Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BIT කරන අය එන්න මෙතෙන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BIT එක පටන් ගත්ත දවසේ ඉදන් හරියට කරනම්...දැන් MSC එකක් කරනවා...

එත් පටන් ගත්ත දවස් වල හරියට සල්ලි තිබ්බේ නැති නිසා class යන්න බැරි උනා.....subject 1ක් 2ක් repeat වෙලා අන්තිමට ටික ටික වර්චස් වෙලාම ගිය...

අන්තිමට සල්ලි නැති නිසා මම code කරලා system ගහන්න ගත්ත....අන්තිමට බාර ගත්ත system එක උන් ඉක්මනට ඉල්ලපු නිසා exam එකට පාඩම් කරන්නවත් නැතුව...එක දිගට මම දවසට code කරලා තියෙනවා 18 hrs විතර.....

අන්තිමට සල්ලි හොයන්න ගිහින් exam කරගන්නත් බැරි උනා...

අන්තිමට exam නැති උනා සල්ලි හම්බුනා...ඒ සල්ලි වලින් තමයි medical company එක ස්ටාර්ට් කරේ....

අර exam එක නැති කරන්න හේතු උනා project එක ...product එකක් උනා....අ product එකත් එක්ක තමයි next year company එක ස්ටාර්ට් කරන්නේ...

exam කරන්න class යන්න සල්ලි හොයන්න ගිහින් compnay 2කත පාත් එක වැටුන...

මේ ජිවිතේ හරි පුදුමාකාරයි බන් ......

[QUOTE="KingCM, post: 21969363, member: 482722"] [COLOR="DarkSlateGray"][SIZE="3"][CENTER]BIT එක පටන් ගත්ත දවසේ ඉදන් හරියට කරනම්...දැන් MSC එකක් කරනවා... එත් පටන් ගත්ත දවස් වල හරියට සල්ලි තිබ්බේ නැති නිසා class යන්න බැරි උනා.....subject 1ක් 2ක් repeat වෙලා අන්තිමට ටික ටික වර්චස් වෙලාම ගිය... අන්තිමට සල්ලි නැති නිසා මම code කරලා system ගහන්න ගත්ත....අන්තිමට බාර ගත්ත system එක උන් ඉක්මනට ඉල්ලපු නිසා exam එකට පාඩම් කරන්නවත් නැතුව...එක දිගට මම දවසට code කරලා තියෙනවා 18 hrs විතර..... අන්තිමට සල්ලි හොයන්න ගිහින් exam කරගන්නත් බැරි උනා... අන්තිමට exam නැති උනා සල්ලි හම්බුනා...ඒ සල්ලි වලින් තමයි medical company එක ස්ටාර්ට් කරේ.... අර exam එක නැති කරන්න හේතු උනා project එක ...product එකක් උනා....අ product එකත් එක්ක තමයි next year company එක ස්ටාර්ට් කරන්නේ... exam කරන්න class යන්න සල්ලි හොයන්න ගිහින් compnay 2කත පාත් එක වැටුන... මේ ජිවිතේ හරි පුදුමාකාරයි බන් ......[/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom