Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BIT කරන අය එන්න මෙතෙන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකේ මචන් ප්රධානම දේ schedule සීන් එක.. ඔකේ උඩම කියල තියෙනවා මෙහෙම..

CBS maintains a bus schedule. Some of the information includes day (e.g., Mon, Tue…..,Sun), departure time, arrival time, departure location, arrival location.

ඔතන කියන්නේ කාලසටහනක් තියෙන්න ඕනේ

පටන් ගන්න තැන,

ඉවර වෙන තැන,

පටන් ගන්න වෙලාව,

ඉවර වෙන වෙලාව

වගේ ඒවා දාලා..

It should be noted that there may be more than one bus scheduled on the same day at the same time depending on various factors.

ඊට අමතරව කියනවා එකම දවසේ එකම වෙලාවේ දුවන වෙන වෙන ඒවා වෙනස් වෙච්ච ඒවා තියෙනවා කියලා.. උදාහරණක් ලෙස

සදුදා උදේ 6 ට කොලබ ඉදන් බදුල්ල

සදුදා උදේ 6 ට බදුල්ලේ ඉදන් කොළඹ

උදේ 6 ට මෙහෙන් එහෙට යන්නත් පුළුවන්.. එහෙන් මෙහෙට එන්නත් පුළුවන්.. මේ වෙලාවේදී වෙනස් වෙන්නේ location දෙක තමයි අනිත් ටික සමානයි..

මේක table එකකින් තේරුම් ගන්න ලේසි..

හැබැයි වැදගත්ම දේ මෙතන බුස් එකක් සෙට් වෙන්නේ නෑ.. ඒ කිව්වේ නිකන් කාල සටහන් විතරයි..

ඊට පස්සසේ ඉතින් අර පොඩි පොඩි දේවල් ටික තමා.. බුස් එකේ විස්තර, driver & කොන්දාගේ විස්තර, passenger ගේ විස්තර වගේ දේවල්..

ඊට පස්සේ තමා වැදගත්ම එක.. Specific Bus Schedule

There is a need to maintain a specific bus schedule as well.

ඒ නිසා මේකට වෙනම class එකක් ගන්න වෙනවා.. මේ class එකට තමයි schedule කියන එක සම්බන්ධ වෙන්නේ.. ඊට පස්සේ මෙහෙම කියනව..

For each schedule of a particular day (for example Sunday), there could be multiple specific bus schedules on a given date.

ඒ කිව්වේ එක schedule එකකට specific schedule ගොඩක් තියෙන්න පුළුවන් කියල.. තේරුනේ නෑ නේද..

උඩ උදාහරනේ කොළඹ ඉදන් බදුල්ල යන එක බලමු..

සදුදා උදේ 6 ට කොලබ ඉදන් බදුල්ල NC-xxyy බුස් එක යනවා..

සදුදා උදේ 6 ට කොලබ ඉදන් බදුල්ල NC-zzcc බුස් එක යනවා.. (මේකේ බුස් එක සම්බන්ධ වෙන විදිහ යට ටිකේ තියෙනවා..)

Specific Schedule table එකක් විදිහට බැලුවොත් (මම උඩ එකට id එකක් දාලා මේකට ගන්නම්.. )

A particular bus will be allocated to one specific schedule together with the relevant staff members.Seat price for each is also allocated.

ඊට පස්සේ මේකට(Specific Schedule) තමයි බුස් එකයි staff එකයි seat price එකයි සෙට් වෙන්නේ... schedule class එකට නෙමෙයි..

ඒ වගේම එක specific schedule එකකට 1 බුස් එකයි සෙට් වෙන්නේ.. (රතු කරලා තියෙන්නේ..)

ඔය ටික තමා වැදගත් කියල හිතුනේ.. තේරෙන්නේ නැති දෙයක් තියේ නම් අහපන්.. කෝකටත් මේක 10 පාරක්වත් කියවන්න ඕනේ හරියට තේරුම් ගන්න.. අනිත් මේක විතරක් කියවල සර්ව සම්පුර්ණ diagram අදින්න බෑ.. එක එක උන් එක එක ඒවා අදින්න පුළුවන්.. එකක්වත් වැරදියි හරියි කියල කියන්න බෑ ඉතින්..

[QUOTE="හෙනයා, post: 21960742, member: 510186"] [SIZE="3"]මේකේ මචන් ප්රධානම දේ schedule සීන් එක.. ඔකේ උඩම කියල තියෙනවා මෙහෙම.. [B]CBS maintains a bus schedule. Some of the information includes day (e.g., Mon, Tue…..,Sun), departure time, arrival time, departure location, arrival location.[/B] ඔතන කියන්නේ කාලසටහනක් තියෙන්න ඕනේ පටන් ගන්න තැන, ඉවර වෙන තැන, පටන් ගන්න වෙලාව, ඉවර වෙන වෙලාව වගේ ඒවා දාලා.. [B]It should be noted that there may be more than one bus scheduled on the same day at the same time depending on various factors.[/B] ඊට අමතරව කියනවා එකම දවසේ එකම වෙලාවේ දුවන වෙන වෙන ඒවා වෙනස් වෙච්ච ඒවා තියෙනවා කියලා.. උදාහරණක් ලෙස සදුදා උදේ 6 ට කොලබ ඉදන් බදුල්ල සදුදා උදේ 6 ට බදුල්ලේ ඉදන් කොළඹ උදේ 6 ට මෙහෙන් එහෙට යන්නත් පුළුවන්.. එහෙන් මෙහෙට එන්නත් පුළුවන්.. මේ වෙලාවේදී වෙනස් වෙන්නේ location දෙක තමයි අනිත් ටික සමානයි.. මේක table එකකින් තේරුම් ගන්න ලේසි.. [IMG]https://s17.postimg.org/57src77rz/11111111.png[/IMG] හැබැයි වැදගත්ම දේ මෙතන බුස් එකක් සෙට් වෙන්නේ නෑ.. ඒ කිව්වේ නිකන් කාල සටහන් විතරයි.. ඊට පස්සසේ ඉතින් අර පොඩි පොඩි දේවල් ටික තමා.. බුස් එකේ විස්තර, driver & කොන්දාගේ විස්තර, passenger ගේ විස්තර වගේ දේවල්.. ඊට පස්සේ තමා වැදගත්ම එක.. Specific Bus Schedule [B]There is a need to maintain a specific bus schedule as well.[/B] ඒ නිසා මේකට වෙනම class එකක් ගන්න වෙනවා.. මේ class එකට තමයි schedule කියන එක සම්බන්ධ වෙන්නේ.. ඊට පස්සේ මෙහෙම කියනව.. [B]For each schedule of a particular day (for example Sunday), there could be multiple specific bus schedules on a given date.[/B] ඒ කිව්වේ එක schedule එකකට specific schedule ගොඩක් තියෙන්න පුළුවන් කියල.. තේරුනේ නෑ නේද.. :baffled::baffled::baffled: උඩ උදාහරනේ කොළඹ ඉදන් බදුල්ල යන එක බලමු.. සදුදා උදේ 6 ට කොලබ ඉදන් බදුල්ල NC-xxyy බුස් එක යනවා.. සදුදා උදේ 6 ට කොලබ ඉදන් බදුල්ල NC-zzcc බුස් එක යනවා.. (මේකේ බුස් එක සම්බන්ධ වෙන විදිහ යට ටිකේ තියෙනවා..) Specific Schedule table එකක් විදිහට බැලුවොත් (මම උඩ එකට id එකක් දාලා මේකට ගන්නම්.. ) [IMG]https://s1.postimg.org/6hr1yc7e7/11111111.png[/IMG] [B]A particular bus will be allocated to [COLOR="Red"]one[/COLOR] specific schedule together with the relevant staff members.Seat price for each is also allocated. [/B] ඊට පස්සේ මේකට(Specific Schedule) තමයි බුස් එකයි staff එකයි seat price එකයි සෙට් වෙන්නේ... schedule class එකට නෙමෙයි.. ඒ වගේම එක specific schedule එකකට 1 බුස් එකයි සෙට් වෙන්නේ.. (රතු කරලා තියෙන්නේ..) ඔය ටික තමා වැදගත් කියල හිතුනේ.. තේරෙන්නේ නැති දෙයක් තියේ නම් අහපන්.. කෝකටත් මේක 10 පාරක්වත් කියවන්න ඕනේ හරියට තේරුම් ගන්න.. අනිත් මේක විතරක් කියවල සර්ව සම්පුර්ණ diagram අදින්න බෑ.. එක එක උන් එක එක ඒවා අදින්න පුළුවන්.. එකක්වත් වැරදියි හරියි කියල කියන්න බෑ ඉතින්.. :dull::dull::dull: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom