.. නිවිසැනසිල්ලේ හිතල බලපන්කො.. ;););) [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom