Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BIT කරන අය එන්න මෙතෙන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සෙල්ල ගම්මු 15 14 වෙනි ගාන...

ඔය වගේ ගානක් දුන්නම මුලින්ම බලන්න ඕනේ අන්තිමට Must be true තියෙනවද කියල.. එහෙම තියෙනවනම් අපිට table එකේ D එන අවස්තාවන් සලකන්න ඕනේ නෑ.. දැන් මේකේ එහෙම නෑනේ.. ඒ නිසා මේකෙදි සලකන්න වෙනවා..

ඔකේ දැන් දීල තියෙන්නේ all x p(x) is false කියලා.. එතකොට ඕක මෙහෙම ලියාගන්න පුළුවන්..

~(all x p(x))

මේක table එකෙන් බලල එන්න පුළුවන් value ටික ලියාගමු..

~(all x p(x)) --> some x ~p(x) is true

~(all x p(x)) --> some x p(x) is D

~(all x p(x)) --> all x ~p(x) is D

~(all x p(x)) --> all x p(x) is false

දැන් ඔතන D නැතුව අනිත් sure ඒවා paper එකේ අමු අමුවේ තියෙනවනම් අහක බලන් ගහපන්.. ආයේ හිතන්න ඕනේ නෑ..

දැන් (d) එක ගහන්න පුළුවන් නේ?

දැන් ඉතුරුව හිතන හැටි බලමු..

අපි දැනටමත් දන්නවා all x p(x) is false කියලා.. එතකොට වගුවේ all x ~p(x) එක හරියටම කියන්න බෑ කියන එක දීල තියෙනවා..

සමහර විට all x p(x) is false නම් එකේ අනිත් පැත්ත true වෙන්න පුළුවන්.. ඒ කියන්නේ all x ~p(x) true වෙන්න පුළුවන්.. සිංහලෙන් කිව්වොත් මෙහෙමයි..

පන්තියේ සියලු ළමයි දක්ෂයි කියන එක කියල එක වැරදියි කියල කිව්වම එක වරදින්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා..

> පන්තියේ එකෙක්හරි අදක්ෂ වෙන්න පුළුවන්.. some x ~p(x) is true වෙන්න පුළුවන්

> පන්තියේ ඔක්කොම අදක්ෂ වෙන්න පුළුවන්.. all x ~p(x) is true වෙන්න පුළුවන්..

දැන් අපිට උත්තරයක් විදිහට ඔය දෙක දීල තියෙනවා නේ? ඒ නිසා ගහන්න පුළුවන් ඔය දෙකට..

දැන් ඔය සිංහලෙන් හිතල ගහන විදිහ නේ? දැන් බලමු වගුවෙන් බලල එක පාර ගහන විදිහ

දැන් අපි වගුවෙන් හොයාගත්තා some x ~p(x) is true කියල.. එහෙනම් එකේ අනිත් පැත්ත අහක බලන් ගහපන්.. ඒ කිව්වේ some x p(x) is false එක දීල තියෙනවා උත්තරයක් විදිහට (a)

ඊළගට අපි වගුවෙන් හොයාගත්තා all x p(x) is false කියලා.. එක කෙලින්ම උත්තරයක් විදිහට දීලා නෑ.. හැබැයි එකේ අනිත් පැත්ත all x ~p(x) is true කියල දීල තියෙනවා.. අන්න එක අහක බලන් ගහපන්.. (d)

ඒ කියන්නේ මෙහෙමයි..

දැන් වගුවේ හොදට බලපන් යටම පේලියේ all x p(x) is false නම් අපිට තර්ක කරන්න පුළුවන් all x ~p(x) true වෙයි කියලා.. හැබැයි 100% හරි නෑ.. එකයි මේ ගානේ අහන්නේ නැත්තේ MUST BE TRUE කියලා..

ඊළගට වගුවේ යටම පේලියේ දීල තියෙනවා some x ~p(x) is true කියල. එක නිසා අපිට හිතන්න පුළුවන් some x p(x) false වෙයි කියලා..

වගුවේ තුන්වෙනි පේලිය දිහා බැලුවොත් all x ~p(x) false කියල දීල තියෙනවා.. එක නිසා අපිට සමහරවිට all x p(x) true කියල ගන්න පුළුවන්.. ඒ වගේමයි අනිකත්..

මේ විදිහට අවිනිශ්චිත අවස්ථා සලකන්න වෙන්නේ MUST BE TRUE කියල නොදුන්නොත් විතරයි.. දුන්නොත් බස බස ගාල true false හොය හොය යන්න තියෙන්නේ..

ඉතුරු ගණන් ටික ඊලග post එකෙන් දාන්නම්.. අත රිදෙනෝ...

[QUOTE="හෙනයා, post: 20688214, member: 510186"] [SIZE="4"][CENTER] ඉස්සෙල්ල ගම්මු 15 14 වෙනි ගාන... [IMG]https://s22.postimg.org/4wms3b29t/Capture.png[/IMG] ඔය වගේ ගානක් දුන්නම මුලින්ම බලන්න ඕනේ අන්තිමට [COLOR="Red"][SIZE="5"]Must be true[/SIZE][/COLOR] තියෙනවද කියල.. එහෙම තියෙනවනම් අපිට table එකේ D එන අවස්තාවන් සලකන්න ඕනේ නෑ.. දැන් මේකේ එහෙම නෑනේ.. ඒ නිසා මේකෙදි සලකන්න වෙනවා.. ඔකේ දැන් දීල තියෙන්නේ all x p(x) is false කියලා.. එතකොට ඕක මෙහෙම ලියාගන්න පුළුවන්.. ~(all x p(x)) මේක table එකෙන් බලල එන්න පුළුවන් value ටික ලියාගමු.. ~(all x p(x)) --> some x ~p(x) is true ~(all x p(x)) --> some x p(x) is D ~(all x p(x)) --> all x ~p(x) is D ~(all x p(x)) --> all x p(x) is false දැන් ඔතන D නැතුව අනිත් sure ඒවා paper එකේ අමු අමුවේ තියෙනවනම් අහක බලන් ගහපන්.. ආයේ හිතන්න ඕනේ නෑ.. දැන් (d) එක ගහන්න පුළුවන් නේ? දැන් ඉතුරුව හිතන හැටි බලමු.. අපි දැනටමත් දන්නවා all x p(x) is false කියලා.. එතකොට වගුවේ all x ~p(x) එක හරියටම කියන්න බෑ කියන එක දීල තියෙනවා.. සමහර විට all x p(x) is false නම් එකේ අනිත් පැත්ත true වෙන්න පුළුවන්.. ඒ කියන්නේ all x ~p(x) true වෙන්න පුළුවන්.. සිංහලෙන් කිව්වොත් මෙහෙමයි.. පන්තියේ සියලු ළමයි දක්ෂයි කියන එක කියල එක වැරදියි කියල කිව්වම එක වරදින්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා.. > පන්තියේ එකෙක්හරි අදක්ෂ වෙන්න පුළුවන්.. some x ~p(x) is true [SIZE="5"]වෙන්න පුළුවන් [/SIZE] > පන්තියේ ඔක්කොම අදක්ෂ වෙන්න පුළුවන්.. all x ~p(x) is true [SIZE="5"]වෙන්න පුළුවන්..[/SIZE] දැන් අපිට උත්තරයක් විදිහට ඔය දෙක දීල තියෙනවා නේ? ඒ නිසා ගහන්න පුළුවන් ඔය දෙකට.. දැන් ඔය සිංහලෙන් හිතල ගහන විදිහ නේ? දැන් බලමු වගුවෙන් බලල එක පාර ගහන විදිහ දැන් අපි වගුවෙන් හොයාගත්තා some x [COLOR="Red"]~p(x)[/COLOR] is [COLOR="red"]true[/COLOR] කියල.. එහෙනම් එකේ අනිත් පැත්ත අහක බලන් ගහපන්.. ඒ කිව්වේ some x [COLOR="red"]p(x)[/COLOR] is [COLOR="red"]false[/COLOR] එක දීල තියෙනවා උත්තරයක් විදිහට (a) ඊළගට අපි වගුවෙන් හොයාගත්තා all x [COLOR="Red"]p(x)[/COLOR] is [COLOR="red"]false[/COLOR] කියලා.. එක කෙලින්ම උත්තරයක් විදිහට දීලා නෑ.. හැබැයි එකේ අනිත් පැත්ත all x [COLOR="red"]~p(x)[/COLOR] is [COLOR="red"]true[/COLOR] කියල දීල තියෙනවා.. අන්න එක අහක බලන් ගහපන්.. (d) ඒ කියන්නේ මෙහෙමයි.. දැන් වගුවේ හොදට බලපන් යටම පේලියේ all x p(x) is false නම් අපිට තර්ක කරන්න පුළුවන් all x ~p(x) true වෙයි කියලා.. හැබැයි 100% හරි නෑ.. එකයි මේ ගානේ අහන්නේ නැත්තේ [SIZE="5"]MUST BE TRUE[/SIZE] කියලා.. ඊළගට වගුවේ යටම පේලියේ දීල තියෙනවා some x ~p(x) is true කියල. එක නිසා අපිට හිතන්න පුළුවන් some x p(x) false [SIZE="5"][COLOR="Red"]වෙයි[/COLOR][/SIZE] කියලා.. වගුවේ තුන්වෙනි පේලිය දිහා බැලුවොත් all x ~p(x) false කියල දීල තියෙනවා.. එක නිසා අපිට [SIZE="5"][COLOR="red"]සමහරවිට[/COLOR][/SIZE] all x p(x) true කියල ගන්න පුළුවන්.. ඒ වගේමයි අනිකත්.. මේ විදිහට අවිනිශ්චිත අවස්ථා සලකන්න වෙන්නේ [COLOR="red"][SIZE="5"][COLOR="red"]MUST BE TRUE[/COLOR][/SIZE][/COLOR] කියල [COLOR="red"]නොදුන්නොත්[/COLOR] විතරයි.. දුන්නොත් බස බස ගාල true false හොය හොය යන්න තියෙන්නේ.. ඉතුරු ගණන් ටික ඊලග post එකෙන් දාන්නම්.. අත රිදෙනෝ... :dull::dull::dull:[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom