Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BIT කරන අය එන්න මෙතෙන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කියන විදිහට වඩා පොඩ්ඩක් වෙනස් විදිහටකට තමයි හදල තියෙන්නේ.. ඒ කිව්වේ මේකේ answers තියෙන්නේ table එකක.. ඒ table එකෙන් 2D Array එකකට උත්තර ටික ගන්නවා..

අපි type කරන answers ටිකත් 2D Array එකකට උත්තර ගන්නවා.. mark කරන interface එකේ මුකුත් functions දාලා නෑ..

ඊට පස්සේ මම function එකක් හැදුව ඒ Array දෙක arguments විදිහට ඇතුලට දාලා final mark එක return වෙන්න..

ඊට පස්සේ අර table එකේ හැම
tag දෙක අතරට ඔය function එක call කළා..

උබ කියන කතාවත් ඇත්ත.. paper වලට වෙන වෙනම Interface හදන්නේ නැතුව එකම Interface එකේ mark කරලා යැව්වා නම් ලේසි තමා..  වැඩේ කියන්නේ එකම ප්රශ්න ගානක් එන්නේ නෑනේ..

අනිත් එක මේක හැදුවේ BIT pastpapers බලාගන්නම නෙමෙයි.. මොකද එකට සුපිරි site එකක් හදල තියෙනවනේ..

අර උබ අන්තිමට කිව්වා වගේ අපිට ඕන paper එකක උත්තර add කරලා පස්සේ mark කරපු answers check කරලා final marks calculate කරගන්න පුළුවන් site එකක් හදන්න තමා idea එක තියෙන්නේ..

[QUOTE="හෙනයා, post: 20937363, member: 510186"] [SIZE="4"][B]ඔය කියන විදිහට වඩා පොඩ්ඩක් වෙනස් විදිහටකට තමයි හදල තියෙන්නේ.. ඒ කිව්වේ මේකේ answers තියෙන්නේ table එකක.. ඒ table එකෙන් 2D Array එකකට උත්තර ටික ගන්නවා.. අපි type කරන answers ටිකත් 2D Array එකකට උත්තර ගන්නවා.. mark කරන interface එකේ මුකුත් functions දාලා නෑ.. ඊට පස්සේ මම function එකක් හැදුව ඒ Array දෙක arguments විදිහට ඇතුලට දාලා final mark එක return වෙන්න.. ඊට පස්සේ අර table එකේ හැම
tag දෙක අතරට ඔය function එක call කළා.. :sorry::sorry::sorry: උබ කියන කතාවත් ඇත්ත.. paper වලට වෙන වෙනම Interface හදන්නේ නැතුව එකම Interface එකේ mark කරලා යැව්වා නම් ලේසි තමා.. :yes::yes: වැඩේ කියන්නේ එකම ප්රශ්න ගානක් එන්නේ නෑනේ.. :sorry::sorry::sorry: අනිත් එක මේක හැදුවේ BIT pastpapers බලාගන්නම නෙමෙයි.. මොකද එකට සුපිරි site එකක් හදල තියෙනවනේ.. :cool::cool::cool: අර උබ අන්තිමට කිව්වා වගේ අපිට ඕන paper එකක උත්තර add කරලා පස්සේ mark කරපු answers check කරලා final marks calculate කරගන්න පුළුවන් site එකක් හදන්න තමා idea එක තියෙන්නේ.. :D:D:D [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom