Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BIT කරන අය එන්න මෙතෙන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න තියෙනවා එදා මම කියපු logic table එක

ඕක කියවන්නේ මෙහෙමයි

දැන් අපිට දුන්න කියමුකෝ

all x p(x) is true කියල

එතකොට true statement එකක් දුන්නම අපි නිල් පාට ඊතලය පැත්තෙන් බලන්න ඕනේ එකට ගැලපෙන එක.. එතකොට එක පලවෙනි row එකනේ?? ඉට පස්සේ ඒ පලවෙනි row එක දිගේ උඩ column වල තියෙන 4 ත් එක්ක compare කරන්න පුළුවන්..

all x p(x) true nam --> all x p(x) is true

all x p(x) true nam --> all x ~p(x) is false

all x p(x) true nam --> some x p(x) is true

all x p(x) true nam --> some x p(x) is false

දැන් අපි හිතමු දුන්න

some x p(x) is false කියල..

එතකොට මම අර කලින් කිව්වා වගේ statement එක false නම් දුන්න statement එකට එලීයෙන් not එකක් දාන්න පුළුවන් එතකොට ~(some x p(x) ) කියල ගන්න පුළුවන් නේ?

දැන් මේ වගේ එළියෙන් not දාපු statement තියෙන්නේ රතු arrow එක පැත්තෙන් නේ? අන්න එතකොට අපි ඒ පැත්තේ ඉදන් තමයි කියනවන්න ඕනේ උඩ column එක්ක ගලප ගලප..

දැන් ~(some x p(x) ) තියෙන්නේ දෙවෙනි row එකේ නේ? එතකොට දකුණු පැත්තේ ඉදන් උඩ column එක්ක ගලපද්දී

~(some x p(x) ) --> some x ~p(x) is false

~(some x p(x) ) --> some x p(x) is true

~(some x p(x) ) --> all x ~p(x) is false

~(some x p(x) ) --> all x p(x) is true

දැන් ටිකක් meter උනා නේ? දැන් බලමු අපි D කියන හුයන්න

හිතමු අපිට දුන්න කියල

some x p(x) true

true නම් වම් පැත්තේ ඉදන් බලන්න පටන් ගන්න ඕනේ.. දැන් එතකොට ඕක තියෙන්නේ 3 වෙනි row එකේ.. එතකොට ඒ row එක දිගේ උඩ ඒවත් එක්ක ගලප ගලප යන්න ඕනේ.. දැන් ගලපමු

some x p(x) true නම් all x p(x) D ලු.. ඒ කියන්නේ එක හරියටම තීරණය කරන්න බෑ කියන එක.. එක තේරුනේ නැ නේ?  මෙහෙම හිතමු..

අපි කියනවා පන්තියේ සමහර ළමයි දක්ෂයි කියලා.. එතකොට අපිට අනුමාන කරන්න බෑනේ පතියේ සියලු උන් දක්ෂයි කියලා.. සමහර විට ඔක්කොම දක්ෂ වෙන්නත් පුළුවන්. එකෙක් දෙන්නෙක් දක්ෂ වෙන්නත් පුළුවන්.. අන්න එතැනදී අපිට හරියට truth value එකක් ගන්න බෑනේ.. අන්න එකයි තීරණයක් ගන්න බෑ කියල කියන්නේ..

දැන් ගමු some x p(x) true නම් all x ~p(x) false ලු.. එක හරි නේ? ඒ කිව්වේ පතියේ සමහරක් උන් දක්ෂයි කියල කිව්වම මට කියන්න බැනේ පන්තියේ ඔක්කොම උන් අදක්ෂයි කියලා.. මොකද අඩුම තරමේ එකෙක් හරි දක්ෂ එකෙක් ඉන්න නිසානේ එහෙම කිව්වේ..

ඊලග එක ඉතින් අපිට දුන්න එකමනේ.. some x p(x) true --> some x p(x) true

ඊලග එක some x p(x) true නම් some x ~p(x) is D. මේකෙන් කියන්නේ පන්තියේ සමහර ළමයි දක්ෂයි නම් අපිට හරියටම කියන්න අමාරුයි පන්තියේ සමහරක් උන් අදක්ෂයි කියලා.. මොකද සමහර විට පන්තියේ සියලුම දෙනා දක්ෂ වෙන්න පුළුවන්.. එකෙක් දෙන්නෙක් වෙන්නත් පුළුවන්.. එක නිසා හරියට truth value එකක් ගන්න බෑ..

ඔය වගේ අනිත් පැත්තටත් හිමිට හිතල බලන්න කියල තියෙන එක හරිද කියලා.. exam එකට ගිහින් මේක බලන් පට පට ගාල ගහන්න පුළුවන්.. දැන් උබලට හිතෙනවා ඇති මේ විදිහට කරන්න මේ හුයන්න කට පාඩම් කරන්නත් එපැයි කියල..  එකටත් දෙන්නම් කෙටි ක්රමයක්..

වගුව ඔය විදිහට වටේ ටික ගහගන්න...

වම් පැත්තේ උඩම ඉදන් දකුණු පැත්තේ යටට T දාගෙන යන්න..(විකර්නව)

දකුණු පැත්තේ උඩම ඉදන් වම පැත්තේ යටට F දාගෙන යන්න..(විකර්නව)

දැන් යටම row දෙකේ හිස් කොටු වලට D දාගෙන යන්න...

උඩ row 2 මාරුවෙන් මාරුවට T F දාගෙන යන්න.. එතකොට autoම fill වෙනවා..

හෙට අනිද්දා දිහාට දාන්නම් past paper එකේ ගානක් එක්ක match කරලා උත්තර හොයන හැටි..

[QUOTE="හෙනයා, post: 20682141, member: 510186"] [CENTER][SIZE="3"]මෙන්න තියෙනවා එදා මම කියපු logic table එක [IMG]https://s26.postimg.org/pu3fi5bjt/Capture.png[/IMG] ඕක කියවන්නේ මෙහෙමයි දැන් අපිට දුන්න කියමුකෝ all x p(x) is true කියල එතකොට true statement එකක් දුන්නම අපි නිල් පාට ඊතලය පැත්තෙන් බලන්න ඕනේ එකට ගැලපෙන එක.. එතකොට එක පලවෙනි row එකනේ?? ඉට පස්සේ ඒ පලවෙනි row එක දිගේ උඩ column වල තියෙන 4 ත් එක්ක compare කරන්න පුළුවන්.. all x p(x) true nam --> all x p(x) is true all x p(x) true nam --> all x ~p(x) is false all x p(x) true nam --> some x p(x) is true all x p(x) true nam --> some x p(x) is false දැන් අපි හිතමු දුන්න some x p(x) is false කියල.. එතකොට මම අර කලින් කිව්වා වගේ statement එක false නම් දුන්න statement එකට එලීයෙන් not එකක් දාන්න පුළුවන් එතකොට ~(some x p(x) ) කියල ගන්න පුළුවන් නේ? දැන් මේ වගේ එළියෙන් not දාපු statement තියෙන්නේ රතු arrow එක පැත්තෙන් නේ? අන්න එතකොට අපි ඒ පැත්තේ ඉදන් තමයි කියනවන්න ඕනේ උඩ column එක්ක ගලප ගලප.. දැන් ~(some x p(x) ) තියෙන්නේ දෙවෙනි row එකේ නේ? එතකොට දකුණු පැත්තේ ඉදන් උඩ column එක්ක ගලපද්දී ~(some x p(x) ) --> some x ~p(x) is false ~(some x p(x) ) --> some x p(x) is true ~(some x p(x) ) --> all x ~p(x) is false ~(some x p(x) ) --> all x p(x) is true දැන් ටිකක් meter උනා නේ? දැන් බලමු අපි D කියන හුයන්න :baffled::baffled: හිතමු අපිට දුන්න කියල some x p(x) true true නම් වම් පැත්තේ ඉදන් බලන්න පටන් ගන්න ඕනේ.. දැන් එතකොට ඕක තියෙන්නේ 3 වෙනි row එකේ.. එතකොට ඒ row එක දිගේ උඩ ඒවත් එක්ක ගලප ගලප යන්න ඕනේ.. දැන් ගලපමු some x p(x) true නම් all x p(x) D ලු.. ඒ කියන්නේ එක හරියටම තීරණය කරන්න බෑ කියන එක.. එක තේරුනේ නැ නේ? :baffled::baffled: මෙහෙම හිතමු.. අපි කියනවා පන්තියේ සමහර ළමයි දක්ෂයි කියලා.. එතකොට අපිට අනුමාන කරන්න බෑනේ පතියේ සියලු උන් දක්ෂයි කියලා.. සමහර විට ඔක්කොම දක්ෂ වෙන්නත් පුළුවන්. එකෙක් දෙන්නෙක් දක්ෂ වෙන්නත් පුළුවන්.. අන්න එතැනදී අපිට හරියට truth value එකක් ගන්න බෑනේ.. අන්න එකයි තීරණයක් ගන්න බෑ කියල කියන්නේ.. දැන් ගමු some x p(x) true නම් all x ~p(x) false ලු.. එක හරි නේ? ඒ කිව්වේ පතියේ සමහරක් උන් දක්ෂයි කියල කිව්වම මට කියන්න බැනේ පන්තියේ ඔක්කොම උන් අදක්ෂයි කියලා.. මොකද අඩුම තරමේ එකෙක් හරි දක්ෂ එකෙක් ඉන්න නිසානේ එහෙම කිව්වේ.. ඊලග එක ඉතින් අපිට දුන්න එකමනේ.. some x p(x) true --> some x p(x) true ඊලග එක some x p(x) true නම් some x ~p(x) is D. මේකෙන් කියන්නේ පන්තියේ සමහර ළමයි දක්ෂයි නම් අපිට හරියටම කියන්න අමාරුයි පන්තියේ සමහරක් උන් අදක්ෂයි කියලා.. මොකද සමහර විට පන්තියේ සියලුම දෙනා දක්ෂ වෙන්න පුළුවන්.. එකෙක් දෙන්නෙක් වෙන්නත් පුළුවන්.. එක නිසා හරියට truth value එකක් ගන්න බෑ.. ඔය වගේ අනිත් පැත්තටත් හිමිට හිතල බලන්න කියල තියෙන එක හරිද කියලා.. exam එකට ගිහින් මේක බලන් පට පට ගාල ගහන්න පුළුවන්.. දැන් උබලට හිතෙනවා ඇති මේ විදිහට කරන්න මේ හුයන්න කට පාඩම් කරන්නත් එපැයි කියල.. :oo::oo: එකටත් දෙන්නම් කෙටි ක්රමයක්.. :shocked::shocked: වගුව ඔය විදිහට වටේ ටික ගහගන්න... වම් පැත්තේ උඩම ඉදන් දකුණු පැත්තේ යටට T දාගෙන යන්න..(විකර්නව) දකුණු පැත්තේ උඩම ඉදන් වම පැත්තේ යටට F දාගෙන යන්න..(විකර්නව) දැන් යටම row දෙකේ හිස් කොටු වලට D දාගෙන යන්න... උඩ row 2 මාරුවෙන් මාරුවට T F දාගෙන යන්න.. එතකොට autoම fill වෙනවා.. :baffled::baffled: හෙට අනිද්දා දිහාට දාන්නම් past paper එකේ ගානක් එක්ක match කරලා උත්තර හොයන හැටි.. :dull::dull::dull: [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom